රතන හාමුදුරුවෝ දර්මරාජ්ජෙට ගිහින්ද

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රතන හාමුදුරුවෝ දර්මරාජ්ජෙට ගිහින්ද

    මන් දැක්කා මේ ඉරිදා ලංකාදීප පත්තරේ රතන හාමුදුරුවෝ කියලා තිබ්බා විශ්වාස භංගයේදී පක්ෂව චන්දෙ දෙනවා කියලා,අද චන්දෙ දෙන්න ඇවිල්ලා නැහැ..හාමුදුරුනමක් මෙහෙම බොරු කියද්දී දර්මරාජ්ජෙට යන්න පුලුවන්ද?2004 සෝම හාමුදුරුවෝ විකුණාගෙන හෙළ කරුමේ ආවේ දර්මරාජ්ජෙට යන්න නේද :rofl::rofl:

    බුදුහාමුදුරුවේ දේශනා කර පරිදි සසානේ නැති වෙන්නේ දුස්සීල හාමුදුරුවන් නිසා :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හාමුදුරුවොයි සාදුලයි කියල කොටස් දෙකක් ඉන්නවනේ .රතන අයිතිවෙන්නේ සාදුලගේ සෙට් එකට .අලුත් බෙන්ස් ලෑන්ඩ් කෘසර් එකක් පෙන්නුවම සදුල කොහොමද චන්දෙට යන්නේ ..:rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මරුසිරා;23038963 said:
    හාමුදුරුවොයි සාදුලයි කියල කොටස් දෙකක් ඉන්නවනේ .රතන අයිතිවෙන්නේ සාදුලගේ සෙට් එකට .අලුත් බෙන්ස් ලෑන්ඩ් කෘසර් එකක් පෙන්නුවම සදුල කොහොමද චන්දෙට යන්නේ ..:rofl::rofl:

    සිරා බන්,මට නම් තිත්තම උනා..පත්තෙරේට එකක් කියනවා..අපේ සාසනේ නේද මේ විනශ කරන්නේ :angry::angry:
     
    • Like
    Reactions: Lejayange

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මරුසිරා;23038963 said:
    හාමුදුරුවොයි සාදුලයි කියල කොටස් දෙකක් ඉන්නවනේ .රතන අයිතිවෙන්නේ සාදුලගේ සෙට් එකට .අලුත් බෙන්ස් ලෑන්ඩ් කෘසර් එකක් පෙන්නුවම සදුල කොහොමද චන්දෙට යන්නේ ..:rofl::rofl:

    සාධු ල ඉන්නෙ ඉන්දියාවෙ බන්..
    ඔය ඉන්නෙ චීවරදාරී.. කතාවක් කරන්න ගිහින් පන්සිල් පද පහේ පිලිවල වරද්දගත්ත දවසක්..
    හාමුදුරු නමකට එහෙම වෙන්න පුළුවන් ද ?
    චීවරදාරී ටික සාසනේ කනව දේසපාලුවො ටික රට කනව..
    ජනතාව බම්බු ගහනව
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සාධු ල ඉන්නෙ ඉන්දියාවෙ බන්..
    ඔය ඉන්නෙ චීවරදාරී.. කතාවක් කරන්න ගිහින් පන්සිල් පද පහේ පිලිවල වරද්දගත්ත දවසක්..
    හාමුදුරු නමකට එහෙම වෙන්න පුළුවන් ද ?
    චීවරදාරී ටික සාසනේ කනව දේසපාලුවො ටික රට කනව..
    ජනතාව බම්බු ගහනව

    මුන්ට චීවර දාරි වචනෙත් හරිමදී .හරිම දේ තමයි සාදු කියන එක උනුත් මිනිස්සු රවට්ටන් බිස්නස්නේ කරන්නේ ,මෙයාලත් එහෙමයි .:sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බුදුහාමුදුරුවේ දේශනා කර පරිදි සසානේ නැති වෙන්නේ දුස්සීල හාමුදුරුවන් නිසා :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Prathipaththiyak na, Kondak na

    සාධු ල ඉන්නෙ ඉන්දියාවෙ බන්..
    ඔය ඉන්නෙ චීවරදාරී.. කතාවක් කරන්න ගිහින් පන්සිල් පද පහේ පිලිවල වරද්දගත්ත දවසක්..
    හාමුදුරු නමකට එහෙම වෙන්න පුළුවන් ද ?
    චීවරදාරී ටික සාසනේ කනව දේසපාලුවො ටික රට කනව..
    ජනතාව බම්බු ගහනව

    අනේ මන්දා බන් ලංකාවට ගිය කලක් :sorry:

    Ehemada bn chande dunne nedda bn...sb la hodaine beluwama

    එකනේ,චන්දෙ දෙනවා කියලා නොදී ඉන්නවා කියන්නේ දෙවැනි පන්සිල් පදය අමු අමුවේ බිදලනේ :shocked::shocked:

    සිවුරු ගලවන්න ඕනේ.

    සාසනය විනාස කරනවා

    :yes::yes:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    විස්සක් විතර ඉන්නවා කිවේ පක්ෂව චන්දෙ දෙන්න හාමුදුරුවොත් එක්ක :baffled:

    මට නම් පක්ෂව චන්දෙ දුන්නත් එකයි,විපක්ෂව දුන්නත් එකයි බන්,එත් හාමුදුරුනමක් මෙහෙම බොරු කියද්දී :sorry:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මන් දැක්කා මේ ඉරිදා ලංකාදීප පත්තරේ රතන හාමුදුරුවෝ කියලා තිබ්බා විශ්වාස භංගයේදී පක්ෂව චන්දෙ දෙනවා කියලා,අද චන්දෙ දෙන්න ඇවිල්ලා නැහැ..හාමුදුරුනමක් මෙහෙම බොරු කියද්දී දර්මරාජ්ජෙට යන්න පුලුවන්ද?2004 සෝම හාමුදුරුවෝ විකුණාගෙන හෙළ කරුමේ ආවේ දර්මරාජ්ජෙට යන්න නේද :rofl::rofl:

    බුදුහාමුදුරුවේ දේශනා කර පරිදි සසානේ නැති වෙන්නේ දුස්සීල හාමුදුරුවන් නිසා :sorry:

    Dan boru kiyana eka prashnayak nadda danne modern buddagamata anuwa. buddagame versions godak thiyenawane dan... rathana hamuduruwo follow karana version eka mokadda kiyala danne ne.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ මන්දා බන් ලංකාවට ගිය කලක් :sorry:

    එකනේ,චන්දෙ දෙනවා කියලා නොදී ඉන්නවා කියන්නේ දෙවැනි පන්සිල් පදය අමු අමුවේ බිදලනේ :shocked::shocked:

    :yes::yes:

    Hamuduruwo mokkd parajika wenawa kiyala vivadedi kiwwa sahaya dunne neththnm..mokkd bn e..dn ehem wenne nedda ?:confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මන් දැක්කා මේ ඉරිදා ලංකාදීප පත්තරේ රතන හාමුදුරුවෝ කියලා තිබ්බා විශ්වාස භංගයේදී පක්ෂව චන්දෙ දෙනවා කියලා,අද චන්දෙ දෙන්න ඇවිල්ලා නැහැ..හාමුදුරුනමක් මෙහෙම බොරු කියද්දී දර්මරාජ්ජෙට යන්න පුලුවන්ද?2004 සෝම හාමුදුරුවෝ විකුණාගෙන හෙළ කරුමේ ආවේ දර්මරාජ්ජෙට යන්න නේද :rofl::rofl:

    බුදුහාමුදුරුවේ දේශනා කර පරිදි සසානේ නැති වෙන්නේ දුස්සීල හාමුදුරුවන් නිසා :sorry:

    Ko ea pattare? Ubala kiyana wachana satha pahakata sure ne. Minussunta nikan paw purwanna ubala gena kumthranada danne ne mewa.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ko ea pattare? Ubala kiyana wachana satha pahakata sure ne. Minussunta nikan paw purwanna ubala gena kumthranada danne ne mewa.

    උඹ පොඩ්ඩක් "මව්බිම" online ගිහිල්ලා බලන්න.මට link එක මතක නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ පොඩ්ඩක් "මව්බිම" online ගිහිල්ලා බලන්න.මට link එක මතක නෑ

    Mawbima kiyanne parama satıya kiyana pattarayak nemene gahuwath gahanne tom pachayak tama. tikak wagakimakin news ekak dana pattrayak kiyapan. :yes:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    2015di yahapalaneta chande dunne me hamuduruwo gena wiswasa karala godak ewun. den penawane me minissunge aramuna mokadda kiyala. epa wenawa mewa dakiddi