රණවිරුවෙකුගේ බිරිඳක් වීම ගැන ගැහැනියක් තැබූ සටහනක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    රණවිරුවෙකුගේ බිරිඳක් වීම සුළු පටු කාරණාවක් නොවේ. සැබෑම කැපකිරීමකි.. කොටින්ම හැමෝටම කල නොහැකි කැපකිරීමකි....

    ජීවිතේ කිනම් හෝ දවසක අපි හැමෝම ගමනාන්තයට යා යුතුමය. නමුත් රණවිරුවෙක්ගේ ජීවිතය මිනිසුන් වෙනුවෙන් වෙන් වූ ජීවීතයකි.. එහෙම ජීවිතයකට හයිය දෙන්න, පණ දෙන්න හැම ගැහැණියකටම නොහැක..

    රණවිරුවෙක්ගේ බිරිඳක් වීමට නම් පෙරුම් පිරිය යුතුමය.
    මගේ පෞද්ගලික හැඟීම අනුව මගේ හිත අභ්‍යන්තරයේ අතිශය ගරුත්වයක් රණවිරුවන් කෙරෙහි පවතී.අන්න ඒ නිසාම කොහේ හෝ රණවිරුවන් සහිත වාහනයක් යද්දී ඒ පැත්ත හැරිලා බලලා හිනාවෙන පුරුද්දක් අපිට තියෙන්නෙ ඔවුන්ට තියෙන සෙනෙහස නිසා බව කිව යුතුය.......

    මම පාසල් යන කාලයේ අධික යුද ගැටුම් සහිත කාලයකි..ඉතින් ලොකු අත්දැකීමක් යුද්ධය කෙරෙහිත් ඒ වෙනුවෙන් රණවිරුවන් කළ කැපකිරීම කෙරෙහිත් ලොකු බැඳීමක් අපිට පවතී....

    අන්න ඒ නිසාම බොහොමයක් මිනිසුන්ගේ හිත සරත් ෆොන්සේකා මහතාව හිරේ දාපු වෙලාවේ මහින්ද රාජපක්ෂයන් කෙරෙහි බිදීමක් ඇතිවිය..ඒ වගේම මෙවරත් යුධ සැමරුමේදී සෙබළා යන වචනයට විරුද්ධව හඬ නැගුවේය.

    සැබවින්ම අපි කොතෙක් රණවිරුවන්ට ගරු කලත් ආදරය කළත් ඔවුන්ගේ බිරිඳක් ලෙස ජීවිතයට හයිය වෙන්න හැම ගැහැණියකටම නොහැක. සැබවින්ම ආත්මාර්ථකාමී නොවන පරිත්‍යාගශීලී ගැහැණියකට පමණක් එය කළ හැකිය.😔මටද එවැනි තීරණයක් ගැනීමට නොහැකි විය...

    යම් මට්ටමකින් පරිණතයයි හිතා සිටියත් මමද මාගේ අභ්‍යන්තර පැතුමද වන්නේ ස්වාමියාට පෙර මාගේ අවසන් හුස්ම ගිලිහීමටය.
    මා වැනි බොහොමයක් බිරින්දෑවරුන්ගේ එකම පැතුමද එය වනු ඇතැයි මම විශ්වාස කරමි. එක්තරා ආකාරයකින් එය ආත්මාර්ථකාමී සහ පෞරුෂයත්වයෙන් තොර හැඟීමකි. මක්නිසාද යත් සැමියාගේ සෙවනැල්ලෙන් තොරව තනි මඟක යාමට ඇති නොහැකියාවද විය හැකිය......

    නමුත් රණවිරුවකුගේ බිරිඳක් ඒ අභියෝගයට විවාහයට අත්සන් කරන තැනදීම මුහුණ දෙයි. අභ්‍යන්තර යුද්ධයක් නිසා හෝ ආපදා කළමනාකරණයක් නිසා හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදීම රණවිරුවන් පෙරට යා යුතු බව ඒ බිරින්දෑවරු හොඳාකාරව දනී..

