රට_සල්ලි_සීමා ඉවතට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    රට_සල්ලි_සීමා ඉවතට

    රට සල්ලි සීමා ඉවතට

    විදේශ මුදල් වලින් ගණුදෙනු කිරීමට හා මුදල් පිටරට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ
    මින් මතු එන්.ආර්.එෆ්.සී (අනේවාසික විදේශ මුදල්), ආර්.එෆ්.සී (නේවාසික විදේශ මුදල්), ආර්.එන්.එන්.එෆ්.සී (නේවාසික විජාතික විදේශ මුදල්) සහ එෆ්.ඊ.ඊ.ඒ (විදේශ මුදල් උපයන්නාගේ මුදල්) ගිණුම් වල ඇති විදේශ විනිමය ඕනෑම අවශ්‍යතාවයන් සඳහා පෙර අවසරයකින් තොරව ප්‍රේෂණය කළ හැක.

    මෙම ගිණුම් වලින් ඇමරිකානු ඩොලර් 10000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයන් සඳහා මුදල් නොට්ටු වලින් ආපසු ගත හැක.

    මින් පෙර විදේශ මුදල් ලබා ගැනීමට ගිණුම් හිමියන්ට හැකි වූයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනා කටයුත්තකට පමණි.

    ලංකාදීප
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ඇත්තක් නම් වටින වැඩක්. නැත්තම් එපා වෙනවා හදිස්සියකට මිනිස්සුන්ට සල්ලි යවන්න ගියාම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    terunnehe ban e kiyanna api freelance karana dolar walata meken chance ekak tiyeda?
    ඔව් මචන්, උබට දැන් ඩිරෙක්ට් උබේ RFC අකවුන්ට් එකට ගෙන්න ගන්න පුලුවන් ඩොලර් හැටියට. රුපියල් වලට කන්වර්ට් කරන්න ඔනේ නැ, උබට කැමති වෙලවක අකවුන්ට් එකෙන් ගත්තැකි ඩොලර් හො රුපියල් හැටියට. ඒක වාසියි, රේට් අඩු කාලෙට නොගෙන ඉන්න පුලුවන්නේ, නැත්තම් ඉස්සර රිටර්න් එයාර් ටිකට් එකක් නැතුව RFC අකවුන්ට් එකකින් සල්ලි ගන්න බැනේ..
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මේක NRFC RFC account holders ල ට විතරද? නැත්තම් ඕනෑම කෙනෙක්ටද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඇත්තක් නම් වටින වැඩක්. නැත්තම් එපා වෙනවා හදිස්සියකට මිනිස්සුන්ට සල්ලි යවන්න ගියාම.
    නොදන්න කමට අහන්නෙ මචන්,ඔකෙන් වෙන්ඩ පුලුවන් හානිය මොකක්ද ඇයි ඔහොම නිතියක් කලින් දාල තිබ්බෙ?:rolleyes::rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නොදන්න කමට අහන්නෙ මචන්,ඔකෙන් වෙන්ඩ පුලුවන් හානිය මොකක්ද ඇයි ඔහොම නිතියක් කලින් දාල තිබ්බෙ?:rolleyes::rolleyes:
    ඔකේ හානියක් කියලා තියෙන්නේ ලන්කාවේ ඩොලර් සන්චිතය ෆික්ස්ඩ් වෙන්නේ නැ. ඔනැම මොහොතක අඩු වැඩි වෙන්න පුලුවන් මොකද මිනිස්සු ආර්තික රටාවත් එක්ක කොයි මොහොතේ සල්ලි අයින් කරගනීද කියන්න බැනේ. හැබැයි දැන් ෆ්‍රීලි ගේන්න පුලුවන් නිසා වෙනදට වඩා ඩොලර් ලන්කාවට එනවා. මොකද ඉස්සර ගෙනාවොත් ගෙනාව, දැන් එහෙම නැනේ, ගෙනල්ලා කැමතිනම් ආයේ අරන් යන්න පුලුවන්, එතකොට මිනිස්සු වැඩිපුර ගේනවා ආපහු යවන්න ඔනා වෙලාවක පුලුවන් නිසා.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකේ හානියක් කියලා තියෙන්නේ ලන්කාවේ ඩොලර් සන්චිතය ෆික්ස්ඩ් වෙන්නේ නැ. ඔනැම මොහොතක අඩු වැඩි වෙන්න පුලුවන් මොකද මිනිස්සු ආර්තික රටාවත් එක්ක කොයි මොහොතේ සල්ලි අයින් කරගනීද කියන්න බැනේ. හැබැයි දැන් ෆ්‍රීලි ගේන්න පුලුවන් නිසා වෙනදට වඩා ඩොලර් ලන්කාවට එනවා. මොකද ඉස්සර ගෙනාවොත් ගෙනාව, දැන් එහෙම නැනේ, ගෙනල්ලා කැමතිනම් ආයේ අරන් යන්න පුලුවන්, එතකොට මිනිස්සු වැඩිපුර ගේනවා ආපහු යවන්න ඔනා වෙලාවක පුලුවන් නිසා.
    බොහොම ස්තුතියි මචන්, ඔව් ඒක හොදයි තමයි.:yes:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    senal puluwannam meka gena podi wistharayak kiyapanko
    මම ලන්කාවේ සිස්ට්ම් එක ගැන හරියටම දන්නේ නැ, ඒත් මේ නිවුස් එකේ හැටියට නම් ඔනාම කෙනෙකුට ඩොලර් ලන්කාවෙන් එලියට යවන්න පුලුවන් ඩොලර් 10000 ක ලිමිට් එකකට. ඒ කියන්නේ මචන් මේක රුපියල් එක්ක සම්බන්දයක් නැ. කාටවත් බැනේ RFC හරි NRFC අකවුන්ට් එකකට හරි රුපියල් කන්වට‍්ර කරලා ඩොලර් දාන්න. ඒ නිසා රුපියල් ඩොලර් වෙන සීන් එකක් වෙන්නේ නැ. වෙන්නේ, ලන්කාවට ගේන ඩොලර් ලන්කාවේම වියදම් කරන්න ඔනේ කියලා නීතියක්වත්, රුපියල් කරන්නම ඔනේ කියලවත් නීතියක් නැති වෙන එක. ඔනේ නම් ආපහු වෙන රටකට යැව්වැකි ඩොලර් හැටියට ගෙනාපු සල්ලි. ඒක ලොකු පහසුවක් සුලු පරිමාන අයොජකයන්ට සහා රටවල ඉන්න ලන්කාවේ අයට..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    With this new decision, foreign currencies can be remitted out of NRFC, RFC and RNNFC (Resident Non National Foreign Currency) accounts and FEEA (Foreign Exchange Earners’ Account) for any purpose and prior approval need not be obtained for such remittances.

