රත්තරංගේ වංශකථාව

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    රත්තරං;13567844 said:
    පැහැදිලිවම පිලිගත නොහැකියි.කිසිම අදාලත්වයක් නෑ,,.. උබ අහන්නේ මම පිටරටක ඉන්නවද කියන එක නෙමේ. උබ ඒක දන්නවා. උබ අහන්නේ මම කොයි රටේ ඉන්නවද, මොකක් කරනවද කියලා?
    උබට ඔනේ පිටරට පදිංචි/ පදිංචි නොවූ කියන කුලක දෙක නෙමේ.. ඒක ඔනේ එකෙක්ට තේරෙනවා
    උබට ඔනේ කොයි රටේ කොතනද කියන එකයි..
    (ps-අනික ප්‍රොජෙක්ට් බේසික් එකෙක් පර්මනන්ට් එකෙක් වගේ කිසිම රටක පදිංචි වෙන්නේ නෑ.අනික මම මාස 4න් 4ට ගෙදර. මගේ රත ගායත් එක්ක හැමෝම දන්නවා මම ලංකාවේ වාහන පාවිච්චි කරන එකෙක්. රට පදින්චි එකෙක් ලංකාවේ ජීවිතේට ගේ ඇතුලේ දාලා තමන්ගෙම පාවිච්චියට විතරක් වාහනයක් බයික් දෙකතුනක් තියන් ඉන්නේ නෑ)
    කොහොම නමුත් මම උබෙන් ඉතා සරලව ඇහුවෙ උබේ රට මොකද්ද කියල. 1ම එක වතාවයි ඇහුවෙ. වෙන එකෙක් සීනි කිරපු නිසා තව දෙතුන් වතාවක් ඇහුව උගෙන්. උබෙන් නෙමේ. උබට ඒකට උත්තර දෙන්න බෑ කියපුවාම මම කෙලින්ම කිව්ව උබේ රට මට වැඩක් නෑ කියල. ඒත් උබ ඒක මේච්චර ලොකුවට අරන් ආයිත් ආයිත් පස්සෙන් පන්නන්නෙ ඇයි කියල කාට කාටත් තේරෙන්ව ඇති. ඒවගෙම දැන් මම අහුව මේ ත්‍රෙඩ් වල අරමුණ. උබට ඒකට උත්තරයකුත් නෑ. උබ වටේ යන එක තමා කලේ.

    සහෝ උබෙන් මේ වගේ කෙලින් ප්‍රශ්න කරපු කොල්ලො ගොඩක් හිටිය. නමුත් හැම වෙලාවකම උබේ හෙන්චයියො ටිකක් ඇවිත් අර කොල්ලන්ගෙ රෙප් කපල කුනුහරපෙන් බැනල ඌව නැත්තටම නැති කරල දාපුවාම උන් කටපියාගෙන පැත්තකට වෙනව. මටත් එහෙමයි මේ ටිකේම. ඔය ෆේක් එකෙක් තමා දිගට දිගට එන්නෙ. ඉතින් උබ හැමදාම කැලේ රජා වෙනව. අපිටනම් කම් නෑ.
    තාම ඇවිත් අවු1ක් වත් නෑනෙ. අපි ඉස්සරහට බලමු. මීට වඩා වාද කරන්න බලාපොරොත්තුවක් නෑ.
    11.gif
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නෑ උබට මම ඉන්න තැන කිව්වහම උබ පිලිගන්න කැමති උනේ නෑ. ඒ අනුව ආයෙත් කියන්න වෙනවා උබ හිටියේ "ඉන්නේ රටද/ නැත්ද " කියන කුලකයේ නෙමේ කියලා. ඒක මම එලකිරි ආපු දවසේ ඉදන් උබ දන්නවා,,කියන්න දෙයක් නැති උනාම වටේ යන්නේ උබයි. පේන විදිහට උබව විශ්වාස කරන්න හුගාක් අමාරුයි