    යුධ සමයේ වුවද කිසිදු පැකිලීමකින් තොරව යුධ විරුවන් සමඟ අත ගත් තරුණියන් අපි බොහෝ දැක්කෙමු. එපමණක් නොව අත්පා අහිමිවුණු රණ විරුවන්ටද ඔවුන්ගේ ලෝකයේ ඉඩ ලබා දුන් තරුණියන් අපි දුටුවෙමු.

    ඉතින් රණවිරු බිරිඳක් වීම සුළු පටු කරුනක් නොවේ...සාමාන්‍ය ගැහැණියකට එහා ගියා ශක්තිමත් හදවතක් ඇයට පවතී.ලෝකයට නොපෙනෙන තරම් වේදනාවන් හිරවුණු රණවිරු බිරින්දෑවරුන් මේ මුතු ඇටේ අදටත් හුස්ම ගනී..

    විටක ඔවුන් රණවිරුවන්ගේ ලේ බිඳුවලට මව් සෙනෙහසත් පිය සෙනෙහසත් දෙකම තනිව ලබාදෙමින් ඒ කැපරීම ඉටුකරන අභීත කාන්තාවන් වේ......

    ඉතින් එවැනි අභීත ගැහැනු ආත්මයන් වෙනුවෙන් අපේ උත්තමාචාරය

    🙏🙏❤️
    ✍️✍️Himali Kolonne

    ප:ලි

    ☝️මේ වීඩියෝ එක පේන්න දාන්න බැරිද?

    රණවිරුවා කියන එකට අකමැති අය ඉන්නවා නං සොල්දාදුවා කියන එක ආදේශ කරල කියවන්න
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අනුර කුමාරගේ පුංචි අම්ම කලින් බැඳලා හිටියේ රණවිරුවෙක්. එතුමන් මිය ගියාට පසුවයි අරවින්ද සහෝදරයා බැන්දේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    යුද්දෙට කලින් එයාල හිටපු stress එකයි යුද්දෙට පස්සෙ ආපු කට්ටිය ඉන්න stress එකයි දෙකක්. යුද්දෙට පස්සෙ කට්ටියට ඉතින් නිකන් දුර පලාතක ජොබක් කරන්න යන සෙට් එකක් වගේ. ඉස්සර හිටපු ගෑනු තාම පට්ට ශක්තිමත්. මිනිහා ගියාට පස්සෙ ආයි ඌව පනපිටින් දකීද කියලා දන්නෙ නෑ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    කැරි අවධනයක් ඉල්ලන්නෙ ඈ දැන් හැමෝම සෝසල් මීඩියා නිසා. කැරිම සත්තිමත් අපි තරම් පොරවල් නෑ වගේ සුදියක් දෙන්නෙ. සෙට්ම නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජොබ් එක විදිහට මිනිහෙක් මරණ්න බැඳිලා ඉන්න මිනිහෙක්ගෙ බිරිඳක් වෙන්නත් ඊටම ගැලපෙන මානසිකත්වයක් තියෙන්නම ඕන. තිත්ත ඇත්තට අකමැති අය ඩිස්ලයික් ගහන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉන්නේ ඉල්මහ විරුවෝ විතරයි..වෙන කාටවත් විරුවෝ කියන්නේ නෑ.. විරුද්ධමත තියෙන උන්ගේ බෙල්ල කපලා වැටේ ගහපු විරුවෝ ඈ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    අනුර කුමාරගේ පුංචි අම්ම කලින් බැඳලා හිටියේ රණවිරුවෙක්. එතුමන් මිය ගියාට පසුවයි අරවින්ද සහෝදරයා බැන්දේ
    අල්ලෙ තියන් පච කියනවා කියන්නෙ මේවට
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    රණවිරුවෙකුගේ බිරිඳක් වීම සුළු පටු කාරණාවක් නොවේ. සැබෑම කැපකිරීමකි.. කොටින්ම හැමෝටම කල නොහැකි කැපකිරීමකි....

