රතන fuel

thomian

Well-known member
  • May 20, 2011
    12,814
    18,015
    113

    ඉන්ධන ගෑස් හිගයට විසදුම මා සතුයි.. රනිල්ටත් බැරිවුනාම මං වැඩ පටන් ගන්නවා..- රතන හිමි

    අද වන විට මෙරට මුහුණ දෙන ඉන්ධන සහ ගෑස් හිගයට පිළිතුරක් තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.

    එම ගැටළුවට මාස තුනක් ඇතුළත පිළිතුරු ලබාදිය හැකි බවද උන්වහන්සේ සඳහන් කරති.

    එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියේදී පැන නැගීමට නියමිත ආහාර අර්බුදයට ජනතාව ගලවාගෙන ආහාර සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවද පැවසූ උන්වහන්සේ පෙන්වා දෙති.

    නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එවන් සැලසුමක් හෝ වැඩපිළිවෙළක් ඇත්දැයි කිව කිව හැක්කේ තව ටික දවසකින් බවත් වික්‍රමසිංහ මහතාට ද එය නොහැකි වූ පසු තම වැඩ කටයුත්ත ආරම්භ කිරීමට සූදානම් බව ද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියන් මෙම අදහස් පල කරන ලදී

    Source
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ප්ලැන වෙන්නේ මෙහ‌ෙමයි

    උන්නාන්ස‌ෙ හරියටම තව මාස 3නකින් රහත් වෙනවා. ඉට පස්සේ අපිට ක‌ොහ‌ෙ හරි යන්න ඔනි උනාම අපි රතන සාදුග‌ෙ පන්සල පැත්තට හැරිල දොාහ‌ොත් මුදුන් දිලා රතන සාදු ම‌ෙහ‌ෙට වඩින්න කියලා තුන්පාරක් අහස දිහා බලාග‌ෙන කියපු ගමන් අපි ඉන්න තැනට උන්නාස්සෙ ඉරදිය‌ෙන් වැඩලා අපිට යන්න ඔනි තැනට අපිව අහසින් ඒක්ක යනවා.. තෙල් ප්‍රශ්නෙට ඔක තමා දෙන්න ඉන්න විසදුම
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,537
    113
    Oya Tattayage Oluwa Palanda Ekek Nane Thama

    294757654-462887812511125-5308636244651330355-n.jpg
     
    • Like
    Reactions: thomian

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔය කියලා තියෙන්නේ බයියන්ට...

    මුලින් මහින්ද පූක්ෂණය කලා...
    පස්සේ ගොඨා...
    දැන් රනිල්....

    ඊට පස්සේ
    අතන මෙතන පූක්ෂනය සදහා
    රතන ට දෙන්න කියලා.....
    🤣🤣🤪🤪🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ප්ලැන වෙන්නේ මෙහ‌ෙමයි

    උන්නාන්ස‌ෙ හරියටම තව මාස 3නකින් රහත් වෙනවා. ඉට පස්සේ අපිට ක‌ොහ‌ෙ හරි යන්න ඔනි උනාම අපි රතන සාදුග‌ෙ පන්සල පැත්තට හැරිල දොාහ‌ොත් මුදුන් දිලා රතන සාදු ම‌ෙහ‌ෙට වඩින්න කියලා තුන්පාරක් අහස දිහා බලාග‌ෙන කියපු ගමන් අපි ඉන්න තැනට උන්නාස්සෙ ඉරදිය‌ෙන් වැඩලා අපිට යන්න ඔනි තැනට අපිව අහසින් ඒක්ක යනවා.. තෙල් ප්‍රශ්නෙට ඔක තමා දෙන්න ඉන්න විසදුම
    තෙල් ගැන නෙවෙයි යකෝ ගෑස් ගැන කියල තියෙන්නෙ :D