    Meka aluth account type ekakda? :confused: freelance, internet marketing karana ayata honda ekak wage. Read this.

    Foreign Exchange Earners' Accounts (FEEA)
    http://www.ecd.lk/web/images/rdevel...f69707907ac7a3c95-Direction-No. 4 of 2016.pdf

    http://www.ecd.lk/web/index.php?option=com_rdevelopment&Itemid=676
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් මචන්, උබට දැන් ඩිරෙක්ට් උබේ RFC අකවුන්ට් එකට ගෙන්න ගන්න පුලුවන් ඩොලර් හැටියට. රුපියල් වලට කන්වර්ට් කරන්න ඔනේ නැ, උබට කැමති වෙලවක අකවුන්ට් එකෙන් ගත්තැකි ඩොලර් හො රුපියල් හැටියට. ඒක වාසියි, රේට් අඩු කාලෙට නොගෙන ඉන්න පුලුවන්නේ, නැත්තම් ඉස්සර රිටර්න් එයාර් ටිකට් එකක් නැතුව RFC අකවුන්ට් එකකින් සල්ලි ගන්න බැනේ..

    ඒ කියන්නේ හම්බකරන සල්ලි ටික RFC අකවුන්ට් එක්ක දාල පස්සේ ඔය නීතිය ආයේ දැම්මොත් සල්ලි ටික අකවුන්ට් එකේ හිර වෙනවද? :frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ කියන්නේ හම්බකරන සල්ලි ටික RFC අකවුන්ට් එක්ක දාල පස්සේ ඔය නීතිය ආයේ දැම්මොත් සල්ලි ටික අකවුන්ට් එකේ හිර වෙනවද? :frown:
    හිරවීමක් නැ මචන්. පේපැල් වගේ නෙමෙයිනේ, ලීගල් සිටිසන්ලගෙ අකවුන්ට්ස් නේ. ආයේ ඔය නීතිය ඉම්පොස් කලොත් අකවුන්ට්ස්වල සල්ලි ගන්න වෙන්නේ රුපියල් කරලා එදාට අදාල ඩොලර් රේට් එකට..