රතන හිමි ගේ පක්ෂේ කචල්

malakadss

Well-known member
  • Mar 8, 2009
    10,197
    5,965
    113
    තාම ලන්කාවේ
    රටේ රාලයා කියන එක හරිනේ අපි මොකටද චන්දේ නොදුන්න පක්ෂෙක වලි ගෑන වොරි වෙන්නේ. ජෙප්පෝ වගේ අනුන්ගේ මගුල්ම හොය හොයා ඉන්න එක වෑඩක් නෑ. කොහොම වුනත් රතන චා ඩයල් එකක්. ඥානසාර හාමුදුරුවෝ ඊට වඩා හොදයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,346
    5,922
    113
    මාලඹේ
    අපි අපේ චන්දෙ දුන්නු පක්ෂේ ගැන කතා කරන්නම්. ඔයා ගිහින් පොහොට්ටුවේ ඉන්න ඩයස්පෝරා කොටියාව එලවන්න.
    ඔයා ඔහොම කිව්වේ නැහැ නේ.
    ඕනේ කෙනෙක්ට ලංකාවේ ඕනෑම පක්ෂයක් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා 😀😀
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    23,303
    3,031
    113
    පක්ෂෙන් මහජනතාවට වෙන දේ ගැන කතාකරන්න
    මහජනතාවට සේවය කරන්න පුළුවන් නෙ මන්ත්‍රීකම දෙන්නගෙන් කාට හම්බුණත්. එකම පක්ශෙනෙ. ඇයි රණ්ඩු වෙන්නෙ?
     

    raterala

    Well-known member
  • May 26, 2013
    1,983
    921
    113
    ඔයා ඔහොම කිව්වේ නැහැ නේ.
    ඕනේ කෙනෙක්ට ලංකාවේ ඕනෑම පක්ෂයක් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා 😀😀
    ඉතින් මයේ දෙයියෝ හමුදාව එල්ටිටිය පරාජය කිරිම ජුගුප්සාජනක අප්‍රසන්න දෙයක් කියලා කිව්ව පොහොට්ටුවේ , ඩයස්පොරා කොටියා ගැන කතාකරන්න. මේ කොඩියේ ප්‍රශ්න අභ්‍යන්තරිකයි නේ. හැබැයි කොටි ඩයස්පෝරාවෙක් පාර්ලිමෙන්තු ආවයි කියන්නේ ඊට වඩා භයානකයි. හකීම් බදූදීන් ආව වගේම තමයි පුතානෝ ගේ පක්ෂයෙන්
     

    raterala

    Well-known member
  • May 26, 2013
    1,983
    921
    113
    Uba oya pakshe kodiyada ban mechara dawasak dagena hitiye ??

    Mama hithuwe haamuduru namak apawath wela kiyala .
    තොගේ අම්මගේ මුස්ලිම් හොර මිනිහා වලකජ්ජ ගැහුවා ඒකයි වෙසි කොඩිය දැම්මේ බුරුවා
     
    • Haha
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,346
    5,922
    113
    මාලඹේ
    තොගේ අම්මගේ මුස්ලිම් හොර මිනිහා වලකජ්ජ ගැහුවා ඒකයි වෙසි කොඩිය දැම්මේ බුරුවා
    ඕක හාමුදුරුවෝ න්ගේ පක්ෂයක් නේද
    උබල වගේ කුණුහරුප කාරයෝද පක්ෂෙට කඩේ යන්නේ. මහත්තයෙක් වගේ හැසිරුණාම වටිනව නේද :angry: :angry:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    1,983
    921
    113
    ඕක හාමුදුරුවෝ න්ගේ පක්ෂයක් නේද
    උබල වගේ කුණුහරුප කාරයෝද පක්ෂෙට කඩේ යන්නේ. මහත්තයෙක් වගේ හැසිරුණාම වටිනව නේද :angry: :angry:
    තෙරෙන උන්ට තෙරෙන බසාවෙන් කතා කරන්න ඔනේ. ඇයි ඔහෙල කලබල වෙන්නේ. අපි බලාගන්නම්. ඔහේ ගොහින් අර ඩයස්පොරා කාරයව එලවන්න..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,346
    5,922
    113
    මාලඹේ
    තෙරෙන උන්ට තෙරෙන බසාවෙන් කතා කරන්න ඔනේ. ඇයි ඔහෙල කලබල වෙන්නේ. අපි බලාගන්නම්. ඔහේ ගොහින් අර ඩයස්පොරා කාරයව එලවන්න..
    උබ අනුන්ගේ පක්ෂාගැන කථා කරන කොට හොදයි අනිත් එවුන් උඹේ පක්ෂේ ගැන කතා කරනකොට ලොරි ටෝක් දෙනවා . මුලින්ම උබ හැදිලා ඉඳපන් අනිත් එවුන් හදන්න කලින් :angry: :angry:
     
