රට හදන්න ඕනෙ නීතිය මේකද?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    D9621438-2E06-4827-B119-1BEADE865CDB.jpeg
     
    • Like
    Reactions: kinkon

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    සිංහලු තාම ජෙප්පන්ට බය 88/89 කාලෙ වැඩ නිසා වෙන්ඩ ඇති.
    මිනිස්සුන්ට බයයි ආයෙ ඒ වගේ වෙයි කියලා. මිනිස්සුන්ට ඕනෙ කුඩු ගගහ දූශන කර කර හොරකන් කරල වංචා කරල මිනී මර මර ආතල් එකේ ඉන්න. මුං ආවම ඒවා බෑනෙ. ඒ නිසයි කැමති නැත්තේ. ඇරත් මෙ රටෙ ඉන්න ගොන්නු හදන්න මුංම තමයි එන්න ඕනෙ. ඇවිත් මිනිස්සු බය කරන්ඩ ඕනෙ නීති දාලා. එතකොට වත් හැදෙයි බොරු පඩ ශෝ නැතුව.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    JVP කියන්නේ වෙනම ආතල් එකක්
    LTTE එකට පස්සේ ලංකාවට වැඩිම විනාශයක් කරපු ජාතික ව්‍යපාරය ..

    දැන් හරිපාරට ආපු නිසා පරණ වැරදි ගැන කතා කරලා වැඩක් නෑ . මොකද දැන් ඒගොල්ලෝ ගොඩක්ම කාලින දේශපනයත් එක්ක පරිණාමය වෙලා ඉවරයි
    තියන් අයෙත් ඒ වගේ වෙන එකක් නැ ...
    නමුත් JVP එකට තියෙන දේශපාලන පරිමාව/දැනුම/සම්පත් දැන් ලංකාවේ තියෙන ආර්ථික හිඩැස පුරවන්න තරම් ප්‍රමාණවත් නැහ ,
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941

    Umbala ohoma kiyanne un karapu wade fail una nisane. Un anduwa wattala bale gattanan ada oya katha monawat na.

    Mun tamai ratawal kana paaharayo. 225 kiyanne munge rukada
    ------ Post added on Mar 24, 2022 at 10:26 PM
     
    • Like
    Reactions: Bekam

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දම්මික පෙරේරා මහින්දගේ රූකඩයකි. මහින්ද ගහපු කලු සල්ලි වැඩිම ආයෝජනයක් කල කෙනෙක් වන්නේ ධම්මිකය. දම්මිකලාට අවශ්‍ය විදියට ටයිල් වලින් ගාන කපාගන්න කලගුන සලක්න්නේ මැදමුලන පරම්පරාවය. ඒ නිසා රුකඩය සහ බොසා පටලවා ඉදිරිපත් කිරීම එක්කෝ තක්කඩි වැඩකි, එහෙමත් නැත්නම් උපන්ගෙයි ගොන්කමයි. පැරනි ඔස්ට්‍රේලියන් හයි කමිශන් එක තිබු නිවස හා ඉඩම කෝටි ගනනකට ගත්තේ ධම්මික යයි කීවද එහි නියම හිමි කරුවා නාමල් බව නොදන්නේ අත දරුවන් පමණි. ධම්මිකලා පොරවල් බවට පත් කරන්නේ මහ එකාගේ කලු සල්ලිය.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513

    True