රතන අතුරලිය සංඝ භේදයට මුල පුරයි

ALii

Member
Nov 6, 2009
1,554
69
0
දේශපාලනිකව බෙදුනත් කමක් නෑ, ආගමිකව නැතිව,
අනේ මගේ රට :(
 

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    sanga bedaye wipaka idiri AAthma waladi labei,
    sanga bedaye wasi me aathmayema lebena nisa thamai eka karanne.
     

    Nuwanddi

    Member
    Oct 26, 2006
    1,969
    26
    0
    40
    Moratuwa/www.mannschaft.lk
    sangaya wahanse namak karana hamadema harida?????sangaya wahansela waradi nokaranneda....????Budun wannata kalin budun wahanse shilpaya hadaruwe kagenda??pawidi bawata pathwa darmaya soya prathamayen giye ka lagatada?a gihi guruwarun lagataya..pawadi bawa nolabu aya lagataya...yaluwa darmaya gana katha karanne a gana danagena...

    lokka anunta upades denna kalin thamun igenagana enna, siduhath kumaraya e guruwarungen igenagana budu wenna bari una nisa thamai anthagami guru waru atha arala madyama prathipadawa thaniyama hadaruwe, thamange wasiyata agama wenas karanna epa :no:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අතුරලියේ රතන හිමියෝ සංඝ භේදයට මුල පුරති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 23:19
    rathana.jpg
    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්‍රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි.



    මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්‍රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි.


    Mee para ballata kawda ban wadinne... :lol::lol::lol:
    Mun hamuduruwoda? Muu hitan ati parliment ekata giya kiyala maha lokkek kiyala :rofl: