ඒ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් එක නේ.
ඒත් මෙතන බැසිල් ජාතික ලැයිස්තුවේවත් නැතුව පාර්ලිමේන්තු යන්න බෑනේ.
එහෙම නම් ඉතින් එක එකාට අයින් වෙලා හතර වටේම ඉන්න උන්ට පාර්ලිමේන්තු ගියෑකි නෙ.
මෙතන නීතිය කඩලා ප්‍රශ්නයක් නැති උනාම ඉදිරියට ඒකත් වෙයි.

මචං හැබැයි මෙහෙමයි . බැසිල් අවොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් අනිවා . එත් මචන් මහින්දට ගොටට බැසිල් පිටිපස්සේ ඉදන් ලොකු ශක්තියක් දුන්නා වගේ බැසිල් අවමත් බසිල්ටත් ශක්තියක් වෙන්න කට්ටිය ඉන්න ඕනේ . මේක දැන් බැසිල්ට තනියම ගහන්න පුළුවන් ගේමක් නෙමයි , අනිවා බැසිල්ගේ නෝනා , එඉයගෙ පවුලේ අය , දුව සහ දුවව බැදපු සුද්දා සහ එයාගේ පවුලේ අයට හරියන තනතුරු දෙන්න ඕනේ නැත්නම් බැසිල් තනි වෙනවා , ඊයට මේක තනියම අදින්න අමාරුයි . එක නිසා රට දියුණු කරන්න නම් ලොකු පිරිසක් පිටිපස්සෙන් බැසිල්ට ශක්තියක් වෙන්න ඕනේ
බැසිල් එන්නේ මොන නීතියෙන් ද කියලා කවුරුත් අහන්නේ නෑ.
නීතිය බල්ලට ගිහින් තියෙන්නේ
විපක්ෂෙ, ජනමාධ්‍ය කතා කරන්නේ මේ කරන වැඩේ හරි වගේ.
රනිල් පාර්ලිමේන්තු ගියෙත් නීතිය නමලා.
ගෝඨා ජනාධිපති උනෙත් නීතිය නමලා.