රට දාල යන්න තරං ප්‍රශ්න නං නෑ මෙහෙ. අර සිරියාවේ උන් නං රට දාල යනව ජීවිත බේරගන්න. මෙහෙ ඒ වගේ ප්‍රශ්න නෑ දරු පවුල් පිටින් රට දාල යන්න. ඔන්න යුද්දේ කාලේ වගේ නං කිවත් කමක් නෑ.
ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒ රටවල මිනිස්සු රටට අමාරු කාලේ පැනල ගිහින් නං නෙවෙයි ඕං එච්චරයි මමනං කියන්නේ. අඩුම ගානේ අපිට විදේශ විනිමය ටිකක්වත් එවන්න පුළුවන් නං ගියාට පස්සේ.
යන තැනක පලයන් බන් අපිට වදයක් නොවී...අපි නම් රට යහපත් කරගන්ඩ උස්සහ කරනව, එහෙම කරන්ඩ පුලුවන් කියල විස්වාස හරි කරනව..


ඉදහන් ඉදන් බන් එරෝසන් කියනවා 2020 අප්පොචගේ මල්ලි ආවම සුපිරි රටක් අපට හෙටක් හදනවා කියලා. කොලඹ සුද්ද කරා වගේ රටම සුද්ද කරල දෙනවා කිවා . ඉස්සරට පට්ට ලෙසටම හොද වෙනවලු . පොර කියන විදියට දැන් ඉන්නේ පොන්නයෝ ඉස්සරහට පයියවල් 2 තියන නායකයෝ අවිල්ලා රටේ සංවර්ධනය ඉතා සීඝ්රයෙන් කරනවලු.
Wikara kata kiyanne natiwa idpan ban.
Rataka gihilla jivath wenna tiyana amaruwa thoo dannawa da???
Yantam podi padiyak gattata ehema ratawal wal gihin jivath wwnna ba yako.
Dawal heena nodaka idapan.
Taman ge taramata hitapan.
මම හොද සැලරි එකක් ගන්නව මචන් නමුත් ජීවිතෙ කිසිම ආතල් එකක් නෑ. අපිට ජීවිත කාලෙ ඉවර වෙනකොට ගේ හදල වාහනයක් අරගෙන ඉන්න පුලුවන් වෙයි නමුත් ජීවිතෙ කියන්නෙ ඉට වඩා දෙයක්. එක අපි හොයන්න ඔනේ.




මේ රට එපා වී ඇත. රට හැර යාමට තීරනය කලෙමි. මන්ද යත් දේශපාලනේ පෙනෙනතෙක් මානයේ කුජීතයි.
අපේ ජීවිත වලට කිසිම වටිනාකමක් නැත.
කිසිම දේක නිසි සැලැස්මක් නැත.
පාරේ ගමන් කරන මහත් වරුන්ගේ මව්වරුන් නිතර මතක් වීම.
නීතිය &(*&*^^%%^%^
අනාගතේ අපේ දරුවන් කුඩු කාරයෙක් වීමට ඇති හැකියාව වැඩිවීම
කාලගුණයේ වෙන විපරියාස.
රාජ්‍ය සේවය අපගේ *@#^%#%@! පැලීම.
ආර්තිකයේ ඇති අවිනිශ්සිත බාවය.
මේ තත්වයට අප පත්කල සියලු දෙනාටම ස්තුති කරමි.
මේක කියවන උබල කියපල්ල ඇයි අපි මේ රටේ ඉන්න ඕනෙ කියල.

කැමති නැද්ද ලංකාවේ ඉදලම ගොඩ ගිහින් හොලිඩෙ එකකට Australia, UK යන්න...?
එහෙම කරපු එවුන් ඕන තරම් ඉන්නවා.. හැබැයි උන්ගෙයි උබෙයි ලොකු වෙනසක් තියෙනවා... කැමතිනම් ඒක බලලා හදා ගනින්...
ලංකාවේ ඉදලා ගොඩ යන්න ටිකක් අමාරුයි. හැබැයි ගොඩ ගියාම ආයි වැටෙන්නෙත් නෑ!
umbe amma thaththa sahodara sahodariyo inne lankave nam anna e hathuva nisa umba me rate inna ona.![]()

රට හැදෙනකම් බලන්සිටි සින්හල යුවලක්
![]()
මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයින් බහුලව වෙසෙන සිරිලන්කානාඩු නම් ඉන්දියානු ප්‍රාන්තයේ ඇමරිකානු ගුවන්හමුදා කදවුර අසලදී ක්‍රි.ව 2500දී සොයාගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් බව සලකන්න
සොයාගෑනීම-pro. Devid Watson ,department of Archeology, Harvard university.USA.
මරුසිරා;23499735 said:තවද එම සිංහල යුවල කිසිම රටකට අයත් නැති සරණාගතයින් බවද වැඩිදුරටත් සදහන් වේ![]()






රට දාල යන්න තරං ප්‍රශ්න නං නෑ මෙහෙ. අර සිරියාවේ උන් නං රට දාල යනව ජීවිත බේරගන්න. මෙහෙ ඒ වගේ ප්‍රශ්න නෑ දරු පවුල් පිටින් රට දාල යන්න. ඔන්න යුද්දේ කාලේ වගේ නං කිවත් කමක් නෑ.
umabage loke umba jeevath veyan rate thote hamadema danagena oluva kuruval karaganne nathuvaehema nam hondai.eth ehema hamoma genna ganna puluvan venne kiyen ki denatada?kawruth passe genna ganna try karanam mokada?![]()
ehema nam hondai.eth ehema hamoma genna ganna puluvan venne kiyen ki denatada?