    උබ මට පිලිගත හැකි "මම ඉන්න තැන අයිපී ලොකේශන් එකක් තරමටම ඇනේට උබට ඔනේ ඇයි, ඔප්පු කලත් ඒක පිලිගන්න අකමැති වෙනත් මතයක් හදන්න හදන්නේ ඇයි" කියන එකට උත්තරයක් මේකට පස්සේ වත් දෙයි කියලා හිතනවා. උබේ සියලුම ඉදිරි ප්‍රශ්න වලට උත්තර දීම පටන්ගන්නේ එතකොටයි. හම්බයන්ගේ කරින් ගොඩ යෑම, හම්බයෙක්ටත් වඩා කලදුටු කල වල ඉහගැනීම, එක්ස්පෝස් කරගන්න තියෙන උනන්දුව ගැන බැලුවහම ඇත්තටම මට උබ සිංහ හම පොරවාගත්ත සූකරයෙක්ද කියලා සැකයි

    . ඔයාගෙ මේ ආගම් විරෝදී ත්‍රෙඩ් වල අරමුණ මොකද්ද හා මේ ත්‍රෙඩ් වලින් ඒ අරමුණ ඉටු වෙන ආකාරය බ්‍රීෆ්ලි විස්තර කරනවද?

    මම මගේ රටට් අසීමිතව ආදරෙයි . ඒ නිසා වෙන සංහාරෙත් එක්ක මට කට වහන් නිවටෙක් වගේ ඉන්න බෑ.. මම ආගම් විරෝදී ත්‍රෙඩ් දාලා නෑ
    මෙකේ අන්තවාදී මුස්ලිමුන් තමන්ගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් හොද හිත පෙන්නන් ෆේක් වලින් තමා බුදු දහමට ගහන ගේම ගෙනියන්නේ. ඔය රතු කොටු තුන හතර තියෙන එකවුන්ට් එනවා යනවා පේනවනේ. ඒත් මම කවදාවත් කියන්න තියෙන දේ උන්ට ෆේක් වලින් කියන්නේ නෑ,ෆේක් වලින් රිප්ලයි කරන්නෙත් නෑ. කියන මගුලක් රත්තරං නමින්ම කෙලින් කියනවා. මාත් එහෙම යටින් ගේමක් ගෙනිහින් කලානම් උබටත් අද මම හොද මිනිහෙක්

    අර මන්ද බුද්දික විදිහට ආපු ශනික මෝචනේ පාලනේ කරගන්න බැරුව බිග්ටොප් මගේ නම උඩ ක්ලික් කරලා "find all posts by රත්තරං" ගිහින් වචන දෙකතුනේ කෑලි දෙක තුනක් තැන් තැන් වලින් තොරන් ත්‍රෙඩ් එකක් නොදැම්මා වගේ නොකර හරියට බැලුවොත් උබට පෙනෙයි මම කිසි තැනක හේතු රහිතව කාටවත් චෝදනා කරලා නෑ. එලකිරියේ ආගමික වශයෙන් අහන දේකට උත්තර දීමේ වරදක් මමනම් දකින්නේ නෑ. ඒ කිසිම දෙයක් මම අමුතුවෙන් ගොතපු බොරු හෝ නිර්නාමික අපහාස නෙමේ.
    ඒ ඒ වෙලාවට මම ඉදිරිපත් කරන තර්ක වලට උත්තර නොදී, උත්තර දෙන්න බැරිකමට හෝ තේරුනත් පිලිගන්න අකමැති කමට ශරියා ක්‍රමේට "මෙන්න මූ අපහාස කරනෝ " කියලා කෑමොර දෙන්නේ...අන්න ඒ නිසයි උබද ඇතුලුව අනෙකුත් අයට "මුස්ලිම් හා එකග නොවන පෝස්ට් දාන තව දහසකුත් මෙම්බර්ස්ලා" අතර මාවම විශේශ වෙලා තියෙන්නේ

    ඒ හැරුනුවිට අනෙකුත් සියල්ල.. අපේ රටට උරුමයන්ට ආගමට එල්ල වෙන බලපෑම් ගැන අන් අය දැනුවත් කරන්න අන්තර් ජාලයෙන් උපුටාගෙන බෙදා හදාගත් ලිපියි...

    උබට මම මේ කියපු දේ ගැන වචනයක් වචනයක් ගානේ ප්‍රශ්න කරන්න පුලුවන් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නහම. මෙච්චර කොටන්න කාලේ මිඩන්ගු කලේ උබ කල කී දැයින්ම උබ ගැන අවිශ්වාසයෙන් සිත පිරුනත්, තවමත් හිතේ කොනක උබ ගැන විශ්වාසයක් ඇති නිසාත්, සිංහල කොල්ලෙක් යන නමට ඇති ගෞරවය නිසාවෙනිත් ය

    මම මේ කියපු දේවල් පිලිබදව උබ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නම්, පුන පුනා අහන මගේ ප්‍රශ්නයට පිලිතුරක් දැන්වත් බලාපොරොත්තු වෙනවා
    "එලකිරියට සම්බන්ද වූ දින සිටම මම ලංකාවට යමින් එමින් විදේශ රටක ඉන්නා බව හා මම ලංකාවේ පදිංචි අයකු බව දැන දැනත් පන්න පන්නා අයිපී එක හරහාම හරියටම ලොකේශන් එක හා කරන රැකියාව දැන ගැනීමට සොයා ගැනීමට මට මරණ තර්ජන එවනා අන්තවාදී මුස්ලිමෙකුටත් වඩා උබට ඇතිවූ අවශ්යතාව මොකක්ද?"

    දැන් මගේ ප්‍රශ්නයට පිලිතුර......
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    MihiCherub,

    උබ දැන් කියනවා උබට දැනගන්න ඔනේ උනේ මම රට පදින්චිවෙලා ඉදන් ලංකාවේ ගැටලු ඇතිකරලා මෙහෙට වෙලා ආතල් එකේ ඉන්නවද කියලා

    ඒ කියන්නේ උබට දැනගන්න ඔනේ මගේ කුලකය {රට ඉන්නවා} / {ලංකාව ඉන්නවා} කියන දෙකෙන් කෝකද කියලා..

    මම් ඒකට උත්තර දුන්නහම ..දැනට රට ඉන්නේ කියලා උබ කියනවා

    කරයි නම් කරපන් කියන්න නැතුව සහෝ නරකද Proof එකක් දැන්මොත්.. මට ඔබතුමා කොහේ හිටියත් එකයි.. ඒක ඔයත් දන්නව හොදාකාරවම.

    දැන් මේ තවදුරටත් අහන්නේ මම { රට ඉන්නවා/ ලංකාවේ ඉන්නවා } කියන කොටස් දෙක ගැනද? නෑ.. මම රට ඉන්නවා කියන එක මම එලකිරියට ජොයින් උන දවසේ ඉදන් පැහැදිලි කතාවක්

    ඉල්ලනෙත් උත්තරදී ගන්න බැරි හම්බයන්ගෙන් මරන තර්ජන තියෙන එකෙක්ගෙන් "තවත් සිංහල යැයි කියන" එකෙක්

    මහත්තයො ඔයාගෙ වැඩකරන තැන Proof එකක් කෙනෙක් ඉල්ලල තියෙන්නෙ. මාත් ඒක දැන්ම නම් හොදයි කියල කිව්ව. උබ මට ප්‍රසිද්දියේ කලදුටු කල වල ඉහගන්න එකා කියල කිව්වෙ. අනික මම එදා ඉදන්ම උබත් එක්ක වාද කරන එකා නෙ. ඉතිං මචන් මම හිතුවෙ උබ අර Proof එක දාලම කමෙන්ටු දායි කියල. කෝ ඒත් නෑනෙ.. :baffled::baffled:

    ඉල්ලන්නේ මෙන්න මේ වගේ පෲෆ් එකක්. උබ උදාහරනෙකුත් දැම්මා

    මෙච්චර දීර්ඝ කමෙන්ටුවක් :shocked: අයියෝ සල්ලි.. :dull: ඔන්න මන් ඉන්නෙ ලංකාවෙ.. ඔන්න Proof. හරි සරලයි නෙ සහෝදරයා.. ඕකට ID/ Passport කොපි මොකටද? අර කිතුල් ගහට නැග්ග මිනිහ ගානට වැටෙන්න එපා. :lol::lol:

    2213239951.png

    මම රට ඉන්නවා කියද්දිත් උබ ආයෙම ආයෙම අහනවා කොහෙද කොතනද කියලා. හරිනන් උබට අනුව/ උබ දැන් ඔය කියන විදිහ අනුව වෙන්න ඔනේ "මම වෙන රට ඉදන් ලංකාවේ ඉන්නවා කියනවා, උබ ඒක ඔප්පු කරන්න හදනවා" කියන එකනේ. එතනනේ උබේ තර්කේ තියෙන්නේ