    • Like
    Reactions: lilman

    raterala

    Well-known member
  • May 26, 2013
    1,983
    921
    113
    උබ අනුන්ගේ පක්ෂාගැන කථා කරන කොට හොදයි අනිත් එවුන් උඹේ පක්ෂේ ගැන කතා කරනකොට ලොරි ටෝක් දෙනවා . මුලින්ම උබ හැදිලා ඉඳපන් අනිත් එවුන් හදන්න කලින් :angry: :angry:
    පක්ෂේ වැරැද්දක් නම් ඕනේ කෙනෙකුට කතා කරන්න පුළුවන්. තාම අභ්‍යන්තරිය දෙයක් නේ. අපිවත් කලබල නෑ. ඔහේට තියෙන රුදාව මට තෙරෙන්නේත් නෑ. ඔහේගේ පක්ෂේන් පාර්ළිමෙන්තු ආව කොටියා ගැන කතා කරානම් නරකද ? ඒක රටටම බලපාන දෙයක් නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,346
    5,922
    113
    මාලඹේ
    පක්ෂේ වැරැද්දක් නම් ඕනේ කෙනෙකුට කතා කරන්න පුළුවන්. තාම අභ්‍යන්තරිය දෙයක් නේ. අපිවත් කලබල නෑ. ඔහේට තියෙන රුදාව මට තෙරෙන්නේත් නෑ. ඔහේගේ පක්ෂේන් පාර්ළිමෙන්තු ආව කොටියා ගැන කතා කරානම් නරකද ? ඒක රටටම බලපාන දෙයක් නේ.
    කොයි පක්ෂේත් දේවල් අභ්‍යන්තර දේවල් තමා නැතිව ජාත්‍යන්තර දේවල් නැහැ . ඕනේ එකෙක් ට ඕනෑම පක්ෂයක් විවේචනය කරන්න පුළුවන් .
    උබ ත් එදා ඉදන්ම අද වෙනකං කරන්නේ එක තමා අනුන්ගේ පක්ෂ වල කුණු හාරන එක🤣🤣🤣
     

    raterala

    Well-known member
  • May 26, 2013
    1,983
    921
    113
    ඔහේ උවමනාවෙන්ම කියනදේ මගහරිනවයි කියල මක්කරන්නද ? මේ තියෙන්නේ ඇතුලේ සාකච්ඡාවක් . ඒක ඒ අය බලාගනිවි. මේ හොතම්බුවන්ට දැන් අවුල වෙලා තියෙන්නේ එක ආසනයක් තියෙන පක්ෂේ. කියක් දෙනවයි ඔහේට මේව කරනවට ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,346
    5,922
    113
    මාලඹේ
    ඔහේ උවමනාවෙන්ම කියනදේ මගහරිනවයි කියල මක්කරන්නද ? මේ තියෙන්නේ ඇතුලේ සාකච්ඡාවක් . ඒක ඒ අය බලාගනිවි. මේ හොතම්බුවන්ට දැන් අවුල වෙලා තියෙන්නේ එක ආසනයක් තියෙන පක්ෂේ. කියක් දෙනවයි ඔහේට මේව කරනවට ?
    බය නැතුව මගේ post එක කෝට් කරපං .අතන මෙතන රතන වගේ හැම තැනම කියවන්නේ නැතුව .පක්ෂෙට කඩේ යන්නත් කොන්ද කෙලින් තියෙන්න ඕනේ 🤩🤩
     

