රතන_හිමි_ස්වාධීන වෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,689
    113
    රතන_හිමි_ස්වාධීන වෙයි

    රතන හිමි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි


    පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමන් තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

    උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්.

    එහිදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවයි.


    nethnews
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉතින් යකෝ ආංඩුවෙ කිසිම දේකට කටක් ඇරල වචනයක් කියන්නෙ නෑ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වස විස නැති හාල් හදන්න කියලා අන්තිමට රු 100 ට හාල් කිලෝව කන්න වැඩ සිද්ද කලා නේද හාමුදුරුවනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අවසර...
    ග්ලයිෆොසෙට් සටන අහවරෙයි....
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එතකොට අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මහා හයියෙන් විළිලාලා ගෙනාව යහපාලනේ..???

    රටට කෙළවලා මෙහෙම අත පිහ දාගන්න එක හරිද මං අහන්නේ...??
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hayyooo rathana sadu karapu de............

    karanna one gobba weda tika karala suwadeena unama hari ne.........
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවසරයි හාමුදුරුවනේ.... එතකොට පව් කමා වෙනවද?
    දන්නේ නැති නිසයි අහන්නේ.... :P

    උන්නාන්සෙලා දේශපාලනේට ආවාම වෙන්නේ ඔන්න ඔකයි..
    ආගමයි පිරිහෙන්නේ උන්ගෙ වැඩ වලින්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    අපේ හමුදුරුවනේ රොටිය කර වෙලාම ගියා නේහේ? ස්වාධීන නේමේ මොකෙන් ඉලුවත් ඔබ වහන්සේ චිවරට තිබ්බ ගරුත්වයත් නැති කරගත්තා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ȜMA X;21141174 said:
    අපේ හමුදුරුවනේ රොටිය කර වෙලාම ගියා නේහේ? ස්වාධීන නේමේ මොකෙන් ඉලුවත් ඔබ වහන්සේ චිවරට තිබ්බ ගරුත්වයත් නැති කරගත්තා
    :yes::yes:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ස්වාධීනා උනා කියලා... උදාර ජාතියක්.. පරාදීන කල පව නම් ගෙවෙන්නේ නෑ.... හාන්දුරුවනේ... අපේ ජීවිත කාලේම ඒක පළ දෙන හැටි බලාගන්න පුලුවන් වේවි.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ස්වාධීනා උනා කියලා... උදාර ජාතියක්.. පරාදීන කල පව නම් ගෙවෙන්නේ නෑ.... හාන්දුරුවනේ... අපේ ජීවිත කාලේම ඒක පළ දෙන හැටි බලාගන්න පුලුවන් වේවි.....

    :yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්වාධීනා උනා කියලා... උදාර ජාතියක්.. පරාදීන කල පව නම් ගෙවෙන්නේ නෑ.... හාන්දුරුවනේ... අපේ ජීවිත කාලේම ඒක පළ දෙන හැටි බලාගන්න පුලුවන් වේවි.....

    :)