රට_ගිහිනුත්_වලි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රට_ගිහිනුත්_වලි

    " සංගීත ප්‍රසංගය පටන් ගත්තේ නැති නිසා බඩු කුඩු කර පිස්සු නටයි " සාජා නගරයේ ලාංකිකයන්ගේ වැඩේ නිසා රටටම අපකීර්තීයක්,

    මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ ශ්‍රී ලාංකිකයන් උදෙසා පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා.

    මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා සාජා නගරයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුනේ ඊයේ (06) දිනයි. මෙම අවුරුදු උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා.

    කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසානයේ , සංගීත ප්‍රසංගය ආරම්භ වීමට ප්‍රමාද වූවා යැයි කියමින් එම ස්ථානයේ සිටි ඇතැම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබුණා. අවසානයේ ඔවුන් එම ස්ථානයේ ගැටුමක් ඇති කරමින් වේදිකාව සහ එම ස්ථානයේ තිබූ සියලූම උපකරණ කඩා බිඳ දමා තිබුණා.

    මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර , අවසානයේ නිතීමය අවස‍ර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා.

    එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,​

    29793630_1793849550636448_4644461562147601794_n.jpg

    30127312_1793850107303059_7935219515459746633_n.jpg

    30261198_1793848870636516_3526205864830957174_n%20(1).jpg

    30261219_1793849853969751_5683611431669489451_n.jpg

    30411980_1793849703969766_2272778331189787852_n.jpg

    නෙත් නිව්ස්​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අපෙ උන් ගිය තැන ගූ.
    බලපන්කො කිසිම රටකට වීසා එකක් දෙන්නෙ නැති වෙනවා ඉස්සරහට.
    ජපානෙ, ඉතාලි,ඕස්ට්‍රෙලියා, මැදපෙරදිග සෙරම එහෙම තමා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    අපෙ උන් ගිය තැන ගූ.
    බලපන්කො කිසිම රටකට වීසා එකක් දෙන්නෙ නැති වෙනවා ඉස්සරහට.
    ජපානෙ, ඉතාලි,ඕස්ට්‍රෙලියා, මැදපෙරදිග සෙරම එහෙම තමා

    :yes:දැනටත් කොච්චර අමාරුද ජපානෙට එහෙම වීසා ගන්න.අපේ එකෙක් එහෙ ගිහින් වාහන හොරකම් කරලා මාට්ටු උනා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    :yes:දැනටත් කොච්චර අමාරුද ජපානෙට එහෙම වීසා ගන්න.අපේ එකෙක් එහෙ ගිහින් වාහන හොරකම් කරලා මාට්ටු උනා.

    එහෙමද ? ඔය ජපන් යන උන්ට සිටිසන් සෙට් වෙනවාද බන් ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    එහෙමද ? ඔය ජපන් යන උන්ට සිටිසන් සෙට් වෙනවාද බන් ?

    ඒකනම් දන්නේ නැහැ බන්.ගොඩක් උන් යන්නේ ස්ටුඩන්ට් වීසා වලින්.

    ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

    මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.

    බීමත් ශ්‍රී ලාංකීකයන් ජපානයේ පිස්සු නටයි. පොලීසියටත් පහර දීලා. ජපානයේ සිටිනා අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේද ජීවිත අනතුරේ. ගැටුමේ දර්ශන

    ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධාණය කල Sri Lankan Festival නම් උත්සවයේ ඇතිවු ගැටුමක් පිළිබද අපට වා‍ර්තා වනවා.

    බීමත් දෙපිරිසක් විසින් මෙහිදි ගැටුමක් ඇති කරගෙන ඇති අතර සිද්ධිය සමතයකට පත් කිරීමට ජපාන පොලීසියටද මැදිහත් වීමට සිදුව තිබෙනවා.

    ඉන්පසුව මේ කලහාකාරී ශ්‍රී ලාංකිකයන් පිරිස ජපාන පොලීසියටද පහ‍ර දී ඇති බව සදහන්.

    කෙසේ වෙතත් හතලිහක පමන ජපාන පොලිස් කණ්ඩායමක් පැමින මෙහිදී විසා බලපත්‍ර නොමැතිව ජපානයේ රැදි සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිදුවීම නිසා ජපාන පොලීසිය එරට රැදි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක්ද ආරම්භ කර ඇති බවද එරට පුවත් සේවා සදහන් කරනවා.

    එම සිදුවීමට අදාළ විඩීයෝව පහතින්

    PprhprU.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එහෙමද ? ඔය ජපන් යන උන්ට සිටිසන් සෙට් වෙනවාද බන් ?

    නෑ බන් පුකට ගහලා එලවන්නේ විසා ඉවර උන ගමන්. ගොඩක් උන් ජපන් ඉගෙන ගන්න නේ යන්නේ :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    නෑ බන් පුකට ගහලා එලවන්නේ විසා ඉවර උන ගමන්. ගොඩක් උන් ජපන් ඉගෙන ගන්න නේ යන්නේ :yes:

    අවුරුදු දෙකක් ලැන්වෙජ් ස්කූල් එකෙ ඊට පස්සෙ අවුරුදු 4 ක් ටෙක්නිකල් කොලෙජ් වල නෙ ?
    ඊට පස්සෙ වීසා ඉවර උනහම එන්න ඔනෙ ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    අවුරුදු දෙකක් ලැන්වෙජ් ස්කූල් එකෙ ඊට පස්සෙ අවුරුදු 4 ක් ටෙක්නිකල් කොලෙජ් වල නෙ ?
    ඊට පස්සෙ වීසා ඉවර උනහම එන්න ඔනෙ ද ?

    :yes: ඔවු බන් දුප් බල්ලෝ කියල එලවන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    "

    මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර , අවසානයේ නිතීමය අවස‍ර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා.
    [/CENTER]

    okkoma ekai wage
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අපෙ උන් ගිය තැන ගූ.
    බලපන්කො කිසිම රටකට වීසා එකක් දෙන්නෙ නැති වෙනවා ඉස්සරහට.
    ජපානෙ, ඉතාලි,ඕස්ට්‍රෙලියා, මැදපෙරදිග සෙරම එහෙම තමා
    :yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකක්ද බෑන්ඩ් එක? එහේ මොකෙක්ද කුමාරයෙක්ගෙ සහෝ කෙනෙක් මැරිල සෝක කාලයක් කරල ඒක අස්සෙ සංගීත බෑ කියල පොලීසිය කිහිප සැරයක්ම කියල තියෙනවලු,ටිකට් එකක් 2500යි කියල මෝඩ සිංහලුන්ට තදවෙලා තියෙන්නෙ අපරාදෙ බෑන්ඩ් එකේ භාන්ඩ ටික :baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    මොකක්ද බෑන්ඩ් එක? එහේ මොකෙක්ද කුමාරයෙක්ගෙ සහෝ කෙනෙක් මැරිල සෝක කාලයක් කරල ඒක අස්සෙ සංගීත බෑ කියල පොලීසිය කිහිප සැරයක්ම කියල තියෙනවලු,ටිකට් එකක් 2500යි කියල මෝඩ සිංහලුන්ට තදවෙලා තියෙන්නෙ අපරාදෙ බෑන්ඩ් එකේ භාන්ඩ ටික :baffled:

    බේබද්දො වගේ කරටි කැඩෙන්න ගැහුවට පස්සේ දන්නවනේ අපේ සිංහ පැටව්.no excuses.:rofl: