රණසිංහ ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ සැපයූ &#3523

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රණසිංහ ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ සැපයූ &#3523

    ltte.jpg




    EXCLUSIVE

    copyright: Divaina newspaper

    වසර 25 කට පෙර ආර්. ප්‍රේමදාස රජය විසින් කොටින්ට අවි ආයුධ ලබාදීමේ සිද්ධිය වසන් කළ නොහැක.

    හිටපු හමුදා නායකයකු වූ මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිසමේදී මේ සත්‍ය තොරතුරු හෙළි විය.

    එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි සේපාල ආටිගල කොමිසම හමුවේ පැවසූවේ එදා ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස කොටින්ට සපයන ලෙස දන්වමින් ආයුධ ලැයිස්‌තුවක්‌ දුන් බවයි.

    1989 සමයේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සහ කොටි හමුදා නායකයකු වූ යෝගි වන්නියේ සිට බෙල් හෙලිකොප්ටරයකින් කොළඹට පැමිණුනි. ඔවුන්ට කොළඹ ගලධාරී හෝටලයේ අංක 428 සහ 429 දරන කාමර සැපයුනි.

    වීරකේසරී පුවත්පතේ සේවය කළ ඇන්ටන් ස්‌ටැනිස්‌ලාවුස්‌ හෙවත් ඇන්ටන් බාලසිංහම් ආර්. ප්‍රේමදාස ජනාධිපති සහ කොටි අතර සාම සාකච්ඡා ගැන කරුණු හෙළි කිරීමට එකඟ විය.

    මා ගලධාරී හෝටලයේ බාලසිංහම්ගේ කාමරයට යන විට ඔහුගේ මේසය මත ටීචර්ස්‌ විස්‌කි බෝතලයක්‌ විය. බාලසිංහම් භාවිතා කළේ ස්‌ටේට්‌ එක්‌ස්‌ප්‍රස්‌ වැනි ඉහළම ගණයේ සිගරට්‌ය. කොටින්ට මත්පැන් පානය කිරීම තහනම් නමුත් එම තහනම බාලසිංහම්ට බලපෑවේ නැත.

    ඔබගේ ජනාධිපති ඉන්දීය හමුදාව එලවීමට අපට අවි ලබාදීමට පොරොන්දු වී තිබෙනවා යෑයි බාලසිංහම් රහස්‌ හෙළි කරමින් කියා සිටියේය.

    මේ අතර ගලධාරී හෝටලයේ සිටි යෝගි අබිරහස්‌ පෙට්‌ටි දහයක්‌ සමග පලාලි බලා යැමට සූදානම් විය. මෙම පෙට්‌ටිවල ඇත්තේ කුමක්‌දැයි නොදැන ගුවන්ගත වීමට නොහැකි යෑයි නියමුවා පවසනු ලැබීය.

    එහෙත් ගුවන් හමුදා බලධාරීහු කළ නියෝගය නිසා ඔහුට යෝගි සමග පෙට්‌ටි තොගය පලාලි ගෙන යැමට සිදුවිය. පලාලිහිදී එම පෙට්‌ටි කොටින්ට ගෙන ගොස්‌ භාරදීමට හමුදා කණ්‌ඩායමක්‌ සූදානම් ව සිටි නමුත් කොටි කණ්‌ඩායමක්‌ පැමිණ එකී පෙට්‌ටි ගෙන ගියහ.

    ඊට පෙර එම පෙට්‌ටි කෙරේ සැක කළ හමුදා භටයෙක්‌ එක්‌ පෙට්‌ටියකට වෙඩි තැබීමෙන් එහි පියන විවර වී පෙට්‌ටිවල මුදල් තිබූ බව හෙළි විය.

    එසේම කොටින්ට ටී. 56 රයිපල් 500 ක්‌ද පතරොම් වට100,000 ක්‌ ද භාරදීමේ නියෝගයක්‌ නිකුත් විය. මේ අවිතොගය වැලිඔය කැලෑවේදී කොටින්ට භාරදීමට නියම වූයේ ලුතිනන් වැදිගේටය.

