රතන හිමි මාරාන්තික උපවාසයක

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    එතකොට රාජිත ඔය කතා කරන්නෙ මහින්ද ජනාධිපතිතුමාගෙ පැත්තෙ ඉඳන් නේද? ලීක් වෙච්ච කෝල් එහෙක වටිනාකමක් තියෙන්නෙ වෙන කෙනෙක් තවත් කෙනෙක් හිතන පතන කරන කියන වැඩ කියනකොට නෙවේ. ඒ අදාල මනුස්සයා ඒවා ගැන කියනකොට. දැක්කනෙ රංගෙ බන්ඩාරගෙයි මෛත්‍රීගෙයි ලීක් වෙච්ච එක. ඒවා තමයි නියම ලීක්. ඒ වගේ එකක් තියෙනව නම් දාපන්. මේ කකුස්සි කටක් සෙට් එකක් වට කරගෙන කියවන බයිලා කවුද බන් පිලිගන්නෙ. උබ මේවා පිලිගන්නවද බන්? උබ රාජිත කියන දේවල් පිලිගන්නවද?

    රාජිත කියන ඒවා පිළිගන්න ඕන නෑ එත් මේ රතන මෙතන කරන්නේ ලකුණු ගැනීමක් විතරයි
    ඕකෙන් එක හම්බයෙක් වත් එලවන්න රතනට උවමනාවක් නෑ
    උඹල කැමතිනං අවුවෙයන්.. මොකක් උනත් අවධානයෙන් බලන් ඉදහන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780

    උබ තනිකරම දේශපාලන රාමුවක හිර වෙලානෙ බන් කතා කරන්නෙ. උබ ඒක ඔප්පු කරන්න අර කකුස්සි කටාගෙ වොයිස් ක්ලිප් එකක් දැම්මා. දැන් ඒවා පිලිගන්න ඕන නෑ කියනවා.

    උබ තාමත් රතන හාමුදුරුවොන්ට බනිනවා. රිෂාඩ්ව අයින්කන්න විශ්වාසභන්ගයක් ඕන. රතන හාමුදුරුවො ඒකත් ගෙනාව. දැන් හිස්බුල්ලටයි අසාද්සාලිටයි ඇටෑක් කරන්න හදන්නෙ. ඒක කරන්න පුළුවන් එකම කෙනා ජනාදිපති විතරයි. දැන් ජනාධිපතිට ප්‍රෙශර් එකක් දෙන්න හදනවා. ඒකේ ඇති වැරැද්ද මොකක්ද? ඥානසාර හාමුදුරුවොන්ට මේ වගේ වැඩක් ජනාදිපතිට විරුදදව මුකුත්ම කරන්න බර්. ඒ වෙනුවෙන් රතන හාමුදුරුවො ඉදිරිපත්වෙලා ඉන්නවා. උබ බෞද්ධයෙක් නම් මේ වෙලාවෙ එක එක කෙනා ලකුනු දාගනී කියලා බයේ බැන බැන ඉඳලා හරියන්නෙ නෑ. එකතු වෙයන් රට වෙනුවෙන්. රිෂාඩ්ට වඩා හිස්බුල්ලයි අසාද් සාලිටයි ලැබිල තියෙන බලය ගොඩක් වැඩියි. එතනත් හිස්බුල්ලා, ඌ තනිකරම ආණ්ඩුකාරවරයගෙ බලය ත්‍රස්තවාදය වෙනුවෙන් පාවිච්චි කරනවා.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි ආයේ රැවටෙන්නේ නෑ...හාමුදුරුවන්ට සපෝට් එකක් දෙනවා විතරයි...චන්දෙ දෙන්නේ නෑ...හම්බයෝ තුන්දෙනා එලවගන්නකන් විතරයි අපිත් ඉන්නේ.....මුන් තුන්දෙනා එලවන එක ජාතික යුතුකමක්...නඩු දැම්මට වැඩක් නෑ....කඩු හම්බුනා , වෙපන් ,බුලට් අහු උනා ..ඒවට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ මෙහෙම දෙයක් වත් කරන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් .....

    :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උබ තනිකරම දේශපාලන රාමුවක හිර වෙලානෙ බන් කතා කරන්නෙ. උබ ඒක ඔප්පු කරන්න අර කකුස්සි කටාගෙ වොයිස් ක්ලිප් එකක් දැම්මා. දැන් ඒවා පිලිගන්න ඕන නෑ කියනවා.

