රට හැරයන ඒක විසඳුමක්ද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Ubata mehe jivath wena condition eka anuwa depend wenawa
    mehe hoda income ekak, inna geyak yanna enna wahanayak tiyanawanam
    rata yana eka challenge ekak, mokada owa mula idan ehe hadaganna wenawa (wahana nam ehe prashnayak naha)
    thawa yawasath balapanawa

    wayasa 20s nam, lokuwata mehe assets nattam gihin balanna, harigiye nattam enna unath time tiyanawa
    migrate karanna nemei aduma gane gihin work karanna
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    yanna kalin hoyala balapn, gihin monada karane kiyala natam hena kattak kanna wenne.

    e.g usa green card apu un innawa lankawe bank manager, quantity surveyor wage porawal. dan gas station wala wada.

    samahara kobs tynawa license eka nathuwa wena ratawala gihin karanna ba, etakota kattak kanna wenwa
    Think positive

    Some have gone from Gas station to President/Finance Minister of a country :yes:

    Be Positive
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Rellata yana aya diha balala yanna epa, meka 30+ years War ekak thibba ratak, still mehema pisso wage migrate gaga degaluwe ne minissu , Reason ? Socia Media...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Rellata yana aya diha balala yanna epa, meka 30+ years War ekak thibba ratak, still mehema pisso wage migrate gaga degaluwe ne minissu , Reason ? Socia Media...

    e kale hituwe war eka nisa rata diyunu karanna baha kiyalane
    eth war eka iwara wela awurudu 12 pennuwa horu nasthikarayo ekka karanna baha
    horu replace karala genapu ayath ehemai, ayet ara hitapu ayath genalla maruwen maruwata rata bankaloth karanawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Rellata yana aya diha balala yanna epa, meka 30+ years War ekak thibba ratak, still mehema pisso wage migrate gaga degaluwe ne minissu , Reason ? Socia Media...
    යුද්ධේ කාලෙම මොලේ තියෙන එවුන් ගියා.. උන් අද ඒ රටවල සුපිරියට ඉන්නවා.. යන්න පුලුවන් එවුන් ලන්කාවෙන් ගිහින් වෙන රටක ස්ථාවර වෙන එක හොදයි.. තාම අර්බුධයක් තියෙනවා කියලවත් තේරුම් ගත්තේ නෑති පක්ශ විපක්ශ නායකයෝ ඉන්නේ. එකෙක්ටවත් හරි හමන් වෑඩ පිලිවෙලක් නෑ. මේ කේස් එකෙන් ගොඩ එන්න සෑහෙන්න කාලයක් යනවා. අද අවුරුදු 30 ගණන වල ඉන්න එකෙක්ගේ පෑන්ශන් යන කාලේටත් වඩා වෑඩි කාලයක් යයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    තමන් මෙහේ stable නම් දැනට මෙහෙ අවුලක් නෑ. ඒත් පුළුවන් නම් qualifications එහෙම තියෙනවා නම් ඔක්කෝම ලෑස්ති කරන් ඉන්න එක හොඳයි වෙන රටකට යන්න. ලංකාව stable නෑ වගේ හින්දා. හැබැයි රට ගියත් මෙහෙ හිටියත් සාර්ථක වෙන නොවෙන එක තම තමන්ගේ අතේ තමයි රැඳිලා තියෙන්නේ බොහෝ දුරට.