ratata $ ewana ewunta wadiyen rupiyal 100k wath deela $ tika gennaganta thamai thiyenne... badu mila wadi wei..
karanta yeyak na... godak ewun rata yai ethakota.. .
karanta yeyak na... godak ewun rata yai ethakota.. .


kohomada salli bale...indrajitha අන්තිමටම තලගල පැත්තකින් තියල ඌම රෙදි ගලවගන්නවා ලබන මාසේ වෙද්දි
අපේ හරක්ට තේරුනේ නැ රනිලා දැම්මේ මේක ශේප් කරලා මයිනලා ශේප් එකේ රටකට පනින්න කියන එක. ඔය ඩොලර් නැති එක රටටම කිව්වා කියල රනිල් ලොකු අත්තේ තිබ්බා. උබලා හොදටම දන්නවා මිට සති දෙකකට කලින් ඩොලර් මිල් 50 යි තිබ්බේ කියල. ඉතින් මේ වෙනකොට එක මිලියනෙට බැහැලා කියන එක රනිල් කියන්න දෙයක් නැ . ඕකෙන් කලේ අරගලේ ගැම්ම බස්සපු එක. ඕක දැනගෙන අරගලේ අල්ලාගෙන හිටි කොල්ලෝ කෙල්ලෝ පට්ට. දැන්වත් මේකේ ඉන්න උන් කියන දේවල් හොදට කල්පනා කරලා බලපල්ලා. නැත්නම් ආයි රනිලාගෙන් අරගන්නේ තෙල් නොදාවෙනදේවල් දිරවන්නෑනෙ බං![]()

Ow bn. Ara Indrajith Gamage kiyna ekage ude idam hawas wenkm wade doller eka bahina hati kiyna ekaඒ උනාට ඩොලර් එක හෝ ගාල බහිනවා.
එක සදරනිකරණය කරන්න සෙට් එකකුත් දාල
අනේ මන්දා බන් අපේ ගොන්නු කවදා තණ කොළ කන එක නවත්තයිද කියල![]()
![]()
![]()
![]()
![]()

මම නෝට් කල දෙයක් තමා ලංකාවේ උන්ට දෙයක් වෙනකන් එක පෙන්නේ නැ . පෙන්නලා දෙන්න ගියාම අගට ගොඩ වෙනවා.ඒ නිසා වෙනකන් ඉන්න දීලා ආයි අහුවෙන්න එපා කියන එක ප්‍රැක්ටිකල්. ඕක අපේ ගැනිගෙත් තියනවා. අම්මගෙත් තියනවා.Ow bn. Ara Indrajith Gamage kiyna ekage ude idam hawas wenkm wade doller eka bahina hati kiyna eka![]()
![]()
![]()
Sira bn uba athal ekata kiwwata meka tamai aththa...Otherwise danatath sorry tamai.puluwan nuke kara nam
Meken thama athal start kaleammo ban dan thami niyama athel eka enne.
ඒ් කිව්වත් ඒ් හරක් වැඩේම කරනවා බන්.. නැත්තම් මේ ඒකම ඒවුන් හැමදාම පාර්ලිමේන්තු යයි ද?මම නෝට් කල දෙයක් තමා ලංකාවේ උන්ට දෙයක් වෙනකන් එක පෙන්නේ නැ . පෙන්නලා දෙන්න ගියාම අගට ගොඩ වෙනවා.ඒ නිසා වෙනකන් ඉන්න දීලා ආයි අහුවෙන්න එපා කියන එක ප්‍රැක්ටිකල්. ඕක අපේ ගැනිගෙත් තියනවා. අම්මගෙත් තියනවා.![]()
![]()
![]()
![]()
