රටේ රාලයා කියන එක හරිනේ අපි මොකටද චන්දේ නොදුන්න පක්ෂෙක වලි ගෑන වොරි වෙන්නේ. ජෙප්පෝ වගේ අනුන්ගේ මගුල්ම හොය හොයා ඉන්න එක වෑඩක් නෑ. කොහොම වුනත් රතන චා ඩයල් එකක්. ඥානසාර හාමුදුරුවෝ ඊට වඩා හොදයි
ඔයා ඔහොම කිව්වේ නැහැ නේ.අපි අපේ චන්දෙ දුන්නු පක්ෂේ ගැන කතා කරන්නම්. ඔයා ගිහින් පොහොට්ටුවේ ඉන්න ඩයස්පෝරා කොටියාව එලවන්න.
පක්ෂෙන් මහජනතාවට වෙන දේ ගැන කතාකරන්න
ඉතින් මයේ දෙයියෝ හමුදාව එල්ටිටිය පරාජය කිරිම ජුගුප්සාජනක අප්‍රසන්න දෙයක් කියලා කිව්ව පොහොට්ටුවේ , ඩයස්පොරා කොටියා ගැන කතාකරන්න. මේ කොඩියේ ප්‍රශ්න අභ්‍යන්තරිකයි නේ. හැබැයි කොටි ඩයස්පෝරාවෙක් පාර්ලිමෙන්තු ආවයි කියන්නේ ඊට වඩා භයානකයි. හකීම් බදූදීන් ආව වගේම තමයි පුතානෝ ගේ පක්ෂයෙන්ඔයා ඔහොම කිව්වේ නැහැ නේ.
ඕනේ කෙනෙක්ට ලංකාවේ ඕනෑම පක්ෂයක් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා![]()
කට තමයි කටUba oya pakshe kodiyada ban mechara dawasak dagena hitiye ??
Mama hithuwe haamuduru namak apawath wela kiyala .
තොගේ අම්මගේ මුස්ලිම් හොර මිනිහා වලකජ්ජ ගැහුවා ඒකයි වෙසි කොඩිය දැම්මේ බුරුවාUba oya pakshe kodiyada ban mechara dawasak dagena hitiye ??
Mama hithuwe haamuduru namak apawath wela kiyala .
ඕක හාමුදුරුවෝ න්ගේ පක්ෂයක් නේදතොගේ අම්මගේ මුස්ලිම් හොර මිනිහා වලකජ්ජ ගැහුවා ඒකයි වෙසි කොඩිය දැම්මේ බුරුවා

තෙරෙන උන්ට තෙරෙන බසාවෙන් කතා කරන්න ඔනේ. ඇයි ඔහෙල කලබල වෙන්නේ. අපි බලාගන්නම්. ඔහේ ගොහින් අර ඩයස්පොරා කාරයව එලවන්න..ඕක හාමුදුරුවෝ න්ගේ පක්ෂයක් නේද
උබල වගේ කුණුහරුප කාරයෝද පක්ෂෙට කඩේ යන්නේ. මහත්තයෙක් වගේ හැසිරුණාම වටිනව නේද![]()
![]()
උබ අනුන්ගේ පක්ෂාගැන කථා කරන කොට හොදයි අනිත් එවුන් උඹේ පක්ෂේ ගැන කතා කරනකොට ලොරි ටෝක් දෙනවා . මුලින්ම උබ හැදිලා ඉඳපන් අනිත් එවුන් හදන්න කලින්තෙරෙන උන්ට තෙරෙන බසාවෙන් කතා කරන්න ඔනේ. ඇයි ඔහෙල කලබල වෙන්නේ. අපි බලාගන්නම්. ඔහේ ගොහින් අර ඩයස්පොරා කාරයව එලවන්න..

පක්ෂේ වැරැද්දක් නම් ඕනේ කෙනෙකුට කතා කරන්න පුළුවන්. තාම අභ්‍යන්තරිය දෙයක් නේ. අපිවත් කලබල නෑ. ඔහේට තියෙන රුදාව මට තෙරෙන්නේත් නෑ. ඔහේගේ පක්ෂේන් පාර්ළිමෙන්තු ආව කොටියා ගැන කතා කරානම් නරකද ? ඒක රටටම බලපාන දෙයක් නේ.උබ අනුන්ගේ පක්ෂාගැන කථා කරන කොට හොදයි අනිත් එවුන් උඹේ පක්ෂේ ගැන කතා කරනකොට ලොරි ටෝක් දෙනවා . මුලින්ම උබ හැදිලා ඉඳපන් අනිත් එවුන් හදන්න කලින්![]()
![]()
කොයි පක්ෂේත් දේවල් අභ්‍යන්තර දේවල් තමා නැතිව ජාත්‍යන්තර දේවල් නැහැ . ඕනේ එකෙක් ට ඕනෑම පක්ෂයක් විවේචනය කරන්න පුළුවන් .පක්ෂේ වැරැද්දක් නම් ඕනේ කෙනෙකුට කතා කරන්න පුළුවන්. තාම අභ්‍යන්තරිය දෙයක් නේ. අපිවත් කලබල නෑ. ඔහේට තියෙන රුදාව මට තෙරෙන්නේත් නෑ. ඔහේගේ පක්ෂේන් පාර්ළිමෙන්තු ආව කොටියා ගැන කතා කරානම් නරකද ? ඒක රටටම බලපාන දෙයක් නේ.
