Lemon puff mathak una
හරක් පැටියෙක් උනාට කමක් නැහැ. මෙතන උම්බෑ ගන්න එපා
Lemon puff mathak una
එතකොට රාජිත ඔය කතා කරන්නෙ මහින්ද ජනාධිපතිතුමාගෙ පැත්තෙ ඉඳන් නේද? ලීක් වෙච්ච කෝල් එහෙක වටිනාකමක් තියෙන්නෙ වෙන කෙනෙක් තවත් කෙනෙක් හිතන පතන කරන කියන වැඩ කියනකොට නෙවේ. ඒ අදාල මනුස්සයා ඒවා ගැන කියනකොට. දැක්කනෙ රංගෙ බන්ඩාරගෙයි මෛත්‍රීගෙයි ලීක් වෙච්ච එක. ඒවා තමයි නියම ලීක්. ඒ වගේ එකක් තියෙනව නම් දාපන්. මේ කකුස්සි කටක් සෙට් එකක් වට කරගෙන කියවන බයිලා කවුද බන් පිලිගන්නෙ. උබ මේවා පිලිගන්නවද බන්? උබ රාජිත කියන දේවල් පිලිගන්නවද?
උබ තනිකරම දේශපාලන රාමුවක හිර වෙලානෙ බන් කතා කරන්නෙ. උබ ඒක ඔප්පු කරන්න අර කකුස්සි කටාගෙ වොයිස් ක්ලිප් එකක් දැම්මා. දැන් ඒවා පිලිගන්න ඕන නෑ කියනවා.රාජිත කියන ඒවා පිළිගන්න ඕන නෑ එත් මේ රතන මෙතන කරන්නේ ලකුණු ගැනීමක් විතරයි
ඕකෙන් එක හම්බයෙක් වත් එලවන්න රතනට උවමනාවක් නෑ
උඹල කැමතිනං අවුවෙයන්.. මොකක් උනත් අවධානයෙන් බලන් ඉදහන්
උබ තනිකරම දේශපාලන රාමුවක හිර වෙලානෙ බන් කතා කරන්නෙ. උබ ඒක ඔප්පු කරන්න අර කකුස්සි කටාගෙ වොයිස් ක්ලිප් එකක් දැම්මා. දැන් ඒවා පිලිගන්න ඕන නෑ කියනවා.
උබ තාමත් රතන හාමුදුරුවොන්ට බනිනවා. රිෂාඩ්ව අයින්කන්න විශ්වාසභන්ගයක් ඕන. රතන හාමුදුරුවො ඒකත් ගෙනාව. දැන් හිස්බුල්ලටයි අසාද්සාලිටයි ඇටෑක් කරන්න හදන්නෙ. ඒක කරන්න පුළුවන් එකම කෙනා ජනාදිපති විතරයි. දැන් ජනාධිපතිට ප්‍රෙශර් එකක් දෙන්න හදනවා. ඒකේ ඇති වැරැද්ද මොකක්ද? ඥානසාර හාමුදුරුවොන්ට මේ වගේ වැඩක් ජනාදිපතිට විරුදදව මුකුත්ම කරන්න බර්. ඒ වෙනුවෙන් රතන හාමුදුරුවො ඉදිරිපත්වෙලා ඉන්නවා. උබ බෞද්ධයෙක් නම් මේ වෙලාවෙ එක එක කෙනා ලකුනු දාගනී කියලා බයේ බැන බැන ඉඳලා හරියන්නෙ නෑ. එකතු වෙයන් රට වෙනුවෙන්. රිෂාඩ්ට වඩා හිස්බුල්ලයි අසාද් සාලිටයි ලැබිල තියෙන බලය ගොඩක් වැඩියි. එතනත් හිස්බුල්ලා, ඌ තනිකරම ආණ්ඩුකාරවරයගෙ බලය ත්‍රස්තවාදය වෙනුවෙන් පාවිච්චි කරනවා.

අපි ආයේ රැවටෙන්නේ නෑ...හාමුදුරුවන්ට සපෝට් එකක් දෙනවා විතරයි...චන්දෙ දෙන්නේ නෑ...හම්බයෝ තුන්දෙනා එලවගන්නකන් විතරයි අපිත් ඉන්නේ.....මුන් තුන්දෙනා එලවන එක ජාතික යුතුකමක්...නඩු දැම්මට වැඩක් නෑ....කඩු හම්බුනා , වෙපන් ,බුලට් අහු උනා ..ඒවට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ මෙහෙම දෙයක් වත් කරන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් .....

උබ තනිකරම දේශපාලන රාමුවක හිර වෙලානෙ බන් කතා කරන්නෙ. උබ ඒක ඔප්පු කරන්න අර කකුස්සි කටාගෙ වොයිස් ක්ලිප් එකක් දැම්මා. දැන් ඒවා පිලිගන්න ඕන නෑ කියනවා.
උබ තාමත් රතන හාමුදුරුවොන්ට බනිනවා. රිෂාඩ්ව අයින්කන්න විශ්වාසභන්ගයක් ඕන. රතන හාමුදුරුවො ඒකත් ගෙනාව. දැන් හිස්බුල්ලටයි අසාද්සාලිටයි ඇටෑක් කරන්න හදන්නෙ. ඒක කරන්න පුළුවන් එකම කෙනා ජනාදිපති විතරයි. දැන් ජනාධිපතිට ප්‍රෙශර් එකක් දෙන්න හදනවා. ඒකේ ඇති වැරැද්ද මොකක්ද? ඥානසාර හාමුදුරුවොන්ට මේ වගේ වැඩක් ජනාදිපතිට විරුදදව මුකුත්ම කරන්න බර්. ඒ වෙනුවෙන් රතන හාමුදුරුවො ඉදිරිපත්වෙලා ඉන්නවා. උබ බෞද්ධයෙක් නම් මේ වෙලාවෙ එක එක කෙනා ලකුනු දාගනී කියලා බයේ බැන බැන ඉඳලා හරියන්නෙ නෑ. එකතු වෙයන් රට වෙනුවෙන්. රිෂාඩ්ට වඩා හිස්බුල්ලයි අසාද් සාලිටයි ලැබිල තියෙන බලය ගොඩක් වැඩියි. එතනත් හිස්බුල්ලා, ඌ තනිකරම ආණ්ඩුකාරවරයගෙ බලය ත්‍රස්තවාදය වෙනුවෙන් පාවිච්චි කරනවා.

භික්ෂූන්ව මදුරුවෝ කකා බඩගින්නේ තියලා බල තන්හාවෙන් දගලලා මුන් යන්න හදන අපාය මොකක්ද ?
මුලු සොබාදහමම කුපිත වේවි.. 

රතන හාමුදුරුවන්ගේ ජීවිතේට හානියක් උනොත් ඒක මුලු නිදහස් පක්ෂයම බාරගන්න ඔනේ . නිදහස් පක්ෂේ රටින් අතුගාවලාම දාන්න ඔනේ ...
ඒ තොපිලගේ අනාගතය වෙනුවෙන් ..
මෙහෙම හාමුදුරුවරු බඩගින්නේ තියලා සිරිසේන ජනාධිපති යන්න හදන අපාය මොකක්ද ?![]()
මොකෝ කන්න දෙන්නෙ නැත්තෙ ජනාදිපති යැ. උඹලා කනකොට අමතක කරන්න එපා රතන හාමුදුරුවෝ බඩගින්නේ කියලා ..ඒ තොපිලගේ අනාගතය වෙනුවෙන් ..
![]()

යහපාලන ආණ්ඩුව ගේන්න බැහැල වැඩ කළෙත් අපේ අනාගතය ගැන හිතල වෙන්න ඇති![]()
මටනම් හිතෙන්නේ හාමුදුරුවෝ බොක්කෙන් තමයි වැඩ කරලා තියෙන්නේ .උපවාසෙදි ඉන්න හැටියෙන් තේරෙනවා. මටනම් හිතෙන්නේ හාමුදුරුවෝ බොක්කෙන් තමයි වැඩ කරලා තියෙන්නේ .උපවාසෙදි ඉන්න හැටියෙන් තේරෙනවා.
හාමුදුරුවො කන්නෙ නැතිව අපවත් වුණත් ජනාදිපතිට පවක් නං නෑ බුද්ධාගමේ හැටියටමොකෝ කන්න දෙන්නෙ නැත්තෙ ජනාදිපති යැ.

උඹට යම්කිසි මොළයක් තියෙන නිසා කියන්නෙ (වහලෙක් නොවන නිසා).
ජනාධිපතිට රනිල්ව අයින් කරන්න පුළුවන්, ජනාධිපතිම පත් කරපු ඇමති තුමයි, ආණ්ඩු කාරයොයි අයින් කරන්න බැරිද ?
UNP කාරයො ටික අයින් කරල දාමුකො, අඩුගාගානෙ ජනාධිපතිට කියන්න පුළුවන්නෙ මේ UNP එකේ උන් නිසා තමයි ඔය රිශාඩ් ල තාම ඉන්නෙ කියල.
අනික විශ්වාස භංග ගෙනල්ල වටෙ යන්න ඕනද බන්, තාවකාළිකව උන්ව අයින් කරල නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනනම්. මෙතන යන්නෙ වෙන ගේම් එකක්.
ජනපතිට මේක ආරoචි උනයින් පස්සේ හෘදසාක්ෂිය දන්නවා තමන්ගේ තීරණේ නොදෙන නිසයි හාමුදුරුවෝ බඩගින්නේ ඉන්නේ කියලා .එතකොට පව් වෙනවා .![]()
තීරණේ නොදෙන නිසා නෙමේ හාමුදුරුවන්ට ඕන තීරණය නොදෙන නිසා.
හාමුදුරුවන්ට දිය යුතු තීරනය තමයි රටට දිය යුතු තීරණය ...

හාමුදුරුවො කන්නෙ නැතිව අපවත් වුණත් ජනාදිපතිට පවක් නං නෑ බුද්ධාගමේ හැටියටමොකෝ කන්න දෙන්නෙ නැත්තෙ ජනාදිපති යැ.

200කට වඩා බෝම්බෙන් මැරිලත් ගානක් නැති එකේ... හමුදුරුවොන්ට මොකක් උනත් ගානක් තියෙයිද බන් ???? සිරාට![]()