    උබ තාමත් රතන හාමුදුරුවොන්ට බනිනවා. රිෂාඩ්ව අයින්කන්න විශ්වාසභන්ගයක් ඕන. රතන හාමුදුරුවො ඒකත් ගෙනාව. දැන් හිස්බුල්ලටයි අසාද්සාලිටයි ඇටෑක් කරන්න හදන්නෙ. ඒක කරන්න පුළුවන් එකම කෙනා ජනාදිපති විතරයි. දැන් ජනාධිපතිට ප්‍රෙශර් එකක් දෙන්න හදනවා. ඒකේ ඇති වැරැද්ද මොකක්ද? ඥානසාර හාමුදුරුවොන්ට මේ වගේ වැඩක් ජනාදිපතිට විරුදදව මුකුත්ම කරන්න බර්. ඒ වෙනුවෙන් රතන හාමුදුරුවො ඉදිරිපත්වෙලා ඉන්නවා. උබ බෞද්ධයෙක් නම් මේ වෙලාවෙ එක එක කෙනා ලකුනු දාගනී කියලා බයේ බැන බැන ඉඳලා හරියන්නෙ නෑ. එකතු වෙයන් රට වෙනුවෙන්. රිෂාඩ්ට වඩා හිස්බුල්ලයි අසාද් සාලිටයි ලැබිල තියෙන බලය ගොඩක් වැඩියි. එතනත් හිස්බුල්ලා, ඌ තනිකරම ආණ්ඩුකාරවරයගෙ බලය ත්‍රස්තවාදය වෙනුවෙන් පාවිච්චි කරනවා.

    උඹට යම්කිසි මොළයක් තියෙන නිසා කියන්නෙ (වහලෙක් නොවන නිසා).

    ජනාධිපතිට රනිල්ව අයින් කරන්න පුළුවන්, ජනාධිපතිම පත් කරපු ඇමති තුමයි, ආණ්ඩු කාරයොයි අයින් කරන්න බැරිද ?

    UNP කාරයො ටික අයින් කරල දාමුකො, අඩුගාගානෙ ජනාධිපතිට කියන්න පුළුවන්නෙ මේ UNP එකේ උන් නිසා තමයි ඔය රිශාඩ් ල තාම ඉන්නෙ කියල.

    අනික විශ්වාස භංග ගෙනල්ල වටෙ යන්න ඕනද බන්, තාවකාළිකව උන්ව අයින් කරල නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනනම්. මෙතන යන්නෙ වෙන ගේම් එකක්.

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොන පව්කාරකමක්ද මේක ? බණ්ඩාරනායකලා හදපු නිදහස් පක්ෂෙට චන්දේ දීපු මලවුන්ගේ සොහොන් කොත් වලටත් හෙන ගහාවි..:(:(:(භික්ෂූන්ව මදුරුවෝ කකා බඩගින්නේ තියලා බල තන්හාවෙන් දගලලා මුන් යන්න හදන අපාය මොකක්ද ? :shocked:මුලු සොබාදහමම කුපිත වේවි..

    ඒදා රතන හාමුදුරුවෝ මාවිල් ආරු කේස් එකට මැදිහත් නොවුනනම් තාම යුද්ධයක් කරලා කොටි ඉවරයක් කරලා නෑ .. එහෙව් උත්තමයෙක් නේද මේ දුක් විදින්නේ ? :eek::eek::eek:රතන හාමුදුරුවන්ගේ ජීවිතේට හානියක් උනොත් ඒක මුලු නිදහස් පක්ෂයම බාරගන්න ඔනේ . නිදහස් පක්ෂේ රටින් අතුගාවලාම දාන්න ඔනේ ...

    එදා බණ්ඩාරනායකලගේ පoච මහා බලවේගවල පලවෙනි තැන බික්ෂූන්ට ලැබුනේ . අද භික්ෂූන් බඩගින්නේ අපවත්වෙන්නයි යන්නේ ? මේක මහා සාපයක් ...:shocked:

    උඹලා කනකොට අමතක කරන්න එපා රතන හාමුදුරුවෝ බඩගින්නේ කියලා ..:eek:ඒ තොපිලගේ අනාගතය වෙනුවෙන් ..:nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,654
    113
    මෙහෙම හාමුදුරුවරු බඩගින්නේ තියලා සිරිසේන ජනාධිපති යන්න හදන අපාය මොකක්ද ?:shocked:

    හාමුදුරුවො කන්නෙ නැතිව අපවත් වුණත් ජනාදිපතිට පවක් නං නෑ බුද්ධාගමේ හැටියට :no: මොකෝ කන්න දෙන්නෙ නැත්තෙ ජනාදිපති යැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,654
    113
    උඹලා කනකොට අමතක කරන්න එපා රතන හාමුදුරුවෝ බඩගින්නේ කියලා ..:eek:ඒ තොපිලගේ අනාගතය වෙනුවෙන් ..:nerd:

    යහපාලන ආණ්ඩුව ගේන්න බැහැල වැඩ කළෙත් අපේ අනාගතය ගැන හිතල වෙන්න ඇති :nerd:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යහපාලන ආණ්ඩුව ගේන්න බැහැල වැඩ කළෙත් අපේ අනාගතය ගැන හිතල වෙන්න ඇති :nerd:

    :yes:මටනම් හිතෙන්නේ හාමුදුරුවෝ බොක්කෙන් තමයි වැඩ කරලා තියෙන්නේ .උපවාසෙදි ඉන්න හැටියෙන් තේරෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,654
    113
    :yes:මටනම් හිතෙන්නේ හාමුදුරුවෝ බොක්කෙන් තමයි වැඩ කරලා තියෙන්නේ .උපවාසෙදි ඉන්න හැටියෙන් තේරෙනවා.

