රතන හිමි සහ රුපවාහිනියේ

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    onna pal boru danawa. mahinda peraduna. mahathma widihata giya. eka ranilma kewa. uba methana wena mokadda matayak wapuranawa.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහින්ද රාජපක්ශ යනු නරියෙකි. උතුරෙ ඩග්ලස් දෙවානන්දගෙ සෙට් එක දම්මල හමුදා කදවුරු වලට ගල් ගස්සන්න හදනව. මෙහෙ දකුනෙ බොරු ආරන්චියක් යවනව, අන්න හමුදාවට දෙමලු ගල් ගහනව, ඉහලින් නියොග දීලලු මොකුත් කරන්න එපා කියල හමුදාවට. 

    මෙවා මහ නරි වැඩ 
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටින්ට වඩා ු කාලකණ්නි සතුටත් ලබන්නේ‍ෙ මේ අපේ රටේම අවජාතක තුප්පහි උන්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙන්න වෛකො,
    එයාට ජීවිතෙ සතුටුම දවසලු,

    115.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    onna pal boru danawa. mahinda peraduna. mahathma widihata giya. eka ranilma kewa. uba methana wena mokadda matayak wapuranawa.

    :D:D:rofl::rofl:

    මහින්ද පරාදයි බන්
    උබ කිවුව හරි දැන් අපි රට කොටියට දෙන්න යන්නේ
    අන්න ප්‍රභාකරන්ට පන අරගෙන
    පිල්ලියක් යවලා මහින්ද මරන්න ලෑස්තිය
    මම නම් කොටියා බන්
    මම එකයි my3ට දුන්නේ
    හැබැයි රතමලානේ ඉදන් කොටිනේ බන්
    මේක කොටියට ගිය රට
    අම්මප හේන් ගහනවා බන් මයිත්රිට චන්දේ දීපු උන්ට

    අපි බත් බැලයෝ බන්
    දැන් පෝලිමේ ඉන්න ගමන් රිප්ලයි එක දාන්නේ
    උබ ඇහුවේ නැහැ නේ ඇයි පෝලිමේ ඉන්නේ කියලා
    මයිත්‍රී අරක්කු දෙනවා බන්
    බත් පැකට් එක්ක
    2000 දෙනවා
    මම CTB බස් එකේ අවේ
    පට්ට නේද???

    පරාදයි බන් මහින්ද පරාදයි පරාදයි
    මහින්ද්සගේ බත් බලයිත් පරාදයි
    අපි මයිතිගේ බත් බැලයෝ අපි දිනුම් බන්

    උබ නම් කාගෙවත් බත් බැලයෙක් නෙමයි නේද ??
    ඒ නිසා අවුලක් නැහැ;)

    එහෙනම් ඊළමට ජිහඩයට ජයවේවා.

    තව දෙයක් කියන්න අමතක උනා....... හම්බෙච්ච් ඩොලර් කුට්ටිය වැටිලා බන් බිම
    අරලිය හාල් කිලෝ 2 විතරයි ඉතුරු

    ජයවේවා
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිවාදියා;17716104 said:
    uba danna magula. :angry::angry::angry: aththa mokakda kiyala balapan

    ගණන් ගන්න එපා බන් මහින්දගේ පුතෙක්
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    කොටින්ට වඩා ු කාලකණ්නි සතුටත් ලබන්නේ‍ෙ මේ අපේ රටේම අවජාතක තුප්පහි උන්

    අම්ම එක්කං ආවද ..!
    දැන් පුකේ තෙල් ටිකක් ගාපන් .... රෙදෙනවා ඇති