    අනික මම මෙහෙම එකක් දැම්මනම්
    2213239951.png

    උබ අනිවා කියනවා මම ඵොටෝ ශොප් වලින් හැදුවා කියලා. අර මම ෆ්ලැග් කවුන්ටරේ පෙන්නුවහම මම ප්‍රොක්සි මාරු කලා කිව්වා වගේම..මම උබට චැලේන්ජ් කරනවා පුලුවන්නම් රශියන් ප්‍රොක්සියක් හරහා ගිහින් ඒ පේජ් එකට ( රශියන් ෆ්ලැග් එකේ කවුන්ටරේ 1කින් ඉහල දාන්න ) විනාඩි 10ක් ඇතුලත (දැන් ලංකාවේ වෙලාව 12.28 යි.. 12.38ට කලින් ) විසිටර් කෙනෙක් ඇඩ් කරලා පෙන්නන්න කියලා. මම දන්න තරමින් රශියන් ප්‍රොක්සි නෑ යාලුවා.. තියෙන තරමක් තියෙන්නේ බටහිර රටවල ඒවා

    ඔයාට ඔනේ උනේ රටටත් වඩා ඇනේටම මගේ ලොකේශන් එක.. ඒකත් ගන්න හැදුවේ හම්බයන්ගේ කරපිටින්.

    අර ජොබ් ත්‍රෙඩ් එක චා උන එක මෙතන කතා නොකර ඉමු. එකෙක්ට රුපියල් පනහක් දීලා ජොබ් කතාවත් ඉවරයි. අනික පුලුවන්නම් මට ඇරෙන්න ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක විසිටර් මැසේජ් කරපු එක්කෙනෙක් පෙන්නන්න?? දැන් කියයි මම ප්‍රොජෙක්ට් බේසික් කරන නිසා මට විතරක් එව්වා කියලා.. මේ රුපියල් 50කට කහින්න මට ඔනේ නෑ මහත්තයෝ. ඒක ඔයයි මමයි දෙන්නම දන්නවා. මම ඕටී එක පැයක් දාගත්තහම ඔය මගුලෙන් මාසෙකට එන්න ගානටහ් වඩා හොයනවා.
    මමත් හොද ඇම්ඩෙක්. මට ඕවා පට ගාලා මීටර් සහෝ. නැත්නම් හොස්ස ලගින් මැස්සා ගිහාම වීදුරු බෝතලෙන් ගහන උන් එක්ක මේ ජොබ් එක කරන්නත් බෑ.
    මේ කියපු කතාව උබයි මමයි දෙන්නම පැහැදිලිව දන්නවා. බලන එකෙක්ට වැදගත් වෙන්නයි මේ ආයෙම කිව්වේ
    දැන් හොදටම පැහැදිලියි

    උබට ඕනේ උනේ දැන් උබ කියනවා වගේ මමරට ඉන්නවද නැත්ද කියන එක නෙමේ.. රට ඉන්න උබ කොයි රටේ කොතනක මොකක් කරනවද කියලා, ලොකේශන් එකත් එක්ක.., ඒකත් තුන් පාරම හෙව්වේ හම්බයන්ගේ කරපිටින්

    මම මමගැන හුගක් විස්තර තර්ජන තියෙද්දිත් ප්‍රසිද්ද ෆෝරම් එකාක උබට කියලා හෙන ගොන් කමක් කරගත්තා.. ඒකත් මට හොද පාඩමක්. මින් ඉදිරියට කිසිම පුද්ගලික දෙයක් වානා

    පලමුව ප්‍රවේසම් වියයුත්තේ සිංහහම පොරෝගත් උන්ගෙන්...
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    විනාඩි දහයක් ඇතුලත දැමීමට නොහැකිවීම ගැන &#3482

