රට_කවි.

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
රටේ රාජිදාය ඌ රට වනසාය
වටේ අන්ධයන් ගොළුවන් බිහිරන්ය
අතකට ෆෝන් අතකට ගෙන ලැප් බෑය
wi-fi zone වල වැසියන් හති ලෑය.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    රටේ රාජිදාය කියන්නට එකෙක් නැතුවාය
    පරිසරයද අඳුරුවී කඳුලින් හැඬුවාය
    ඉල්ලන් කෑවේ ජනවරි අට වෙනිදාය
    දැන් එකම පැතුම නාමල් කුමරාය

    :love::love:
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    රටේ රාජිදාය කියන්නට එකෙක් නැතුවාය
    පරිසරයද අඳුරුවී කඳුලින් හැඬුවාය
    ඉල්ලන් කෑවේ ජනවරි අට වෙනිදාය
    දැන් එකම පැතුම නාමල් කුමරාය

    :love::love:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: