රණවිරුවන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
sri3_b10.jpg



රට විනාශකරන එක එක දේශපාලුවන්ගේ අතකොලු වූ ජාති ද්‍රෝහින්ව පරජය කල අපේ රණවිරුවන්ට සහ පොලිසියට අපගේ උත්තමාචාරය.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර හිරේ දාන් ඉන්න බුද්ධි නිලධාරින් ටිකත් නිදහස් කරලම ඔක කියුවනම් වඩාත් අර්තාන්විතයි...