රට හාඩ් ඩිෆෝල්ට්!

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    indrajitha අන්තිමටම තලගල පැත්තකින් තියල ඌම රෙදි ගලවගන්නවා ලබන මාසේ වෙද්දි
    kohomada salli bale...

    salli valata gal pilimath oluva vananava kiyanavane
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,823
    113
    tracing Geo-location.. ... ...
    280 ගානේ ඉන්ද්‍රජිත්ගෙන් ඩොලර් අරන් ණය ගෙව්වොත් මොකද? රනිලව දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඌට කියලා දියන් මචං. ලේසි ක්‍රම තියාගෙන නිකන් රට default කරගන්න එක අපරාදෙනේ..
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ithin hariyayida… mewage wesa badu innakota

    D1-FC99-A8-A8-C6-4-A3-C-B4-D0-A359827-CA022.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙනදේවල් දිරවන්නෑනෙ බං 😕
    අපේ හරක්ට තේරුනේ නැ රනිලා දැම්මේ මේක ශේප් කරලා මයිනලා ශේප් එකේ රටකට පනින්න කියන එක. ඔය ඩොලර් නැති එක රටටම කිව්වා කියල රනිල් ලොකු අත්තේ තිබ්බා. උබලා හොදටම දන්නවා මිට සති දෙකකට කලින් ඩොලර් මිල් 50 යි තිබ්බේ කියල. ඉතින් මේ වෙනකොට එක මිලියනෙට බැහැලා කියන එක රනිල් කියන්න දෙයක් නැ . ඕකෙන් කලේ අරගලේ ගැම්ම බස්සපු එක. ඕක දැනගෙන අරගලේ අල්ලාගෙන හිටි කොල්ලෝ කෙල්ලෝ පට්ට. දැන්වත් මේකේ ඉන්න උන් කියන දේවල් හොදට කල්පනා කරලා බලපල්ලා. නැත්නම් ආයි රනිලාගෙන් අරගන්නේ තෙල් නොදා :lol: :lol: :lol: :lol:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ඒ උනාට ඩොලර් එක හෝ ගාල බහිනවා.
    එක සදරනිකරණය කරන්න සෙට් එකකුත් දාල
    අනේ මන්දා බන් අපේ ගොන්නු කවදා තණ කොළ කන එක නවත්තයිද කියල :lol: :lol: :lol: :lol: :lol:
    Ow bn. Ara Indrajith Gamage kiyna ekage ude idam hawas wenkm wade doller eka bahina hati kiyna eka :lol: :lol: :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ow bn. Ara Indrajith Gamage kiyna ekage ude idam hawas wenkm wade doller eka bahina hati kiyna eka :lol: :lol: :lol:
    මම නෝට් කල දෙයක් තමා ලංකාවේ උන්ට දෙයක් වෙනකන් එක පෙන්නේ නැ . පෙන්නලා දෙන්න ගියාම අගට ගොඩ වෙනවා.ඒ නිසා වෙනකන් ඉන්න දීලා ආයි අහුවෙන්න එපා කියන එක ප්‍රැක්ටිකල්. ඕක අපේ ගැනිගෙත් තියනවා. අම්මගෙත් තියනවා. :lol: :lol: :lol: :lol:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,283
    4,401
    113
    මම නෝට් කල දෙයක් තමා ලංකාවේ උන්ට දෙයක් වෙනකන් එක පෙන්නේ නැ . පෙන්නලා දෙන්න ගියාම අගට ගොඩ වෙනවා.ඒ නිසා වෙනකන් ඉන්න දීලා ආයි අහුවෙන්න එපා කියන එක ප්‍රැක්ටිකල්. ඕක අපේ ගැනිගෙත් තියනවා. අම්මගෙත් තියනවා. :lol: :lol: :lol: :lol:
    ඒ් කිව්වත් ඒ් හරක් වැඩේම කරනවා බන්.. නැත්තම් මේ ඒකම ඒවුන් හැමදාම පාර්ලිමේන්තු යයි ද? :D
     
    • Haha
    Reactions: HAneo