    ඒක නං වෙන්න පුළුවන් මොළෙන් වැඩ කළා නං රනිල් අගමැති කරනවා කිව්ව මිනිහෙක් ජනාදිපති කරන්න වැඩ කරයි යෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හාමුදුරුවො කන්නෙ නැතිව අපවත් වුණත් ජනාදිපතිට පවක් නං නෑ බුද්ධාගමේ හැටියට :no: මොකෝ කන්න දෙන්නෙ නැත්තෙ ජනාදිපති යැ.

    ජනපතිට මේක ආරoචි උනයින් පස්සේ හෘදසාක්ෂිය දන්නවා තමන්ගේ තීරණේ නොදෙන නිසයි හාමුදුරුවෝ බඩගින්නේ ඉන්නේ කියලා .එතකොට පව් වෙනවා . :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    උඹට යම්කිසි මොළයක් තියෙන නිසා කියන්නෙ (වහලෙක් නොවන නිසා).

    ජනාධිපතිට රනිල්ව අයින් කරන්න පුළුවන්, ජනාධිපතිම පත් කරපු ඇමති තුමයි, ආණ්ඩු කාරයොයි අයින් කරන්න බැරිද ?

    UNP කාරයො ටික අයින් කරල දාමුකො, අඩුගාගානෙ ජනාධිපතිට කියන්න පුළුවන්නෙ මේ UNP එකේ උන් නිසා තමයි ඔය රිශාඩ් ල තාම ඉන්නෙ කියල.

    අනික විශ්වාස භංග ගෙනල්ල වටෙ යන්න ඕනද බන්, තාවකාළිකව උන්ව අයින් කරල නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනනම්. මෙතන යන්නෙ වෙන ගේම් එකක්.

    උබට හිතෙන විදිහට මෙතන තියෙන ගේම් එක මොකක්ද?
    මට තේරෙන විදිහට, ජනාදිපතිගෙ හිතේ තියෙනවා ආයි වතාවක් ඉල්ලන්න. ඒකට මුස්ලිම් ඡන්ද ඕන වෙනවා. ඒ නිස ජනාදිපති මුස්ලිම් අයව ශේප් එකේ තියාගන්න බලනව. රිෂාඩ් කැබිනට් එකේ ඉන්න රනිල්ගෙ පිහිටෙන්. රනිල්ගෙ වචනයක් නැතුව මෛත්‍රී තනි තීරන ගන්න යන්නෙ නෑ. හැබැයි හිස්බුල්ලවයි අසාද් සාලිවයි තනිකරම රකින්නෙ මෛත්‍රී.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,654
    113
    ජනපතිට මේක ආරoචි උනයින් පස්සේ හෘදසාක්ෂිය දන්නවා තමන්ගේ තීරණේ නොදෙන නිසයි හාමුදුරුවෝ බඩගින්නේ ඉන්නේ කියලා .එතකොට පව් වෙනවා . :rolleyes:

    තීරණේ නොදෙන නිසා නෙමේ හාමුදුරුවන්ට ඕන තීරණය නොදෙන නිසා.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ඇයි බන් දැන් එලවන්න කියන්නෙ . 2015 අමරුවෙන් දගලලා නෙ මෙ සෙට් එක ගෙනාවෙ. එකෙ මුල් පෙලෙ කසකාරයෙක් නෙ මෙ බොරුවට දැන් සුදනා වෙන්න දගලන්නෙ,

    මෙක මරිසියක්. ඇත්ත උවමනාව ගොටා ලැබෙයි කියල හිතන බෞවුද චන්ද කඩන්න. නැත්නම් උන්ම දන්ගලලා පත්කරගත්ත ජනාදිපති ට කියන්න ඔනේ ඔහොම කරලද ?

    පිස්සුනේ........ අපි අන්දන්න
    :shocked::shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හාමුදුරුවො කන්නෙ නැතිව අපවත් වුණත් ජනාදිපතිට පවක් නං නෑ බුද්ධාගමේ හැටියට :no: මොකෝ කන්න දෙන්නෙ නැත්තෙ ජනාදිපති යැ.

    200කට වඩා බෝම්බෙන් මැරිලත් ගානක් නැති එකේ... හමුදුරුවොන්ට මොකක් උනත් ගානක් තියෙයිද බන් ???? සිරාට :confused: