රට_ඉන්න_උන්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කැනඩාව, නිව්සිලන්ඩ් වගේ රටවල් වල ඉන්න යාලුවො ෆේස්බුක් එකේ ලියන ඒව දැක්කම අමුත්තක් දැනෙනව.

    උන් නිතරම ලංකාව දෙකේ කොලේට දාල ඒ ඉන්න රට වර්ණනා කරනව

    ඉතින් ඇයි බං උන් එහෙම ලංකාව ගැනම හැමදාම ලියන්නෙ? ඒ රට හොදනම් කට වහගෙන ඉන්න බැරිද?

    නැත්නම් ලංකාව කොච්චර නොදියුණු උනත් උන්ගෙ හිත ජීවත්වෙන්නෙ මෙහෙද?

    මොකද මම අහල තියෙනව කොච්චර දියුනු රටකට අපි ගියත්, එහේදි අපිට දෙවෙනි තැන කියල.. මේකද හේතුව?
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ගුවලෙන් ගොඩට ගිය එවුන් ආයේ ගුවලට එන්නේ රෙන්න මිසක් ෆන් එකට සැප ගන්න නෙමෙයි ආයුබෝන්..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ගුවලෙන් ගොඩට ගිය එවුන් ආයේ ගුවලට එන්නේ රෙන්න මිසක් ෆන් එකට සැප ගන්න නෙමෙයි ආයුබෝන්..

    Ubath palako.:P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Mekane lankawe gode ipaduna un kos del kala rata gihin ham,bacan kanakota ohoma wenawa.godayo ne.unta pita rata dewal magic..:lol:
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ගුවලෙන් ගොඩට ගිය එවුන් ආයේ ගුවලට එන්නේ රෙන්න මිසක් ෆන් එකට සැප ගන්න නෙමෙයි ආයුබෝන්..

    උඹත් එහෙමද? එළකිරි එන්නෙ නැතුව උඹ ඉන්න රටේ ෆෝරම් එකකට පලයන්කො, මොකටද ගූ වලේ ඉන්නෙ?
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Mekane lankawe gode ipaduna un kos del kala rata gihin ham,bacan kanakota ohoma wenawa.godayo ne.unta ewa magic..:lol:

    ඒ උනාට උන් පෙන්නන්නෙ, එහෙම නෑ මෙහේ පට්ට ආතල් වගේ කතා :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඒ උනාට උන් පෙන්නන්නෙ, එහෙම නෑ මෙහේ පට්ට ආතල් වගේ කතා :D

    Mona athal da ban.suddange slaves la wela inne.tax eka wadi lankawata wada hama dekatama.inna room eka lankawe toilet ekak size.ekata gewana ganata lankawe two storey geyak rent ekata ganna puluwan.ow ithin anunge wahal wada karala yanthan mase shep wenawa.ganak ithuru karanawa mole thiyena un anith un ekath ekko badu gahanna nathnam set wela bonna wiyadam karanawa.balapan oya korea we ehema inna un.unge salary ekata un awurudu 2-3k hitiyath hodatama athi eth keeyen keedenada ehema keeyak hari ithuru karagena lankaeata enne.awurufu 5k idala eeta passe horen innawa mokada salli naha lankawata enna.okkoma athal dala badu gahala wiyadam karagena.onna okai thiththa aththa.:D
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    ලංකාවේ උන් ගොඩක් එෆ් බී එන්නේ රගන්න බං....අමට තරම් ලොකු වෙන එකෙක්වත් නැහැ කියලා හිතන් ඉන්නේ...ඕවා බලන්න බැරිනම් එෆ් බී නොයා ඉන්න එක තමා කරන්න පලුවන් හොදම දේ!
     
    • Like
    Reactions: neyohk

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්


    මොකද මම අහල තියෙනව කොච්චර දියුනු රටකට අපි ගියත්, එහේදි අපිට දෙවෙනි තැන කියල.. මේකද හේතුව?

    :lol: මෙහෙ හිටිය කියලත් ඉතින් පලවෙනි තැනද බන් අපි ඉන්නෙ? මෙහෙත් එහෙත් කොහෙත් අන්තිම තැන තමයි ලංකාවෙ අනාතයොන්ට :lol:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    :lol: මෙහෙ හිටිය කියලත් ඉතින් පලවෙනි තැනද බන් අපි ඉන්නෙ? මෙහෙත් එහෙත් කොහෙත් අන්තිම තැන තමයි ලංකාවෙ අනාතයොන්ට :lol:
    :rofl::rofl::rofl::rofl: