මැට්ටා;13615360 said:අනේ බන් අපේ ආගම බුද්ධාගම .
උන්ගේ ආගම ඉස්ලාම් ආගම ..
අපේ ආගමේ ප්රධානියා බුදුන් වහන්සේ වගේම උන්ගේ ආගමේ ප්රධානියා අල්ලාහ් .
ඉතින් අපි බුදුන්ගේ ධර්මය පිළිපදිනවා .
උන් උන්ගේ ධර්මය පිලිපදපුදෙන් .
ඒකට අපිට ඇති පුකේ ගාය මොකක්ද ?
අල්ලාහ් දෙවියන් මොනවා කිවත් උබට සහ මට මොකද ?
මොකෙක් අදහුවත් අපිට කමක් නෑ තමයි
මේකටත් උබ අර අම්මා මතක් කරලා බැන්න තැන උත්තර දුන්නා.. උබ ඒවා බලන්නේ නැත්නම් මම උබට උත්තර දීලා වැඩක් නෑ





