රණවිරුවා_දේශද්‍රෝහියෙකු_වීමට_ඉඩ_ඇත
රණවිරුවා දේශද්‍රෝහියෙකු වීමටද ඉඩ ඇත

2010 වසරේ මුල්ලන්කෝවිල් කඳවුරේ අණදෙන නිලධාරී ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජකාරි කටයුතු කරමින් සිටියදී,ජනාධිපති මැතිවරණ සමයේ එතුමන්ගේ කඳවුරට පැමිණ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්දය ලබාදෙන ලෙස ගායන ශිල්පියෙකු ප්‍රකාශයක් කළ විට,කඳවුර තුළ දේශපාලන කටයුතු නොකරන ලෙස අභීත ලෙස ප්‍රකාශ කර පැය කිහිපයක් තුළ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබිණි.

oya site deka pacha lokayak kiyala dannawane bn My3 ge wada walata gaththa 