රට හැර යාමට තීරනය කලෙමි

රට දාල යන්න තරං ප්‍රශ්න නං නෑ මෙහෙ. අර සිරියාවේ උන් නං රට දාල යනව ජීවිත බේරගන්න. මෙහෙ ඒ වගේ ප්‍රශ්න නෑ දරු පවුල් පිටින් රට දාල යන්න. ඔන්න යුද්දේ කාලේ වගේ නං කිවත් කමක් නෑ.

ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒ රටවල මිනිස්සු රටට අමාරු කාලේ පැනල ගිහින් නං නෙවෙයි ඕං එච්චරයි මමනං කියන්නේ. අඩුම ගානේ අපිට විදේශ විනිමය ටිකක්වත් එවන්න පුළුවන් නං ගියාට පස්සේ.

ලංකාවේ මිනිස්සුන්ට තියනවා අවුලක් ඉවසීමක් නැති එක කියලා. රැල්ලට තමයි ඔක්කොම කරන්නේ. කවුරු හරි කරොත් එ්ක පස්සේ යනවා. ලංකාවේ ලොකු අවුලක් තියෙ ලංකාව මකලා හදන්න ඔ්න කියලා ගොන් රැළක් 1971දි රට විනාශ  කළා. ඊට පස්සේ ඒ අවුල සෑහෙන අමාරුවෙන් ගොඩ දාගත්තා. දැන් තියන පිස්සුව තමයි හරියන්නේ නැ මම යනවා යකෝ රට....
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
යන තැනක පලයන් බන් අපිට වදයක් නොවී...අපි නම් රට යහපත් කරගන්ඩ උස්සහ කරනව, එහෙම කරන්ඩ පුලුවන් කියල විස්වාස හරි කරනව..

මහින්ද විමලෙලා කොරා වගේද? හුක් හුක්.:rofl:
තොපිට කොහෙවත් පනින්න විදිහක් නෑ.තොපි වගේ රිලව්ට කොහෙද බන් වීසා හම්බවෙන්නේ හොඳ රටකට.ක‍ටුනායක එයාර්පෝට් එකවත් දැකලා නැතුව ඇති.:lol:
 

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    Wikara kata kiyanne natiwa idpan ban.
    Rataka gihilla jivath wenna tiyana amaruwa thoo dannawa da???
    Yantam podi padiyak gattata ehema ratawal wal gihin jivath wwnna ba yako.
    Dawal heena nodaka idapan.
    Taman ge taramata hitapan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉදහන් ඉදන් බන් එරෝසන් කියනවා 2020 අප්පොචගේ මල්ලි ආවම සුපිරි රටක් අපට හෙටක් හදනවා කියලා. කොලඹ සුද්ද කරා වගේ රටම සුද්ද කරල දෙනවා කිවා . ඉස්සරට පට්ට ලෙසටම හොද වෙනවලු . පොර කියන විදියට දැන් ඉන්නේ පොන්නයෝ ඉස්සරහට පයියවල් 2 තියන නායකයෝ අවිල්ලා රටේ සංවර්ධනය ඉතා සීඝ්‍රයෙන් කරනවලු.


    උත් හමුදාව එපා කියල රට පැනපු එකෙක් නේ. කොටින්ම උගේ අයියා ජනා නොවෙන්න ඕකා තාමත් USA වල. දැන් මේකේ රගන වහල්ලු උ ගැන දන්නෙත් නෑ
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Wikara kata kiyanne natiwa idpan ban.
    Rataka gihilla jivath wenna tiyana amaruwa thoo dannawa da???
    Yantam podi padiyak gattata ehema ratawal wal gihin jivath wwnna ba yako.
    Dawal heena nodaka idapan.
    Taman ge taramata hitapan.

    Uba Rataka jeewath wela thiyanwada ?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    කිව්ව දේවල් නන් ඇත්ත.

    අපේ රටේ ඉන්නවනන් ලොකුම හේතුව තමයි වෙනින් ඕන රටකට අපි immigrants ල වෙන නිසා. මෙහෙම හිතපන් උඹ සිංහල එවුන් ගොඩක් මැද්දේ ඉන්න මුස්ලිම් කාරයෙක්, දෙමල කෙනෙක් එහෙම දැකල ඇතිනේ ටිකක් වෙනම වගේ ඉන්න අය. එහෙම එකෙක් සිංහල කතා කරන්නෙත් පොඩ්ඩක් වෙනස් විදිහකටනේ. හිතපන් උඹ ඌ නන් කොච්චර facilities තිබ්බත් උඹට පොඩ්ඩක් අවුල් වගේ හිතෙනව නේ. අන්න ඒක තමයි රට ගියාම තියෙන අවුල.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මම හොද සැලරි එකක් ගන්නව මචන් නමුත් ජීවිතෙ කිසිම ආතල් එකක් නෑ. අපිට ජීවිත කාලෙ ඉවර වෙනකොට ගේ හදල වාහනයක් අරගෙන ඉන්න පුලුවන් වෙයි නමුත් ජීවිතෙ කියන්නෙ ඉට වඩා දෙයක්. එක අපි හොයන්න ඔනේ.

    :yes::yes::yes::yes:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේ රට එපා වී ඇත. රට හැර යාමට තීරනය කලෙමි. මන්ද යත් දේශපාලනේ පෙනෙනතෙක් මානයේ කුජීතයි.
    අපේ ජීවිත වලට කිසිම වටිනාකමක් නැත.
    කිසිම දේක නිසි සැලැස්මක් නැත.
    පාරේ ගමන් කරන මහත් වරුන්ගේ මව්වරුන් නිතර මතක් වීම.
    නීතිය &(*&*^^%%^%^
    අනාගතේ අපේ දරුවන් කුඩු කාරයෙක් වීමට ඇති හැකියාව වැඩිවීම
    කාලගුණයේ වෙන විපරියාස.
    රාජ්ය සේවය අපගේ *@#^%#%@! පැලීම.
    ආර්තිකයේ ඇති අවිනිශ්සිත බාවය.

    මේ තත්වයට අප පත්කල සියලු දෙනාටම ස්තුති කරමි.

    මේක කියවන උබල කියපල්ල ඇයි අපි මේ රටේ ඉන්න ඕනෙ කියල.

    umbe amma thaththa sahodara sahodariyo inne lankave nam anna e hathuva nisa umba me rate inna ona.:cool:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    කැමති නැද්ද ලංකාවේ ඉදලම ගොඩ ගිහින් හොලිඩෙ එකකට Australia, UK යන්න...?

    එහෙම කරපු එවුන් ඕන තරම් ඉන්නවා.. හැබැයි උන්ගෙයි උබෙයි ලොකු වෙනසක් තියෙනවා... කැමතිනම් ඒක බලලා හදා ගනින්...

    ලංකාවේ ඉදලා ගොඩ යන්න ටිකක් අමාරුයි. හැබැයි ගොඩ ගියාම ආයි වැටෙන්නෙත් නෑ!

    ehema karapu un nam innawa godak. e wagema e kattiya godak 50+ wela giyapu aya mama hithanne. (self made aya mama kiyanne)

    anika okkoma hoda weda karala salli hoyapu ayath newei.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    රට හැදෙනකම් බලන්සිටි සින්හල යුවලක්

    skeletons-2-1.jpg



    මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයින් බහුලව වෙසෙන සිරිලන්කානාඩු නම් ඉන්දියානු ප්‍රාන්තයේ ඇමරිකානු ගුවන්හමුදා කදවුර අසලදී ක්‍රි.ව 2500දී සොයාගත් පුරාවිද්යාත්මක සොයාගැනීමක් බව සලකන්න :yes::yes::P:P:P
    සොයාගෑනීම-pro. Devid Watson ,department of Archeology, Harvard university.USA.

    මරුසිරා;23499735 said:
    තවද එම සිංහල යුවල කිසිම රටකට අයත් නැති සරණාගතයින් බවද වැඩිදුරටත් සදහන් වේ :rofl:

    :yes::rofl::rofl::rofl::dull::dull:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    රට දාල යන්න තරං ප්‍රශ්න නං නෑ මෙහෙ. අර සිරියාවේ උන් නං රට දාල යනව ජීවිත බේරගන්න. මෙහෙ ඒ වගේ ප්‍රශ්න නෑ දරු පවුල් පිටින් රට දාල යන්න. ඔන්න යුද්දේ කාලේ වගේ නං කිවත් කමක් නෑ.

    @pathumpiyasa umbata ochcharama lankava epaa velaa nm maasa deka thunakata tv pathathara facebook kotinma social medias okkoma atharala paduve jeevath veyan.umbata ethakota hithevi jivithe kochchara marvellous da kiyala.:yes:umabage loke umba jeevath veyan rate thote hamadema danagena oluva kuruval karaganne nathuva
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage idea eka nam rata hoda nattam rata hadanna one kiyana eka. ehema natuwa hoda na kiyala rata daala yana eka nevei. taman ge rata wenuwen monawa hari karanna balanna one.

    dan innawa Rohan Pallewatta, Nagananda Kodituwakku wage aya idiripath wela. Egollonta hoda political solutions denna puluwan lankawata. itin ewage aya ekka ekatu wela kohoma hari rata hadanna one. uba rata daala giyama ubata hoda unata, uben ube ratata wenna one utukama uba karala naha.