රතන හිමි මහණ වෙයිද??
රතන හිමිට කළකිරිලාලු ඉන්නේ යාළුවනේ මහණ වෙයිවත් ද??
රතන හිමිට කළකිරිලාලු ඉන්නේ යාළුවනේ මහණ වෙයිවත් ද??
රතන හිමිට කළකිරිලාලු ඉන්නේ යාළුවනේ මහණ වෙයිවත් ද??

මරුසිරා:23011815 said:රතන හිමිට කළකිරිලාලු ඉන්නේ යාළුවනේ මහණ වෙයිවත් ද??
හම්බවෙච්ච බෙන්ස් එකයි ලගදි ගෙනාපු වන්ඩියයි එපා වෙලාද ?
++
AirMate:23011945 said:නොදැනිම පිවිසුණි කාබාසිනි සයනට.. අස්තීර ජීවිත කාලකන්නි විකාරය.. බුදු ගෙයි හතර කොන උරා බොන්නෙ සාරය... වාරය පව් පිට හමන දුමාරය.. රතන හිමිගෙ ශාපල ජීවිතේ දෙවියන්ට භාරය..![]()