    ජීවිතේ කිනම් හෝ දවසක අපි හැමෝම ගමනාන්තයට යා යුතුමය. නමුත් රණවිරුවෙක්ගේ ජීවිතය මිනිසුන් වෙනුවෙන් වෙන් වූ ජීවීතයකි.. එහෙම ජීවිතයකට හයිය දෙන්න, පණ දෙන්න හැම ගැහැණියකටම නොහැක..

    රණවිරුවෙක්ගේ බිරිඳක් වීමට නම් පෙරුම් පිරිය යුතුමය.
    මගේ පෞද්ගලික හැඟීම අනුව මගේ හිත අභ්‍යන්තරයේ අතිශය ගරුත්වයක් රණවිරුවන් කෙරෙහි පවතී.අන්න ඒ නිසාම කොහේ හෝ රණවිරුවන් සහිත වාහනයක් යද්දී ඒ පැත්ත හැරිලා බලලා හිනාවෙන පුරුද්දක් අපිට තියෙන්නෙ ඔවුන්ට තියෙන සෙනෙහස නිසා බව කිව යුතුය.......

    මම පාසල් යන කාලයේ අධික යුද ගැටුම් සහිත කාලයකි..ඉතින් ලොකු අත්දැකීමක් යුද්ධය කෙරෙහිත් ඒ වෙනුවෙන් රණවිරුවන් කළ කැපකිරීම කෙරෙහිත් ලොකු බැඳීමක් අපිට පවතී....

    අන්න ඒ නිසාම බොහොමයක් මිනිසුන්ගේ හිත සරත් ෆොන්සේකා මහතාව හිරේ දාපු වෙලාවේ මහින්ද රාජපක්ෂයන් කෙරෙහි බිදීමක් ඇතිවිය..ඒ වගේම මෙවරත් යුධ සැමරුමේදී සෙබළා යන වචනයට විරුද්ධව හඬ නැගුවේය.

    සැබවින්ම අපි කොතෙක් රණවිරුවන්ට ගරු කලත් ආදරය කළත් ඔවුන්ගේ බිරිඳක් ලෙස ජීවිතයට හයිය වෙන්න හැම ගැහැණියකටම නොහැක. සැබවින්ම ආත්මාර්ථකාමී නොවන පරිත්‍යාගශීලී ගැහැණියකට පමණක් එය කළ හැකිය.😔මටද එවැනි තීරණයක් ගැනීමට නොහැකි විය...

    යම් මට්ටමකින් පරිණතයයි හිතා සිටියත් මමද මාගේ අභ්‍යන්තර පැතුමද වන්නේ ස්වාමියාට පෙර මාගේ අවසන් හුස්ම ගිලිහීමටය.
    මා වැනි බොහොමයක් බිරින්දෑවරුන්ගේ එකම පැතුමද එය වනු ඇතැයි මම විශ්වාස කරමි. එක්තරා ආකාරයකින් එය ආත්මාර්ථකාමී සහ පෞරුෂයත්වයෙන් තොර හැඟීමකි. මක්නිසාද යත් සැමියාගේ සෙවනැල්ලෙන් තොරව තනි මඟක යාමට ඇති නොහැකියාවද විය හැකිය......

    නමුත් රණවිරුවකුගේ බිරිඳක් ඒ අභියෝගයට විවාහයට අත්සන් කරන තැනදීම මුහුණ දෙයි. අභ්‍යන්තර යුද්ධයක් නිසා හෝ ආපදා කළමනාකරණයක් නිසා හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදීම රණවිරුවන් පෙරට යා යුතු බව ඒ බිරින්දෑවරු හොඳාකාරව දනී..

    යුධ සමයේ වුවද කිසිදු පැකිලීමකින් තොරව යුධ විරුවන් සමඟ අත ගත් තරුණියන් අපි බොහෝ දැක්කෙමු. එපමණක් නොව අත්පා අහිමිවුණු රණ විරුවන්ටද ඔවුන්ගේ ලෝකයේ ඉඩ ලබා දුන් තරුණියන් අපි දුටුවෙමු.

    ඉතින් රණවිරු බිරිඳක් වීම සුළු පටු කරුනක් නොවේ...සාමාන්‍ය ගැහැණියකට එහා ගියා ශක්තිමත් හදවතක් ඇයට පවතී.ලෝකයට නොපෙනෙන තරම් වේදනාවන් හිරවුණු රණවිරු බිරින්දෑවරුන් මේ මුතු ඇටේ අදටත් හුස්ම ගනී..

    විටක ඔවුන් රණවිරුවන්ගේ ලේ බිඳුවලට මව් සෙනෙහසත් පිය සෙනෙහසත් දෙකම තනිව ලබාදෙමින් ඒ කැපරීම ඉටුකරන අභීත කාන්තාවන් වේ......

    ඉතින් එවැනි අභීත ගැහැනු ආත්මයන් වෙනුවෙන් අපේ උත්තමාචාරය

    🙏🙏❤️
    ✍️✍️Himali Kolonne

    ප:ලි

    ☝️මේ වීඩියෝ එක පේන්න දාන්න බැරිද?

    රණවිරුවා කියන එකට අකමැති අය ඉන්නවා නං සොල්දාදුවා කියන එක ආදේශ කරල කියවන්න

    ඔන්න ඔය නිසා තමයි මෛන්ද මාත්තියගේ කාලේ ආබාදිත රණවිරුවොන්ගෙ පෙන්ශන් ප්‍රස්නෙදි ඒක රණවිරුවන්ට දිගටම දුන්නට කමක් නෑ කියන මතෙ මන් පෞද්ගලිකව හිටියේ.
    අපෙ පොඩි තුවාලයක් උනත් රිදෙන විදිහ මතක් උනාම සහ අත්, කකුල්, ඇස් නැතුව ඒ මිනිස්සු මාර ගට් එකකින් ඉන්න එකට පුදුමයි.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    cowabunga

    Active member
  • Apr 5, 2025
    80
    110
    33
    ජොබ් එක විදිහට මිනිහෙක් මරණ්න බැඳිලා ඉන්න මිනිහෙක්ගෙ බිරිඳක් වෙන්නත් ඊටම ගැලපෙන මානසිකත්වයක් තියෙන්නම ඕන. තිත්ත ඇත්තට අකමැති අය ඩිස්ලයික් ගහන්න
    The risk of death or permanent disability is an occupational hazard in the military. However, as per historical examples, the Armed Forces personnel of Sri Lanka are strongly advised to not to take that risk to protect people.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මෝඩයෝ 4 දෙනාට පැනපන් කියලා. උන් බෑ කියලා.
    බර අඩු වුණා නම් gliding පාරක් වත් දාන්න බලන්න තිබ්බ.
    මම නම්, තොපි හිටපියව් කියලා මම පනිනවා.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,152
    2,289
    113
    ජොබ් එක විදිහට මිනිහෙක් මරණ්න බැඳිලා ඉන්න මිනිහෙක්ගෙ බිරිඳක් වෙන්නත් ඊටම ගැලපෙන මානසිකත්වයක් තියෙන්නම ඕන. තිත්ත ඇත්තට අකමැති අය ඩිස්ලයික් ගහන්න

    Deployed soldiers could end up with severe PTSD - the guy who had a road rage with (not) you could be one..

    If you watch Pablo Escobar's story on Netflix it shows, on one occasion, the over stressed DEA officer, pulling his pistol, during a traffic congestion, when the guy behind him honked..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    ජොබ් එක විදිහට මිනිහෙක් මරණ්න බැඳිලා ඉන්න මිනිහෙක්ගෙ බිරිඳක් වෙන්නත් ඊටම ගැලපෙන මානසිකත්වයක් තියෙන්නම ඕන. තිත්ත ඇත්තට අකමැති අය ඩිස්ලයික් ගහන්න
    Job eka balalada ban minissu adare karanne?
     
    • Like
    Reactions: topkollek