රට හදන්න බැසිල්‍ ඕනමයි..

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බැසිල් එන්නේ මොන නීතියෙන් ද කියලා කවුරුත් අහන්නේ නෑ.
    නීතිය බල්ලට ගිහින් තියෙන්නේ
    විපක්ෂෙ, ජනමාධ්‍ය කතා කරන්නේ මේ කරන වැඩේ හරි වගේ.
    රනිල් පාර්ලිමේන්තු ගියෙත් නීතිය නමලා.
    ගෝඨා ජනාධිපති උනෙත් නීතිය නමලා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැසිල් එන්නේ මොන නීතියෙන් ද කියලා කවුරුත් අහන්නේ නෑ.
    නීතිය බල්ලට ගිහින් තියෙන්නේ
    විපක්ෂෙ, ජනමාධ්‍ය කතා කරන්නේ මේ කරන වැඩේ හරි වගේ.
    රනිල් පාර්ලිමේන්තු ගියෙත් නීතිය නමලා.
    ගෝඨා ජනාධිපති උනෙත් නීතිය නමලා.
    Rata hadannane ithin
    neethiya namuwata kamak na
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    බැසිල් එන්නේ මොන නීතියෙන් ද කියලා කවුරුත් අහන්නේ නෑ.
    නීතිය බල්ලට ගිහින් තියෙන්නේ
    විපක්ෂෙ, ජනමාධ්‍ය කතා කරන්නේ මේ කරන වැඩේ හරි වගේ.
    රනිල් පාර්ලිමේන්තු ගියෙත් නීතිය නමලා.
    ගෝඨා ජනාධිපති උනෙත් නීතිය නමලා.
    ඇයි බන් ඔය නීති වෙනස් කරේ 2/3ක් අරන් නාඩගමක් නටල .
     
    • Like
    Reactions: Stimulus mind

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි බන් ඔය නීති වෙනස් කරේ 2/3ක් අරන් නාඩගමක් නටල .
    ඒ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් එක නේ.
    ඒත් මෙතන බැසිල් ජාතික ලැයිස්තුවේවත් නැතුව පාර්ලිමේන්තු යන්න බෑනේ.
    එහෙම නම් ඉතින් එක එකාට අයින් වෙලා හතර වටේම ඉන්න උන්ට පාර්ලිමේන්තු ගියෑකි නෙ.
    මෙතන නීතිය කඩලා ප්‍රශ්නයක් නැති උනාම ඉදිරියට ඒකත් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    ඒ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් එක නේ.
    ඒත් මෙතන බැසිල් ජාතික ලැයිස්තුවේවත් නැතුව පාර්ලිමේන්තු යන්න බෑනේ.
    එහෙම නම් ඉතින් එක එකාට අයින් වෙලා හතර වටේම ඉන්න උන්ට පාර්ලිමේන්තු ගියෑකි නෙ.
    මෙතන නීතිය කඩලා ප්‍රශ්නයක් නැති උනාම ඉදිරියට ඒකත් වෙයි.
    ඔන්න ඔහේ එන්න කියපන් බන්. නැත්නම් සමහර උන් දිගටම හිතන් ඉදි ඌ හෙන ආර්ථික ඔස්තාර් කියලා..
    ස ගේ හැටි කට්ටිය දැනගත්ත වගේ මුගේ හැටිත් තේරෙන්න ඕන නේ .
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මහින්දට බැරිනං ගෝඨා
    ගෝටාට බැරි උනාම බැසිල්
    බැසිල්ට බැරි උනාම නාමල්..
    නාමල්ට බැරි නං චිචී..

    හම්මේ තව කොච්චර කාලයක් රාජපක්ශලා රට හදනකල් බලං ඉන්න වෙයිද..:no:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,349
    113
    මචං හැබැයි මෙහෙමයි . බැසිල් අවොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් අනිවා . එත් මචන් මහින්දට ගොටට බැසිල් පිටිපස්සේ ඉදන් ලොකු ශක්තියක් දුන්නා වගේ බැසිල් අවමත් බසිල්ටත් ශක්තියක් වෙන්න කට්ටිය ඉන්න ඕනේ . මේක දැන් බැසිල්ට තනියම ගහන්න පුළුවන් ගේමක් නෙමයි , අනිවා බැසිල්ගේ නෝනා , එඉයගෙ පවුලේ අය , දුව සහ දුවව බැදපු සුද්දා සහ එයාගේ පවුලේ අයට හරියන තනතුරු දෙන්න ඕනේ නැත්නම් බැසිල් තනි වෙනවා , ඊයට මේක තනියම අදින්න අමාරුයි . එක නිසා රට දියුණු කරන්න නම් ලොකු පිරිසක් පිටිපස්සෙන් බැසිල්ට ශක්තියක් වෙන්න ඕනේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,974
    113
    දෙහිවල

    Celebrate Regular Season GIF by NBA
     
    • Haha
    Reactions: Stimulus mind

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් එක නේ.
    ඒත් මෙතන බැසිල් ජාතික ලැයිස්තුවේවත් නැතුව පාර්ලිමේන්තු යන්න බෑනේ.
    එහෙම නම් ඉතින් එක එකාට අයින් වෙලා හතර වටේම ඉන්න උන්ට පාර්ලිමේන්තු ගියෑකි නෙ.
    මෙතන නීතිය කඩලා ප්‍රශ්නයක් නැති උනාම ඉදිරියට ඒකත් වෙයි.

    එහෙම එන්න පුලුවන් බන් නීත්‍යානුකූලයි ඒක. නමුත් වැඩේ අශික්කිතයි. ජාතික ලැයිස්තුවේ අරමුණ ජන්දෙ ඉල්ලන්න බැරි බුද්දිමත් මිනිස්සු න්ට පාර්ලිමේන්තු එන්න මිසක් මේ වගේ උන් ගෙන්නගන්න නෙමෙයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,349
    113
    එහෙම එන්න පුලුවන් බන් නීත්‍යානුකූලයි ඒක. නමුත් වැඩේ අශික්කිතයි. ජාතික ලැයිස්තුවේ අරමුණ ජන්දෙ ඉල්ලන්න බැරි බුද්දිමත් මිනිස්සු න්ට පාර්ලිමේන්තු එන්න මිසක් මේ වගේ උන් ගෙන්නගන්න නෙමෙයි
    දැන් මෙහෙමනේ මචං )*&))**_-9988සෆ්*)(*&*&((^*^%&^%&%$^$^#$#$%#%#%%$%
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    බැසිල් එන්නේ මොන නීතියෙන් ද කියලා කවුරුත් අහන්නේ නෑ.
    නීතිය බල්ලට ගිහින් තියෙන්නේ
    විපක්ෂෙ, ජනමාධ්‍ය කතා කරන්නේ මේ කරන වැඩේ හරි වගේ.
    රනිල් පාර්ලිමේන්තු ගියෙත් නීතිය නමලා.
    ගෝඨා ජනාධිපති උනෙත් නීතිය නමලා.
    Neethiya Namanna hari ratak ithuruwela thiyanne mahinda hinda kiyala mathaka thiyaganin
     
    • Sad
    Reactions: Challenger SRT8