රතන හාමුදුරුවෝ

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
රතන හාමුදුරුවෝ

කෝ බන් අතුරලියේ රතන හාමුදුරුවෝ .
චන්දෙන් පස්සේ දැක්කෙම නෑ නේ.
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බය වෙන්න දෙයක් නෑ රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නවනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෙන්න ඉන්නේ කොහොමද බන් මේ යන විදිහට ?

    උන්නන්සේනම් සැප කාර් එකක් නොමිලේම ලැබිල සැපෙන් වැඩවාසය කරනවා කියල තමා ආරංචි :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    2020 දක්වා ශිශිර තාරකා නින්දට වැටිලා ඉන්නේ ......

    ලිච්චවී පාලනයක් නේ බං තියෙන්නේ.දැන් හාමුදුරුවරුන්ගෙන් වැඩක් නෑ.ලිච්චවී පාලනය අවුල් උනොත් එලියට ඒවි.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ......
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ......

    සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්‍රාඩෝ එකේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්‍රාඩෝ එකේ.

    ඔයගොල්ලෝ කරගෙන යන්න....
    අපි විරුද්ද වෙන්නම්....
    (මේ වොයිස් රෙකෝඩ් අහනකොට එදා හිනා උන උනුත් හිටියා.... ඒව දැන් සැබෑවෙලා නේද)
     
    Red-Cat

    Well-known member
  • Apr 19, 2018
    712
    820
    113
    උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ......
    සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්‍රාඩෝ එකේ.