JVP කියන්නේ වෙනම ආතල් එකක්
LTTE එකට පස්සේ ලංකාවට වැඩිම විනාශයක් කරපු ජාතික ව්‍යපාරය ..
දැන් හරිපාරට ආපු නිසා පරණ වැරදි ගැන කතා කරලා වැඩක් නෑ . මොකද දැන් ඒගොල්ලෝ ගොඩක්ම කාලින දේශපනයත් එක්ක පරිණාමය වෙලා ඉවරයි
තියන් අයෙත් ඒ වගේ වෙන එකක් නැ ...
නමුත් JVP එකට තියෙන දේශපාලන පරිමාව/දැනුම/සම්පත් දැන් ලංකාවේ තියෙන ආර්ථික හිඩැස පුරවන්න තරම් ප්‍රමාණවත් නැහ ,