රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුයි ! ! !

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුයි ! ! !

    att00061r.jpg


    att00064m.jpg



    att00067.jpg



    att00070t.jpg
     
    • Like
    Reactions: Welusumana

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පිස්සු හැදෙන ස්ටෝරි එකක් මචන්.තෑන්ක්ස් ෆොර් ශෙයාරින්.පව් බන් දැන් අපේ ආමි කොල්ලෝ ගැන කාටවත් ගානක් නෑ.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    rana wiruwanta anduwen hodata salakanawa eyalage suba sadana wada karanawa. meka nikan sinduwak witharayi. dan meka ki parak repost dammada.
    anith dawase thread ekak danna kalin kalin watilada kiyala hoyala balapan.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ බොහෝ මිනිසුන්ට හැම දෙයකම වටිනාකම දැනෙන්නේ ඒ දේවල් ඕන වෙද්දි විතරයි නේ..
    ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තාට පස්සේ ඒ දේ ගැන කිසිම තැකිමක් දක්වන්නේ නෑ..
    ඇත්තටම මේක ලොකු වැරැද්දක්..
    අපේ අසරණ දෙමව්පියන් තම දු දරුවන් ව රට වෙනුවෙන් දායාද කලේ..
    යම් දෙයක් අපෙක්ෂාවෙන් නෙවෙයි..
    ඒ අය ඒ විදියට දායාද කලේ අපේ රට ගැන තියෙන කැක්කුම හින්දායි..
    ඒත් ඒ දේ බොහෝ දෙනෙකුට තේරුම් වෙන්නේ නෑ..
    හේතුව ඒ අයට ඒ අසරණ මිනිසුන්ගේ වේදනාව දැනෙන්නේ නැති හින්දා..
    ඕය රණවිරු විරෝධාර සෙබළු හින්දා අපේ රටේ බහුතර පිරිසක් කොයි තරම් සතුටින් ජිවත් වෙනවා ද ?
    ඒ හැම සතුටක් ම අපිට ලැබෙන්න මුල් ම හේතුව ඇවිත් ඕය රණවිරුවන්..
    ඒත් ඒ දේ බොහෝ දෙනෙකුට තවම තේරුම් ගන්න බැරි වේලා තියෙන එක ගැන නම් කණගාටුයි..