රට_ගිහිනුත්_වලි
" සංගීත ප්‍රසංගය පටන් ගත්තේ නැති නිසා බඩු කුඩු කර පිස්සු නටයි " සාජා නගරයේ ලාංකිකයන්ගේ වැඩේ නිසා රටටම අපකීර්තීයක්,
මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ ශ්‍රී ලාංකිකයන් උදෙසා පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා.
මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා සාජා නගරයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුනේ ඊයේ (06) දිනයි. මෙම අවුරුදු උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසානයේ , සංගීත ප්‍රසංගය ආරම්භ වීමට ප්‍රමාද වූවා යැයි කියමින් එම ස්ථානයේ සිටි ඇතැම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබුණා. අවසානයේ ඔවුන් එම ස්ථානයේ ගැටුමක් ඇති කරමින් වේදිකාව සහ එම ස්ථානයේ තිබූ සියලූම උපකරණ කඩා බිඳ දමා තිබුණා.
මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර , අවසානයේ නිතීමය අවසර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා.
නෙත් නිව්ස්

එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,
නෙත් නිව්ස්

දැනටත් කොච්චර අමාරුද ජපානෙට එහෙම වීසා ගන්න.අපේ එකෙක් එහෙ ගිහින් වාහන හොරකම් කරලා මාට්ටු උනා.