    අපේ සෙබළුන් කොටින්ගෙන් ඉල්ලන් කද්දී කොටින්ට අවි සැපයීම ගැන වැදිගේ කම්පාවට පත් විය. ඔහු එක අවි පෙට්‌ටියකින් ටී . 56 රයිපලයක්‌ සොරාගෙන කැලෑවේ සඟවා තැබීය. වැලිඔයදී කොටින්ට අවි භාරදුන් ලුතිනන් වැදිගේ ආපසු කඳවුරට පැමිණියේ නැත. තමා ආපසු එන මාර්ගයේ පිරිසක්‌ සිටින බවත් ඔවුන්ගේ ඉලක්‌කය කොටින්ට අවි ලබාදුන් එකම සාක්‍ෂිය වසන් කිරීම බවත් ඔහුට අවබෝධ විය.

    වැදිගේ ආපසු කඳවුරට එන හමුදා ලොරියෙන් පැන සැඟ වූ තැනින් ටී. 56 අවියද ගෙන අතුරුදන් විය. ඔහු මතු වූයේ හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලලිත් ඇතුලත්මුදලි හමු වී කොටින්ට අවි සැපයෙන රහස හෙළිදරව් කිරීමෙනි.

    මේ පසුබිම මත කොළඹ ඉන්දීය බලධාරීහු කලබලයට පත් වූහ. ඉන්දීය සාම හමුදාවට එරෙහිව ශ්‍රී ලංකා රජය අවි සපයන බව ඉන්දීය බලධාරීහු තේරුම් ගත්හ.

    ඉන්දීය ගමන් බලපත්‍රයක්‌ මත ලුතිනන් වැදිගේ නවදිල්ලියට යෑවූ ඉන්දීය බලධාරීහු ඔහුට ප්ලාස්‌ටික්‌ ශල්‍යකර්මයක්‌ද කරනු ලැබීය.

    කොබ්බෑකඩුව කොමිසම හමුවේ සාක්‍ෂිදුන් තවත් නිලධාරියකු වූයේ වත්මන් පොලිස්‌පති නලින් ඉලංගකෝන්ය. නැගෙනහිර පිහිටි තම කඳවුරට පෙට්‌ටි රැසක්‌ ගෙන ආ බවත් එකී පෙට්‌ටි භාරගැනීම ප්‍රතික්‍ෂේප කළ බවත් එවකට සිටි හමුදා බලධාරීන්ගේ නියෝග මත එම පෙට්‌ටි භාරගත් බවත් ඔහු හෙළි කළේය.

    මේ පෙට්‌ටිවල තිබුණේ කොටින්ට අවි ආයුධයි.

    මෙලෙස එදා ආර්. ප්‍රේමදාස රජය කොටින්ට අවි ආයුධ සැපයුවේ ඉන්දීය සාම හමුදාවට එරෙහිව මිස නියෝජ්‍ය කොටි නායක මහෙන්ද්‍රරාජා හෙවත් මහත්තයාට නොවේ.

    1998 අප්‍රේල් 18 දා ඉන්දීය මාධ්‍යවේදිනියක්‌ වූ නිරූපමා සුබ්‍රමනියම් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රවෘත්ති යවමින් ප්‍රේමදාස රජය කොටින් සන්නද්ධ කරන බවට කොමිසමක්‌ හමුවේ සාක්‍ෂි ඉදිරිපත් වී ඇති බව හෙළි කළාය.

    කොබ්බෑකඩුව කොමිසම හමුවේ ඉදිරිපත් වු සාක්‍ෂිවලින් කොටින්ට අවි ආයුධ සැපයුවේ ඉන්දීය සාම හමුදාවට එරෙහිව සටන් වැදීමට බව හෙළි වූයේ යෑයි ද ඇය තම ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් කළාය.

    මෙලෙස කීපවිටක්‌ම අවි ආයුධ සැපයුවේ 1989 - 1990 ජුනි අතර සමයේයි.

    මේ නිසා ඉන්දීය රෝ බුද්ධි සේවාව මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය. ඊට සම්බන්ධ වූයේ ඉන්ජියර් නමින් හඳුන්වන හිටපු කොටි ක්‍රියාකාරිකයෙකි. 1991 දී ඉන්ජියර් පොට්‌ටු අම්මාන්ගේ ටොසී බුද්ධි සේවාව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව "දිවයින" විශේෂයෙන් (Exclusive) අනාවරණය කරනු ලැබීය.

    ඉන්ජියර්ට වධ හිංසා පැමිණවීමෙන් පසු තමා ඉන්දීය රෝ බුද්ධි සේවාව විසින් කොටි නියෝජ්‍ය නායක මහෙන්ද්‍රරාජා හමුවීමට එවූ බව හෙළි කළේය.

