මදැයි අතන මෙතන රතන පක්ෂෙකට පැන්නා
මොනම පක්ෂයෙන් උනත් හාමුදුරුවරු පාර්ලිමේන්තු එන එකනම් වැරදියි.මහින්ද නාම යෝජනා දුන්නේ නැති එක හොදයි. නැත්තම් එහෙන් මේ සැරේ ගොඩ යන්න හිටියේ. අප්පයා වගේම තමා. ආයේ ආණ්ඩුව පෙරලන්න බැරි නෑ
මොනම පක්ෂයෙන් උනත් හාමුදුරුවරු පාර්ලිමේන්තු එන එකනම් වැරදියි.![]()

රතන හිමි අවුරුදු 10 කට වැඩි .මොනවද කරේ බෞද්ධයා න් ට. මොනවත් නැහැආවත් කමක් නෑ බන්, ඇවිල්ලා අඩුම ගානේ ගරා වැටුන පන්සල් ටිකවත් හදපන්කෝ. පර්මිට් එක ගන්නනේ එන්නේ.
චන්ද කාලේ ලං වෙනකොට එක්කෝ අනික් පැත්තට පනිනවා , නැත්තම් මාලිගාවේ මිදුලේ නිදියනවා. ගොන් පාර්ට් නේ දන්නේ.
රතන හිමි අවුරුදු 10 කට වැඩි .මොනවද කරේ බෞද්ධයා න් ට. මොනවත් නැහැ
හෙළ උරුමය අාසන 11 ද කොහෙද ගත්තා මොනවද කරේ බෞද්ධයාට මොනවත් නැහැ. තවා ලෝරී ගණන් ආවාත් ඔච්චර තමා රටට ජාතියට ආගමට වෙන එකක් තියා ඔය එන හාමුදුරුවන් ටාවත් වැඩක් කරගන්නේ නැහැ . කාලය කාලා දාන එක විතරයි වෙන්නේ පාර්ලිමේන්තුවේ
කොහොමත් ඕක ට යන්නේ රතන හිමි තමාමම කලින්ම කිව්වනෙ රතන ගේමක් අදී කියලා![]()
සොම හාමුදුරුවො කරපු සෙවෙන් බාගෙයක්වත් ඔය අනික් හාමුදුරුවරු කියාගන්නා උදවිය කරෙ නැහැ.චී චී විකෙයිය
පිනට හඹුවෙච්ඡ පුටුව ට මරා ගන්නවා .![]()
අනිත් අය කරේ සෝම හාමුදුරුවෝ විකුණාගෙන කාපු එක එච්චරයිසොම හාමුදුරුවො කරපු සෙවෙන් බාගෙයක්වත් ඔය අනික් හාමුදුරුවරු කියාගන්නා උදවිය කරෙ නැහැ.
සොම හාමුදුරුවො දෙශපාලඥයන්ව ඉස්සරහින් තියාගෙනවත් පස්සෙන් තියාගෙනවත් නෙමෙ බෞද්ධයා වෙනුවෙන් සෙවෙ කරෙ
ඔව් සොම හාමුදුරුවො විකුණගෙන පාර්ලිමෙන්තු ගියා ඒත් කරාපු දෙයක් නැහැ.අනිත් අය කරේ සෝම හාමුදුරුවෝ විකුණාගෙන කාපු එක එච්චරයි![]()
අනිත් අය කරේ සෝම හාමුදුරුවෝ විකුණාගෙන කාපු එක එච්චරයිසොම හාමුදුරුවො කරපු සෙවෙන් බාගෙයක්වත් ඔය අනික් හාමුදුරුවරු කියාගන්නා උදවිය කරෙ නැහැ.
සොම හාමුදුරුවො දෙශපාලඥයන්ව ඉස්සරහින් තියාගෙනවත් පස්සෙන් තියාගෙනවත් නෙමෙ බෞද්ධයා වෙනුවෙන් සෙවෙ කරෙ
ඔව් එකනම් ඇත්ත පාර්ලිමේන්තු වේ පුටුව රත් කාරා විතරයි .පුදුම ජීවිතඔව් සොම හාමුදුරුවො විකුණගෙන පාර්ලිමෙන්තු ගියා ඒත් කරාපු දෙයක් නැහැ.
Ehenam anith pasha wala prashnathh un balaa ganii.uba unta chande dunee nane.
Anith pasha wala thred wala puka denne natuwa hitiyanam hondayi neda bro ??
මොනම පක්ෂයෙන් උනත් හාමුදුරුවරු පාර්ලිමේන්තු එන එකනම් වැරදියි.![]()
අපි අපේ චන්දෙ දුන්නු පක්ෂේ ගැන කතා කරන්නම්. ඔයා ගිහින් පොහොට්ටුවේ ඉන්න ඩයස්පෝරා කොටියාව එලවන්න.Ehenam anith pasha wala prashnathh un balaa ganii.uba unta chande dunee nane.
Anith pasha wala thred wala puka denne natuwa hitiyanam hondayi neda bro ??