    raterala

    Well-known member
  • May 26, 2013
    1,983
    921
    113
    බය නැතුව මගේ post එක කෝට් කරපං .අතන මෙතන රතන වගේ හැම තැනම කියවන්නේ නැතුව .පක්ෂෙට කඩේ යන්නත් කොන්ද කෙලින් තියෙන්න ඕනේ 🤩🤩
    ඔහේට මාව රූස්සනේ නෑ. කොට් කරපුවත් නොකරපුවත් අල්ලගෙන නැහෙන්න හදනවා.කොන්දක් තියේ නම් පොහොට්ටු කොටියා ගැන කතාකන එකයි තියෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,346
    5,922
    113
    මාලඹේ
    ඔහේට මාව රූස්සනේ නෑ. කොට් කරපුවත් නොකරපුවත් අල්ලගෙන නැහෙන්න හදනවා.කොන්දක් තියේ නම් පොහොට්ටු කොටියා ගැන කතාකන එකයි තියෙන්නෙ.
    පොහෝටුවේ කොටියා ඒකත් අභ්‍යන්තර දෙයක් එක පොහොට්ටු වේ එවුන් බලා ගනි . ඒ ක උඹේ ඔය සුදු කොඩි පක්ෂෙට අදාල වෙන්නේ නැහැ. ඔය කරන්න්නේත් අනුන්ගේ පක්ෂවල කුණු හාරන එකම තමා . SLPP එකේ කොටි හිටියත් වල්ස්සු හිටියත් එක උබ ට අදාළ නැහැ. ඉන්න ඒ්වූ න් බලලා තමා මිනිස්සු ආසන 145 දුන්නේ . එක අදාල වෙන්නේ ඡන්දේ දුන්නා මිනිසුන්ට. 🤣🤣
     

    raterala

    Well-known member
  • May 26, 2013
    1,983
    921
    113
    පොහෝටුවේ කොටියා ඒකත් අභ්‍යන්තර දෙයක් එක පොහොට්ටු වේ එවුන් බලා ගනි . ඒ ක උඹේ ඔය සුදු කොඩි පක්ෂෙට අදාල වෙන්නේ නැහැ. ඔය කරන්න්නේත් අනුන්ගේ පක්ෂවල කුණු හාරන එකම තමා . SLPP එකේ කොටි හිටියත් වල්ස්සු හිටියත් එක උබ ට අදාළ නැහැ. ඉන්න ඒ්වූ න් බලලා තමා මිනිස්සු ආසන 145 දුන්නේ . එක අදාල වෙන්නේ ඡන්දේ දුන්නා මිනිසුන්ට. 🤣🤣
    ඕක ලයිස්තුවේ ඉන්නකන් කතා කොරේ නැත්තේ ඔය හින්දා. හැබැයි දැන් ඌ රටේ නිති හදන පාර්ලිමේන්තුවේ. දැන් කතාකරන්න පුළුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    15,346
    5,922
    113
    මාලඹේ
    ඕක ලයිස්තුවේ ඉන්නකන් කතා කොරේ නැත්තේ ඔය හින්දා. හැබැයි දැන් ඌ රටේ නිති හදන පාර්ලිමේන්තුවේ. දැන් කතාකරන්න පුළුවන්
    හොරට ජාතික ලැයිස්තු හදලා නැහැ SLPP එකේ. ඡන්දෙට කලින් තමා ඔයා ලැයිස්තු හැදුවේ ඒවා බලලා තමා රටේ මිනිස්සු තුනෙන් දෙකක් දුන්නේ. උබල වගේ ඡන්දෙට කලින් ජාතික ලැයිස්තු වේ ඉන්නේ එකෙක් චන්දෙන් පස්සේ යන්නේ වෙන එකෙක් නංගී පෙන්නලා අක්කා දෙන සීන් SLPP එකේ නැහැ. ජාතික ලැයිස්තු වලට SLPP එකේ මරා ගන්නෙත් නැහැ.පිනට හම්බ උන පිං පුටුවට මාරා ගන්නේ උබල වගේ පිං ගුත්තරයෝ 🤣🤣🤣🤣