    එම ප්‍රකාශය මත 1993 දී මහෙන්ද්‍රරාජා හෙවත් මහත්තයා අත්අඩංගුවට ගත් කොටි සංවිධානය 1994 දෙසැම්බර් 28 වැනිදා ඔහු සහ අනුගාමිකයන් 80 ක්‌ ඝාතනය කළේය.

    උතුරේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග එදා දිවයිනට සැපයූ තොරතුරු නිසා මහෙන්ද්‍රරාජා ඇතුළු පිරිස ඝාතනය වූ බව මුලින්ම හෙළි කිරීමට හැකි විය.

    එහෙත් විසිපස්‌ වසරකට පෙර අතීතයට නව අර්ථකථනය එක්‌ වී ඇත්තේ 2014 වසරේදීයි. එදා ආර්. ප්‍රේමදාස රජය කොටින්ට ආයුධ සපයන අවස්‌ථාවේ පොලිස්‌භටයන් 600 ක්‌ අත්අඩංගුවට ගත් කොටි තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර පුළුස්‌සා දමනු ලැබීය.

    ඉන් දිවි ගලවා ගත්තේ දෙදෙනෙකි. කොටි ත්‍රස්‌තයන් හමුවේ යටත් වන ලෙස එදා පොලිසියට නියෝග දුන්නේ කවුද? මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම පාවාදීම එයයි.

    කීර්ති වර්ණකුලසූරිය
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ප්‍රේමදාසයා සක්කිළියා තමා බන් .ඔය ගාමිණි දිසානායක ,ලලිත් අතුලත්මුදලි වගේ මිනිස්සු ඝාතනය කරෙත් ඕකම තමා .කරලා කොටින්ගේ එක්වුන්ට් එකට දැම්ම .තව ඔය ජ්.වී.පී එකේ එවුන්ට වධ දෙන්න වධකාගාර තියන් ගියෙත් මූම තමා .රනිල් ව ඇල්ලුව ඔය බටලන්දේ කේස් එකට එහෙම /මොකද ඌට බලය රැකගන්න ඕනෙ නිසා .අද මහින්ද කරන්නෙත් ප්‍රේමදාසගේ වැඩ ටිකම තමා .ඔය සජිත් ප්‍රේමදාසලා එහෙම ඒ කාලේ හෙන උණෙන් ඉඳලා තියෙන්නේ .අද නාමල් රාජපක්ෂලා හොඳයිලු සජිත් එක්ක කම්පෙයාර් කරනකොට .මම ඉතිං මෙව්ව අහගත්ත ඒ කාලේ හිටිය රියල් පොලිටිකල් බුවාලගෙන් තමා .හරිද නැද්ද කියලා දන්නේ නැහැ .
     
    • Like
    Reactions: netlife007

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ප්‍රේමදාසයා සක්කිළියා තමා බන් .ඔය ගාමිණි දිසානායක ,ලලිත් අතුලත්මුදලි වගේ මිනිස්සු ඝාතනය කරෙත් ඕකම තමා .කරලා කොටින්ගේ එක්වුන්ට් එකට දැම්ම .තව ඔය ජ්.වී.පී එකේ එවුන්ට වධ දෙන්න වධකාගාර තියන් ගියෙත් මූම තමා .රනිල් ව ඇල්ලුව ඔය බටලන්දේ කේස් එකට එහෙම /මොකද ඌට බලය රැකගන්න ඕනෙ නිසා .අද මහින්ද කරන්නෙත් ප්‍රේමදාසගේ වැඩ ටිකම තමා .ඔය සජිත් ප්‍රේමදාසලා එහෙම ඒ කාලේ හෙන උණෙන් ඉඳලා තියෙන්නේ .අද නාමල් රාජපක්ෂලා හොඳයිලු සජිත් එක්ක කම්පෙයාර් කරනකොට .මම ඉතිං මෙව්ව අහගත්ත ඒ කාලේ හිටිය රියල් පොලිටිකල් බුවාලගෙන් තමා .හරිද නැද්ද කියලා දන්නේ නැහැ .

    මම දන්නා තරමින් ගාමිණි දිසානායක ,ලලිත් අතුලත්මුදලි මැරුවේ කොටි. මේ ලගදිත් ඔය ගැන විස්තරයක් ගිය. මිනිස්සු unp ශ්‍රීලංකා කියල බෙදිලා එනකොට ගන්න කොට කොටි ලස්සනට බොර දියේ මාළු බැව
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔය ගාමිණි දිසානායක

    ගාමිණිව කොහොමද ප්‍රෙමදාස මරන්නෙ,ගාමිණි මැරුනේ 1994,ප්‍රෙමදාස නැති උනේ 1993,එකාලේ ලලිත් ඇතුලත්මුදලි මහත්තයාගේ පක්ෂයෙන් මුද්‍රණය කලා රාජාලිය කියල පත්තරයක්,ඔක හෙන ප්‍රෙමදාස විරෝධි පත්තරයක්,මගේ ලඟ එ පරණ ගහපු පත්තර කිහිපයක් තියනවා,මේ 1993 ගහපු පත්තරයක තියන කතාවක්.අද ඔක උදේ මට ට්‍රන්ක් පෙට්ටියක් අදිනකොට හම්බවුනේ.


    picture.php
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලලිත් අතුලත්මුදලි මැරුවේ කොටි

    :no: ලලිත් මැරුවේ කොටි නෙමෙයි 1000% ශුවර්.මේ ගැන ඔනේ නම් කරුණු කරනා කිව හැකියි...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    :no: ලලිත් මැරුවේ කොටි නෙමෙයි 1000% ශුවර්.මේ ගැන ඔනේ නම් කරුණු කරනා කිව හැකියි...

    The dead body, found in the vicinity of the scene of the shooting, was identified as that of an LTTE cadre named Ragunathan. Scientific evidence established that the bullet found embedded in his spine had been fired with the pistol handed over by Ajith Shantha. Scientific evidence also established that bullets found in LA’s body had been fired from the pistol found with the body of the assassin Ragunathan.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=95909
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    The dead body, found in the vicinity of the scene of the shooting, was identified as that of an LTTE cadre named Ragunathan. Scientific evidence established that the bullet found embedded in his spine had been fired with the pistol handed over by Ajith Shantha. Scientific evidence also established that bullets found in LA’s body had been fired from the pistol found with the body of the assassin Ragunathan.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=95909

    :D owa boru puthe,kotinma Lalith ta LTTE eka atha thiyana baya wuna eka hethuwak hatiyata warak mata eka deshapalanaya karapu kenek kiwwa,Lalith Bill Clinton ekka thibba sambandaya,ohuta paridi Lalith Bill ge bohoma honda hithawathek,oxford uni eke unu hithawath kamk uda mama hithanne,e karanaya patthakin damu,anthima report eke angilla dik une mekata R Premadasata,Premadasa meka plan karala kale,aye katawath hoyaganna lesi wenne nathi wenna,eya Lalith maruwata passe wedikawe nagala kiwwa mawa maranna eth mage charithe gathanaya karanna epa kiyala,e raswimedi ohu kiyala thiyanawa Lalith wa mama maruwa nam mama sathiyak athulatha marenawa kiyala,e kiyala sathiyak pamana yanakota May 1 bomben R Premadasa nathi una,e kale hitiya minissu kiyanawa Lalith maruwata passe lankawe thiyana hama loku dewalayakatama Pol Lorry ganan giyalu Pol gahanna me aparadeta....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ එකාලේ දිවයින පත්තරේ ගිය ආර්ටිකල්,තව දෙයක් මතක් කරන්න ඔනේ ඔය ‍රැස්විමට ආරක්ෂාව ඉල්ලලත් ආරක්ෂාව දෙන්න එපා කියලා ඩි.අයි.ජි ට කියලා තියෙන්නෙ ප්‍රෙමදාස....

    picture.php
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මොකටද මේවා ගැන හොයන්නේ?හෙව්වා කියලා ඇති වැඩේ මොකක්ද?ප්‍රේමදාස මැරුණ තැන දැන් ගසුත් පැළ වෙලා.:rofl:.මහින්දගේ ගොට්ටොත් චන්දයක් ලං වෙනකොට මොකක් හරි ගූ ගොඩක් උස්සන් එනවා මහින්ද හොද මිනිහා කරන්න.මහින්ද කියන්නේ පල් හොරෙක්,කපටියෙක්.ඕකව කවද හරි මැරෙන්නේ කුණු වෙලා..:P


    ***************************************************************************************************************



    මැරුණ UNP කාරයොන්ගේ ඇට සැකිලි වලත් වැරදි හොයන උබට මේ වගේ මහින්දගේ ගෝලයොන්ගේ වැරදි තියෙන උණු උණු නිව්ස් පේන්නේ නැත්තේ මහින්දට පුක දෙන හින්දද?:rofl::rofl:



    ඇමැති මර්වින්ගේ පුත් මාලක රිමාන්ඩ්
    ආරක්‍ෂකයන් පිරිවරාගෙන බ්‍රිතාන්‍ය යුවළකට පහරදීලා


    malaka.jpg


    බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (01 දා) නියෝග කළේය.

    මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

    එම සිද්ධියේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

    සැකකාර මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්‌ත්‍රාත්වරයා රෝහල වෙත ගොස්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක්‌ ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

    පෙරේදා (01 වැනිදා) අලුයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්‌ථාවේදී මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින්බස්‌ වීමක්‌ සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.

    සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.

    මෙම පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ ඔස්‌සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක්‌ ඇතිවීම සාමාන්‍ය සිදුවීමක්‌ කියාය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල, පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.



    source​

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    කලබල වෙන්න එපා.
    keep calm and vote for Ranil:P

    මේක දැම්මේ හේතුවක් ඇතිව. කොටින්ට අවි දුන්න එක ගැන මම මේ විස්තර දැනම් හිටියේ නැහැ. විශේෂයෙන් ලුතිනන් වැදිගේ ගැන. මම හිතන්නේ මේක තවත් විමර්ශනය කල යුතයි. කොච්චර ආයුද සල්ලි කොටින්ට දුන්නද කියල.

    කොටින්ට T56, පතුරම්, කොටි ගනම් සල්ලි ලංකා ආණ්ඩුවෙන් දීපු එක ගැනයි, පොලිසියේ 600 ක් ආණ්ඩුවේ නියෝගමත කොටින්ට යටත් වෙලා මරුම්කපු එකයි, මාලක සුද්දොන්ට ගහපු එකයි සංසන්දනය කරන්න අමාරුයි. අනිත් එක මාලකගේ එකට මේකේ නුල් කීයක් ගියද? අමුතුවෙන් දන්නා ඕන නැහැනේ.
     
    • Like
    Reactions: kinkon

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලබල වෙන්න එපා.
    keep calm and vote for Ranil:P

    මේක දැම්මේ හේතුවක් ඇතිව. කොටින්ට අවි දුන්න එක ගැන මම මේ විස්තර දැනම් හිටියේ නැහැ. විශේෂයෙන් ලුතිනන් වැදිගේ ගැන. මම හිතන්නේ මේක තවත් විමර්ශනය කල යුතයි. කොච්චර ආයුද සල්ලි කොටින්ට දුන්නද කියල.

    කොටින්ට T56, පතුරම්, කොටි ගනම් සල්ලි ලංකා ආණ්ඩුවෙන් දීපු එක ගැනයි, පොලිසියේ 600 ක් ආණ්ඩුවේ නියෝගමත කොටින්ට යටත් වෙලා මරුම්කපු එකයි, මාලක සුද්දොන්ට ගහපු එකයි සංසන්දනය කරන්න අමාරුයි. අනිත් එක මාලකගේ එකට මේකේ නුල් කීයක් ගියද? අමුතුවෙන් දන්නා ඕන නැහැනේ.

    VOTE කරනවා තමා යකෝ..මහින්ද වගේ කපටි බල්ලෙක්ට කවදාවත් චන්දයක් දෙන්නේ නැහැ මම නම්..ඔව් ඉතින් තොපි මහින්දගේ පැත්තේ එකෙක් පොඩි කෙල්ලෙක්ව දූෂණය කරත් කියන්නේ ඕකම තමා..:rofl:අනේ යකෝ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එදා ආර්. ප්‍රේමදාස රජය කොටින්ට ආයුධ සපයන අවස්‌ථාවේ පොලිස්‌භටයන් 600 ක්‌ අත්අඩංගුවට ගත් කොටි තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර පුළුස්‌සා දමනු ලැබීය.

    ඉන් දිවි ගලවා ගත්තේ දෙදෙනෙකි. කොටි ත්‍රස්‌තයන් හමුවේ යටත් වන ලෙස එදා පොලිසියට නියෝග දුන්නේ කවුද? මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම පාවාදීම එයයි.

    සක්කිලි ප්‍රෙමදාස

     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    premadasa and sirisena cooray both mother fuckers changed sri lanka's future. they killed LA, then made the chance to idiots to rule the country :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආපො පේමදාසද කියලම වැඩක් නැති අප්පිරියා චරිතයක්,

    කොටින්ට ආයුධ දිල කොටින්ගෙ &ක ලොවපු පාලකයො දෙන්නයි මේ රටේ හිටියෙ එකෙක් ප්‍රේම දාස අනික රනිල්.