රතන හිමි ගේ පක්ෂේ කචල්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද නාම යෝජනා දුන්නේ නැති එක හොදයි. නැත්තම් එහෙන් මේ සැරේ ගොඩ යන්න හිටියේ. අප්පයා වගේම තමා. ආයේ ආණ්ඩුව පෙරලන්න බැරි නෑ එකෙන්ම ඇවිල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මහින්ද නාම යෝජනා දුන්නේ නැති එක හොදයි. නැත්තම් එහෙන් මේ සැරේ ගොඩ යන්න හිටියේ. අප්පයා වගේම තමා. ආයේ ආණ්ඩුව පෙරලන්න බැරි නෑ
    මොනම පක්ෂයෙන් උනත් හාමුදුරුවරු පාර්ලිමේන්තු එන එකනම් වැරදියි. 😬😬
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනම පක්ෂයෙන් උනත් හාමුදුරුවරු පාර්ලිමේන්තු එන එකනම් වැරදියි. 😬😬

    ආවත් කමක් නෑ බන්, ඇවිල්ලා අඩුම ගානේ ගරා වැටුන පන්සල් ටිකවත් හදපන්කෝ. පර්මිට් එක ගන්නනේ එන්නේ.
    චන්ද කාලේ ලං වෙනකොට එක්කෝ අනික් පැත්තට පනිනවා , නැත්තම් මාලිගාවේ මිදුලේ නිදියනවා. ගොන් පාර්ට් නේ දන්නේ.
     
    • Like
    Reactions: lilman and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ආවත් කමක් නෑ බන්, ඇවිල්ලා අඩුම ගානේ ගරා වැටුන පන්සල් ටිකවත් හදපන්කෝ. පර්මිට් එක ගන්නනේ එන්නේ.
    චන්ද කාලේ ලං වෙනකොට එක්කෝ අනික් පැත්තට පනිනවා , නැත්තම් මාලිගාවේ මිදුලේ නිදියනවා. ගොන් පාර්ට් නේ දන්නේ.
    රතන හිමි අවුරුදු 10 කට වැඩි .මොනවද කරේ බෞද්ධයා න් ට. මොනවත් නැහැ
    හෙළ උරුමය අාසන 11 ද කොහෙද ගත්තා මොනවද කරේ බෞද්ධයාට මොනවත් නැහැ. තවා ලෝරී ගණන් ආවාත් ඔච්චර තමා රටට ජාතියට ආගමට වෙන එකක් තියා ඔය එන හාමුදුරුවන් ටාවත් වැඩක් කරගන්නේ නැහැ . කාලය කාලා දාන එක විතරයි වෙන්නේ පාර්ලිමේන්තුවේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රතන හිමි අවුරුදු 10 කට වැඩි .මොනවද කරේ බෞද්ධයා න් ට. මොනවත් නැහැ
    හෙළ උරුමය අාසන 11 ද කොහෙද ගත්තා මොනවද කරේ බෞද්ධයාට මොනවත් නැහැ. තවා ලෝරී ගණන් ආවාත් ඔච්චර තමා රටට ජාතියට ආගමට වෙන එකක් තියා ඔය එන හාමුදුරුවන් ටාවත් වැඩක් කරගන්නේ නැහැ . කාලය කාලා දාන එක විතරයි වෙන්නේ පාර්ලිමේන්තුවේ

    එක ඇත්ත බන්
     
    • Like
    Reactions: 2osama

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Dennama tikaka awul thamayi

    Eth Ganasaara better fighter than Rathana

    Ratahana Game karaya

    Gnanasaara randuwata samath
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    චී චී විකෙයිය
    පිනට හඹුවෙච්ඡ පුටුව ට මරා ගන්නවා .🤣🤣🤣
    සොම හාමුදුරුවො කරපු සෙවෙන් බාගෙයක්වත් ඔය අනික් හාමුදුරුවරු කියාගන්නා උදවිය කරෙ නැහැ.
    සොම හාමුදුරුවො දෙශපාලඥයන්ව ඉස්සරහින් තියාගෙනවත් පස්සෙන් තියාගෙනවත් නෙමෙ බෞද්ධයා වෙනුවෙන් සෙවෙ කරෙ
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    සොම හාමුදුරුවො කරපු සෙවෙන් බාගෙයක්වත් ඔය අනික් හාමුදුරුවරු කියාගන්නා උදවිය කරෙ නැහැ.
    සොම හාමුදුරුවො දෙශපාලඥයන්ව ඉස්සරහින් තියාගෙනවත් පස්සෙන් තියාගෙනවත් නෙමෙ බෞද්ධයා වෙනුවෙන් සෙවෙ කරෙ
    අනිත් අය කරේ සෝම හාමුදුරුවෝ විකුණාගෙන කාපු එක එච්චරයි 😀😀
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    අනිත් අය කරේ සෝම හාමුදුරුවෝ විකුණාගෙන කාපු එක එච්චරයි 😀😀
    ඔව් සොම හාමුදුරුවො විකුණගෙන පාර්ලිමෙන්තු ගියා ඒත් කරාපු දෙයක් නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    සොම හාමුදුරුවො කරපු සෙවෙන් බාගෙයක්වත් ඔය අනික් හාමුදුරුවරු කියාගන්නා උදවිය කරෙ නැහැ.
    සොම හාමුදුරුවො දෙශපාලඥයන්ව ඉස්සරහින් තියාගෙනවත් පස්සෙන් තියාගෙනවත් නෙමෙ බෞද්ධයා වෙනුවෙන් සෙවෙ කරෙ
    අනිත් අය කරේ සෝම හාමුදුරුවෝ විකුණාගෙන කාපු එක එච්චරයි 😀😀
    ඔව් සොම හාමුදුරුවො විකුණගෙන පාර්ලිමෙන්තු ගියා ඒත් කරාපු දෙයක් නැහැ.
    ඔව් එකනම් ඇත්ත පාර්ලිමේන්තු වේ පුටුව රත් කාරා විතරයි .පුදුම ජීවිත
     
    • Like
    Reactions: War Fighter

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොනම පක්ෂයෙන් උනත් හාමුදුරුවරු පාර්ලිමේන්තු එන එකනම් වැරදියි. 😬😬
    Ehenam anith pasha wala prashnathh un balaa ganii.uba unta chande dunee nane.

    Anith pasha wala thred wala puka denne natuwa hitiyanam hondayi neda bro ??
    අපි අපේ චන්දෙ දුන්නු පක්ෂේ ගැන කතා කරන්නම්. ඔයා ගිහින් පොහොට්ටුවේ ඉන්න ඩයස්පෝරා කොටියාව එලවන්න.