බය නැතුව මගේ post එක කෝට් කරපං .අතන මෙතන රතන වගේ හැම තැනම කියවන්නේ නැතුව .පක්ෂෙට කඩේ යන්නත් කොන්ද කෙලින් තියෙන්න ඕනේඔහේ උවමනාවෙන්ම කියනදේ මගහරිනවයි කියල මක්කරන්නද ? මේ තියෙන්නේ ඇතුලේ සාකච්ඡාවක් . ඒක ඒ අය බලාගනිවි. මේ හොතම්බුවන්ට දැන් අවුල වෙලා තියෙන්නේ එක ආසනයක් තියෙන පක්ෂේ. කියක් දෙනවයි ඔහේට මේව කරනවට ?
ඔහේට මාව රූස්සනේ නෑ. කොට් කරපුවත් නොකරපුවත් අල්ලගෙන නැහෙන්න හදනවා.කොන්දක් තියේ නම් පොහොට්ටු කොටියා ගැන කතාකන එකයි තියෙන්නෙ.බය නැතුව මගේ post එක කෝට් කරපං .අතන මෙතන රතන වගේ හැම තැනම කියවන්නේ නැතුව .පක්ෂෙට කඩේ යන්නත් කොන්ද කෙලින් තියෙන්න ඕනේ![]()
පොහෝටුවේ කොටියා ඒකත් අභ්‍යන්තර දෙයක් එක පොහොට්ටු වේ එවුන් බලා ගනි . ඒ ක උඹේ ඔය සුදු කොඩි පක්ෂෙට අදාල වෙන්නේ නැහැ. ඔය කරන්න්නේත් අනුන්ගේ පක්ෂවල කුණු හාරන එකම තමා . SLPP එකේ කොටි හිටියත් වල්ස්සු හිටියත් එක උබ ට අදාළ නැහැ. ඉන්න ඒ්වූ න් බලලා තමා මිනිස්සු ආසන 145 දුන්නේ . එක අදාල වෙන්නේ ඡන්දේ දුන්නා මිනිසුන්ට.ඔහේට මාව රූස්සනේ නෑ. කොට් කරපුවත් නොකරපුවත් අල්ලගෙන නැහෙන්න හදනවා.කොන්දක් තියේ නම් පොහොට්ටු කොටියා ගැන කතාකන එකයි තියෙන්නෙ.
ඕක ලයිස්තුවේ ඉන්නකන් කතා කොරේ නැත්තේ ඔය හින්දා. හැබැයි දැන් ඌ රටේ නිති හදන පාර්ලිමේන්තුවේ. දැන් කතාකරන්න පුළුවන්පොහෝටුවේ කොටියා ඒකත් අභ්‍යන්තර දෙයක් එක පොහොට්ටු වේ එවුන් බලා ගනි . ඒ ක උඹේ ඔය සුදු කොඩි පක්ෂෙට අදාල වෙන්නේ නැහැ. ඔය කරන්න්නේත් අනුන්ගේ පක්ෂවල කුණු හාරන එකම තමා . SLPP එකේ කොටි හිටියත් වල්ස්සු හිටියත් එක උබ ට අදාළ නැහැ. ඉන්න ඒ්වූ න් බලලා තමා මිනිස්සු ආසන 145 දුන්නේ . එක අදාල වෙන්නේ ඡන්දේ දුන්නා මිනිසුන්ට.![]()
හොරට ජාතික ලැයිස්තු හදලා නැහැ SLPP එකේ. ඡන්දෙට කලින් තමා ඔයා ලැයිස්තු හැදුවේ ඒවා බලලා තමා රටේ මිනිස්සු තුනෙන් දෙකක් දුන්නේ. උබල වගේ ඡන්දෙට කලින් ජාතික ලැයිස්තු වේ ඉන්නේ එකෙක් චන්දෙන් පස්සේ යන්නේ වෙන එකෙක් නංගී පෙන්නලා අක්කා දෙන සීන් SLPP එකේ නැහැ. ජාතික ලැයිස්තු වලට SLPP එකේ මරා ගන්නෙත් නැහැ.පිනට හම්බ උන පිං පුටුවට මාරා ගන්නේ උබල වගේ පිං ගුත්තරයෝඕක ලයිස්තුවේ ඉන්නකන් කතා කොරේ නැත්තේ ඔය හින්දා. හැබැයි දැන් ඌ රටේ නිති හදන පාර්ලිමේන්තුවේ. දැන් කතාකරන්න පුළුවන්