machan me nimal siripalaya sudda karanna kiyanawa neme....oka maha buruwek bawa mama dannawa..........
le denna poster gahanne blood bank eken neme.......godak ewa karanne oya eka eka society wage ewawalin........mama kiyanne mewage ewa dakkama minissunta ledena eka epa wenawa.......hariyata wisthara hoyala balaa danna oni mewa......mathaka sirasa kalayak pissu natuwa..........
me xport karala thiyenne blood neme plasma eka neda........![]()

hari macho..
plasma eka thamai...eth e lankawe minissunge le neda..
anika machan sanwidhana walin le kadawuru sanwidhanaya kalata nikan le ganne nane ban..
le bankuwen anumathiya ganna onane...
ithin le bankuwala inna mattonta therenne nadda me le aparade kiyala..
ganan minum balala karanna barida mewa..
le thiyenawanam kiyanna barida oya sanwidana walata le ganna eka karanna ba kiyala![]()

ow ban mewage thread walin wenne le dena minissu tikath nodi inna ekai.........
deshapalana wasi ganna karana me wage gon wada walin wena anik dewala mun hithanne na............
munta therei wena ratawa wage ape rateth letikak salli delawath hoyaganna amaru kalayak awama.........




mehe hama dema nikan denna gihilla thama ..kela wela thienne 
.දේශපාලන වාසි තකා ඔය වගේ එවා දාන්න එපා...අනෙක දැනගෙන කතාකලොත් හොදයි..මමත් Medical Field එකේ කෙනෙක්...තවත් රටකට හිග දෙයක් දෙන එක අපරාදයක් නෙවේ. එහෙමනම් අපි වෙන රටවලින් බෙහෙත් ගෙන්වන එකත් වෙරදි නේද? දන්නවද අපි බෙහෙත් වගේම Blood Products Import කරනවා.
ලන්කාවේ මිනිස්සු විතරයි මනුස්සකමට ලේ ටිකක් හරි දෙන්නේ. ඔයාලා දේශපලන වාසි තකා ඔය වගේ දෙවල් ලිව්වොත් ඔයාට ලෙඩක් හැදුනත් ලේ ටිකක් ඉස්සරහට හොයාගන්න බැරිවෙයි...
beheth gena eka wageda yako le wikunana eka
lab boy la monawa dannawada 
wena ratawalin beheth gennanne pinatabeheth gena eka wageda yako le wikunana eka
lab boy la monawa dannawada
![]()
Lab boy kiwe katada? Matada? ekenma therenawa thamunge mole. Ma genath danne nethuwa ohoma kiyana eke oya wage katha genath nodanai katha karanne....
Medical field ekenam enna balanna wadekata.....
ubala hithagena inne Medical field kiwama LAB BOY vitharai kiyalada?

thoppiya hari nam daganna eka ube wedak dostharala kiyala kiya ganna ayath 24x7 EK eke![]()
thoppiya hari nam daganna eka ube wedak dostharala kiyala kiya ganna ayath 24x7 EK eke![]()





wadekata enna bayai wagene...nikan nodena ke gahana un ohoma thamai....hoooo....hoooo.....![]()

හැමෝම මේක බැලිය යුතුයි කියලා ... මන් හිතනවා
වැදගත් දෙයක් මචන්....










මම මචන් දෑනට 5 පාරක් ලේ දිලතියෙනව..............මම ලේ දුන්නනට පස්සෙ එගෑන හිතන්නෙ නෑ......ලේ දුන්න එච්චරය්.........මෙක කටද දෙන්නෙ........ හොරෙක්ට දෙය්ද.........මගේ තරහ කාරයෙක් ට දෙය්ද.......මම එව හිතන්නෙ නෑ.........දුන්න දෙවල් ගෑන ආසාවල් තියා ගන්න හොද නෑ.....![]()





ලේ වලින් වෙන්කරගත් ප්ල්ස්මා කියන කොටස තම්යි විකුණල තියෙන්නේ ,
ඒකෙන් රුපියල් ලක්ශ 7 වගේ ප්රමාණයක් තමයි ලබාගෙන තියෙන්නේ ,
ඒ අය ඒක පිලිඅරගෙන තියෙනවා ,
![]()
දැන් අපේ ලේ වික්කයි කියන් කෑ ගහගෙන , මොකද්ද මේ කරන්නේ... නිකන් බොරුවට දේශපාලන වාසි ගන්න තුට්ටු දෙකේ වැඩ කරන්න එපා
මිනිස්සුන්ගේ හිතේ තියෙන ඒ ගුණාත්මක බාවය නැති වෙන එක විතරයි අන්තිමට වෙන්නේ
palayan yanna mr ge katu lewa kaba balla.yako api dunna le api hamudawata me rate minusuntai barai.ewa wikunanne ewa maha jara weda .mr amu kalakannyekhena oya karana balu weda wala ta. coolkasun ada genada enne .fake id walin awa essella.elakiri en ne kiwewa .pba mha pratipattyak neta 2.50 porak.
palayan yanna mr ge katu lewa kaba balla.yako api dunna le api hamudawata me rate minusuntai barai.ewa wikunanne ewa maha jara weda .mr amu kalakannyekhena oya karana balu weda wala ta. coolkasun ada genada enne .fake id walin awa essella.elakiri en ne kiwewa .pba mha pratipattyak neta 2.50 porak.



