රණවිරු ස්මාරකය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    රණවිරු ස්මාරකය

    කුරුණෑගල රණවිරු ස්මාරකයෙ විරුවන් දෙදෙනෙක්. එක් විරුවෙක් ශ්‍රීලංකා යුධ හමුදාවේ. අනිත් කෙනා? කතා කරලා වැඩක් නෑ ඔන්න සහජීවනය.

    Ez8J2bY.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Navy , airforce, STF, police or gambatto wenna athi
    උබ බය වෙන්න එපා, ඕක කුරුල්ලෝ බෙටි ගගහා බලා ගනී. අර ජනාදිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහ ත්හියන පිලිම ටික දැක්කහම දුකේ බෑ ඕයී:rofl: බෙටි පෙරෙනවා:lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    Navy , airforce, STF, police or gambatto wenna athi
    උබ බය වෙන්න එපා, ඕක කුරුල්ලෝ බෙටි ගගහා බලා ගනී. අර ජනාදිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහ ත්හියන පිලිම ටික දැක්කහම දුකේ බෑ ඕයී:rofl: බෙටි පෙරෙනවා:lol:

    :P:P

    ථ/ මොකක්ද බං පැහැදිලිව කියහන්කෝ අවිස්සෙන්න අපිට..

    Mulinma awissiyanko eeta passe pahadili karala dennam :D:D

    :cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාර වයිඩ්නින්ග් කරනකොට කට්ටිය පෙළට රැස්වෙලා කෑ ගැහුවේ මෙන්න සහජීවනේ දෝර ගලලා හමුදා ස්මාරක ගලෝනවෝ කියලා...:baffled:
    දැන් මොකක්ද බන් සීන් එක?:rolleyes: