රතන අතුරලිය සංඝ භේදයට මුල පුරයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
රතන අතුරලිය සංඝ භේදයට මුල පුරයි

අතුරලියේ රතන හිමියෝ සංඝ භේදයට මුල පුරති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 23:19
rathana.jpg
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්‍රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි.

මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්‍රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි.
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

:baffled:
 
danudnk

Member
Dec 30, 2009
215
4
0
U.A.E (Dubai)
hamuduru kenek unath man kiyanne rathanawa Gall face1 issarahata genalla Siwra galawala Paththakin parissamin Thiyala...Pukata Wewalen Gahanne Oni.....Duwanakan....:frown:
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    hamuduru kenek unath man kiyanne rathanawa Gall face1 issarahata genalla Siwra galawala Paththakin parissamin Thiyala...Pukata Wewalen Gahanne Oni.....Duwanakan....:frown:

    sira...aththamy...meya honda hora game godak dena ekkenek...sapa adu wey kiyala bayada danne naha...ane balanna...ekama agamey indan deshapalnya nisa thamunge loku hamudruwanata nigraha karanawa..menna niyama desha drohi..
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සංඝබේදය ආනන්තරීය පාපකර්මයකි-එයට රතනහිමි යම්දිනක වන්දි ගෙවනු ඇත :baffled:
    මෙය බලා දේශපාලනික වශයෙන් සැනසී සංඝයාට අපහාස කරන අයටද ඊට අදාලව කර්ම සකස් වී තමන්ට අදාළ නිරයට අනුයුක්ත වෙනවා ඇත :baffled:
    මෙවැනි දේ ප්‍රචාරය කරමින් තමන් හොදින් බුදු දහම දන්නවා යැයි ලොවට කියන නහින දෙහින වයසේ ළමා මහල්ලා කර ගන්න පාපකර්මයද සුළුපටු නොවේ :baffled:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සංඝබේදය ආනන්තරීය පාපකර්මයකි-එයට රතනහිමි යම්දිනක වන්දි ගෙවනු ඇත :baffled:
    මෙය බලා දේශපාලනික වශයෙන් සැනසී සංඝයාට අපහාස කරන අයටද ඊට අදාලව කර්ම සකස් වී තමන්ට අදාළ නිරයට අනුයුක්ත වෙනවා ඇත :baffled:
    මෙවැනි දේ ප්‍රචාරය කරමින් තමන් හොදින් බුදු දහම දන්නවා යැයි ලොවට කියන නහින දෙහින වයසේ ළමා මහල්ලා කර ගන්න පාපකර්මයද සුළුපටු නොවේ :baffled:

    :shocked:
     
    oyage kathawa hari namuth sangaya araksha karanne oni gihiyan wana api...ok...eth sangaya nohobina piliweth anugamanaya karai nam..a wenuwen hada nagima gihiyan wana obageth mageth uthu kamaki.....desha palanaya neme methana prasne...chiwarayata garu karanawa hamadama....mage agama mage idiriyai...
     
    Last edited:

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur

    :lol:
     
    danudnk

    Member
    Dec 30, 2009
    215
    4
    0
    U.A.E (Dubai)
    ewan yuthukamak budun wahanse pewasu thenak penwa diya hekida? :nerd:
    sangaya wahanse namak karana hamadema harida?????sangaya wahansela waradi nokaranneda....????Budun wannata kalin budun wahanse shilpaya hadaruwe kagenda??pawidi bawata pathwa darmaya soya prathamayen giye ka lagatada?a gihi guruwarun lagataya..pawadi bawa nolabu aya lagataya...yaluwa darmaya gana katha karanne a gana danagena...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    oyage kathawa hari namuth sangaya araksha karanne oni gihiyan wana api...ok...eth sangaya nohobina piliweth anugamanaya karai nam..a wenuwen hada nagima gihiyan wana obageth mageth uthu kamaki.....desha palanaya neme methana prasne...chiwarayata garu karanawa hamadama....mage agama mage idiriyai...
    මං කිව යුතු දේ කිව්වා..
    සරලව කිව්වේ අගති ගාමී වෙන්න එපා කියලා
    තමන්ගේ දැනුමේ ප්‍රමාණයට අවබෝධකර ගන්න :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sangaya wahanse namak karana hamadema harida?????sangaya wahansela waradi nokaranneda....????Budun wannata kalin budun wahanse shilpaya hadaruwe kagenda??pawidi bawata pathwa darmaya soya prathamayen giye ka lagatada?a gihi guruwarun lagataya..pawadi bawa nolabu aya lagataya...yaluwa darmaya gana katha karanne a gana danagena...
    Questions and Answers About Buddhism
    ප්‍රශ්නයක් තියනවනම් මෙතනට දාන්න :rolleyes:
    එතන්දි එක්ස් මෙන් අයියගේ ධර්ම දැනුමත් ඔයාට පරීක්ශා කරන්න පුළුවන් වෙයි :rofl:
    තවත් මේ ත්‍රෙඩ් එක බලවලා තව තවත් අය අපාගාමී නොකර ඉදීම සදහා ආයෙ මේක බම්ප් කරන්න එපා කියලා ඉල්ලනවා
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    lol

    sangaya wahanse namak karana hamadema harida?????

    sangaya wahansela waradi nokaranneda....????

    sangaya athin weradi sidu wee..ewan awastaa wala ewaa niweradi
    kirimata sangayagee ma pilisarana awashya wee.. kisidu thenaka
    sangaya ge weradi gihiyan wisaduu then netha :no:

    namuth.. cheewara dariyek nam..ohu sangayata ayath netha.
    ewan kenekta daduwam deemata gihiyanta..rajawarunta hekiya.:nerd:

    Budun wannata kalin budun wahanse shilpaya hadaruwe kagenda??

    budu wannata kalin budun wahanse budu wee nometha.
    ee igena gaththee chathurarya sathyaya nowee
    ewaa shilpa pamani..igena gatte gihiyek gen bawa sebeeya.
    namuth lookuttara dharmaya nowee..:nerd:

    pawidi bawata pathwa darmaya soya prathamayen giye ka lagatada?a gihi guruwarun lagataya..pawadi bawa nolabu aya lagataya...

    Alara Kalama saha UddakaRama PUthra yana dedena lagataya.
    me dedena..gewal wala wasaya kala dennek nowee.
    me dedena..pewiddanya..thapasayan ya.
    gihiyan nowee :nerd:

    yaluwa darmaya gana katha karanne a gana danagena...

    lol...kottoruwa kara gatta dee karaganne nethuwa inna :lol::nerd:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    ඔය කතා කරන්නෙ
    රතන අතුරලිය නෙමේ.
    මගඩි රජා අපෙන් ගහලා
    රතනට දීපු ලක්ෂ 1000ක්.

    :lol:
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    ඔය කතා කරන්නෙ
    රතන අතුරලිය නෙමේ.
    මගඩි රජා අපෙන් ගහලා
    රතනට දීපු ලක්ෂ 1000ක්.

    :lol:

    what are the proofs?? :nerd:
    Rathana Himi ta salli dunne embassadors la :nerd:
    ratawal kipayaka thanapathi warun ekka meeting ekak thiyala
    project proposal pennala gatta aadhara..
    rajayen dunne Idama witharai..
    MR salli dunna kiyala prove karanna puluwanda? :nerd:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Questions and Answers About Buddhism
    ප්‍රශ්නයක් තියනවනම් මෙතනට දාන්න :rolleyes:
    එතන්දි එක්ස් මෙන් අයියගේ ධර්ම දැනුමත් ඔයාට පරීක්ශා කරන්න පුළුවන් වෙයි :rofl:
    තවත් මේ ත්‍රෙඩ් එක බලවලා තව තවත් අය අපාගාමී නොකර ඉදීම සදහා ආයෙ මේක බම්ප් කරන්න එපා කියලා ඉල්ලනවා

    :yes::yes:
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    what are the proofs?? :nerd:
    Rathana Himi ta salli dunne embassadors la :nerd:
    ratawal kipayaka thanapathi warun ekka meeting ekak thiyala
    project proposal pennala gatta aadhara..
    rajayen dunne Idama witharai..
    MR salli dunna kiyala prove karanna puluwanda? :nerd:

    Bota pissuda yako Athula gen proof illanna... :lol::rofl: