රතන හිමියන් නින්දෙන් අවදී වී නාඩගමක් නටන&#3520

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ජමාල්;17294908 said:
බොදු බල සේනාවෙ විශේෂත්වය යනු නානසාර හිමි පවසන්නේ කුමක්ද එය ඉස්මුදුනින් පිලි ගන්නා අනුගාමිකයන් පිරිසක් ඉන්නා සංවිධානයක් වීමයි.

machan you have confused BBS with Islam :rolleyes:
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
ඔහොම හිතල තමයි අපිත් මුලදී BBS එකට කැමැත්තෙන් හිටියේ.උඹලට දැන්වත් මේකේ ඇත්ත තේරෙන්නේ නැත්නම් :dull::dull::dull::dull:

එක තම සහෝ කිව්වේ. කමක් නෑ අපි පක්ෂ බදාගෙන බුලත් කොලේ, අලියා, සීනුව පස්සෙම යමු. BBS වගේ ඒවගෙන් අයින් වෙමු. කොහොම හරි කරලා රාවනා බලයත් නවත්තමු. ඒ වගේ ඔක්කොම ටික නවත්තමු. එක සාමාජිකයා ගානේ හරි මේ විදිහට හිතල අයින් වෙන්න ගත්තම මේ ලඟකදී ඉඳන් ඇති උන බොදු පුනරුදය කියන එක හෙමිට අකා මකා වෙලා යයි ඊට පස්සේ LTTE එක අමතක උනා වගේම මේවත් අමතක වෙලා යයි. කවද හරි තොප්පිය දාගෙන කොන කපාගෙන අපිත් පල්ලි යමු.

මේ රටේ මුස්ලිම් අන්තවාදය කරන දේවල් වලට BBS රවනාබලය සිහලඋරුමය ඇරෙන්න වෙන කවුද මචන් කෙලින් කතා කලේ? එකෙක් ඉන්නවනම් කියපන්. කරන්න ඕනේ වැරදි පාරේ යනවනම් ඔක්කොම එකාවගේ එකතු වෙලා BBS එකට එක දන්නවන එක මිසක් මෙහෙම විවේචනය කරන එක නෙවෙයි. මේව දකින හම්බයෝ හිනා වෙන්නේ කටින් නෙවෙයි. උනුත් ඉතින් උඩ පැන පැන මේවට පෝර දානවා ඊට පස්සේ
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    විවෙචනයක් තමයි මචන් අපිත් කරන්නෙ. බොබසේ දැන් යන්නෙ වැරදි පාරෙ. මහින්දට කඩෙ යන එක තමයි කරන්නෙ. මිනිස්සුන්ගෙ ඇත්ත හැඟීම් අවුස්සල අන්තිමට ඒක වෙන අරමුණක් වෙනුවෙන් පාවිච්චි කලාම අයෙ අපේ එවුන් කවදාවත් නැගිටින්නෙ නෑ. ඕකෙන් කරන්නෙ මහ විනාසයක්. අපිත් කැමතියි අවන්කව සිංහල බෞද්ධය වෙනුවෙන් කතා කරනව නම්. නැතුව මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සල තමන්ගෙ ජරා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගන්නවනම් ඒකට විරුද්ධ නොවී බැහැ. :dull::dull::dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මලිත්ට ගහන කොට මොකද චන්චලා අඩන්නෙ මහින්දට ගහන කොට මොකද නනසර අඩන්නෙ
     
    • Like
    Reactions: Troop