රත්ගම Erozan

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    නව සිරිලන්තයේ ඕක්ලන්ඩ් හන්දියේ සිට සජීවීව...

    දැන් මෙහෙත් ඩොලර් නැති නිසා ගෑස් ගන්න පෝලිම මනුරෙවා හන්දිය වෙනකන්. පාන්දර පෝලිමට ආපු ගමන් මාත් මේ :yes:

    1641619996385.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    2025 දිත් ආයෙ රාජපක්ෂ ආණ්ඩුවක් තමයි ඉතින් මෙහෙම නම් මුන් හිතන්නේ :(:dull:. ඇයි අම්මපා, මේ බලු ආණ්ඩුව මෙච්චර රටට කෙළවලා තියෙද්දිත් මේ හරක්ට තේරෙන්නෙ නැද්ද? නොදකින් මෙහෙමත් වහල්ලු. :angry: :(:(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    නව සිරිලන්තයේ ඕක්ලන්ඩ් හන්දියේ සිට සජීවීව...

    දැන් මෙහෙත් ඩොලර් නැති නිසා ගෑස් ගන්න පෝලිම මනුරෙවා හන්දිය වෙනකන්. පාන්දර පෝලිමට ආපු ගමන් මාත් මේ :yes:

    View attachment 156569
    කෝ සිලින්ඩර්
    අහ් අමතක උනා, එහෙ බෑග් වලට ගන්න පුලුවන් නේහ්.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    හිනාවෙන්න නෙවෙයි අඬන්න ඕන, මොකද සෑහෙන දෙනෙක් ඔහොම හිතනවා ඇති, මේ වගේ ප්‍රශ්න හැම රටකම තියනවා, වෙන රටවල උන්ට කන්න නැතුව තනකොල කනවා, ලංකාව තමයි ටිකක් හරි බේරිලා තියෙන්නෙ කියලා
    ඔවු, ගම් වල ගොඩක් උන් එහෙම තමයි හිතන් ඉන්නේ, වෙන රටවල් වල පොඩි දෙයක් උනත් ලොකුවට ලංකාවේ media වල කියනවා, ඉතින් ගම් වල උන් හිතන් ඉන්නේ නන්දෙ තමයි හොඳටම කරන්නේ කියල
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බහුතරය ඔහොම තමයි බන්
    අන්න ඒක තමා අවුල.. කාගෙවත් වැඩසටහනක් නෑ ගම්වල මිනිස්සු දැනුවත් කරලා ගන්න.. ඒක නොකර social media හෝ වෙන මොන level එකක මොන මඟුලක් කරත් sustain වෙන්නෑ..