    රත්තරං;13568219 said:
    මම උබට චැලේන්ජ් කරනවා පුලුවන්නම් රශියන් ප්‍රොක්සියක් හරහා ගිහින් ඒ පේජ් එකට ( රශියන් ෆ්ලැග් එකේ කවුන්ටරේ 1කින් ඉහල දාන්න ) විනාඩි 10ක් ඇතුලත (දැන් ලංකාවේ වෙලාව 12.28 යි.. 12.38ට කලින් ) විසිටර් කෙනෙක් ඇඩ් කරලා පෙන්නන්න කියලා. මම දන්න තරමින් රශියන් ප්‍රොක්සි නෑ යාලුවා.. තියෙන තරමක් තියෙන්නේ බටහිර රටවල ඒවා
    කමෙන්ටු දාන්නෙ නෑ කීවත් ආයිත් දෑමීම ගැන කනගාටුයි.. උදේ ඉදන් try කරල try කරල නෙමේ මේ. උබ වගේ මම මේකෙ පැල පදියන් වෙලා නෑ. ඔන්න දැන් තමා වැඩ අහවර වෙලා ආයිත් pc එක ලගට ආවෙ. විනාඩි දහයක් ලොවෙත් වැඩී. කරුමෙට මට දවල් වෙලාව තිබ්බෙ නෑ. හැබැයි සහෝ මම මේ soft එක ගැන මීට කලින් සදහන් කරල තිබ්බ. ඒක නිසා මේ වෙනකම්ම net එකේ මේ soft එක හෙව්ව කියන තර්කෙ නම් ගේන්න එපා. උබ කොහොමත් වටේ යන බොළඳ තර්ක නෙ දාන්නෙ. :lol::lol:

    ඔන්න මමත් රුසියාවෙ ගියා :lol::lol:

    Russia03.png

    Russia02.png

    ගියේ මෙන්න මෙහෙම. :eek::eek: Google home page(Russian)

    Russia01.png

    Challenge Accepted. :cool::cool: වෙලාව තමා හරහට හිටියෙ. :sorry::sorry: උබ දිනුම් කියල හිත හදා ගනින්. :dull::dull:

    මේ රත්තරං ට උත්තර දෙන්න බැරි ප්‍රශ්න නෑ කියල පඩ දැන්මට උබ දන්නෙ නැති ගොඩක් ඒව තියනව. දැන් ඉතිං මට කියන්නෙ තියෙන්නෙ ගූ කාපිය කියල තමා. ඒත් උබට කඩේ යන කොල්ලො පව්.. ඒක නිසා එහෙම කියන්නෙ නෑ. :(:( උබට ජය..

    අනේ මට උබ ඉන්න තැන වඩක් නෑ දෙයියනේ. කියන දේ අහපන්කො. තවත් Proof මට එවන්න එපා. මට වැඩක් නෑ. :(:(

    පලමුව ප්‍රවේසම් වියයුත්තේ සිංහහම පොරෝගත් උන්ගෙන්...
    11.gif
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    එළකිරි එකේ ජාතිවාදය පතුරවන රත්තරංගේ රෙදි ගැලවිලා වගේ :)
     
    ඔව් මචන්! ඕකට කියන්නේ තමන්වම තමන් වර්ණනා කරගන්නවා කියලා. ෆෝරම් එකකට ඇවිත් දෙකයි පනහේ කතාවක් කිව්වම මූ හිතන් ඉන්නේ මූ පොර කියලා. මේකේ ඉන්න ඕ ලෙවල් කරපු පොඩි එවුන්ට මූ කරන දේවල්වල බරපතලකම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මට හිතෙනවා මූ මානසික ලෙඩෙක් කියලා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළකිරි එකේ ජාතිවාදය පතුරවන රත්තරංගේ රෙදි ගැලවිලා වගේ :)

    ඔව් මචන්! ඕකට කියන්නේ තමන්වම තමන් වර්ණනා කරගන්නවා කියලා. ෆෝරම් එකකට ඇවිත් දෙකයි පනහේ කතාවක් කිව්වම මූ හිතන් ඉන්නේ මූ පොර කියලා. මේකේ ඉන්න ඕ ලෙවල් කරපු පොඩි එවුන්ට මූ කරන දේවල්වල බරපතලකම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මට හිතෙනවා මූ මානසික ලෙඩෙක් කියලා.

    යන්නේ කොහෙද මල්ලේ පොල්....

    මානසික ලෙඩ්ඩු කියන වචනේ නාස්ති කරන්න එපා බන් එතකොට කිරිසප්පයන්ට කෙල හලපු නාකි කුපාඩියන්ට කියන්නේ මොකක්ද?

    අහපුවට උත්තරදීගන්න උබලට බැරිඋනාම අපි ජාතිවාදීන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං kolayuththekka hangilada.........................

    ඇත්තද බන් උබ මාව ත්‍රෙඩ් එකක් දාලා බෑන් කලාට පස්සේ තව එකක් දාන්න යනවයි කියන්නේ

    " එතන කිති රත්තරං " කියලා?

    අදත් අරකි ටොමියගෙන් අහලා බන් බෑන් උනාද කියලා.. පොඩ්ඩක් හොයලා බලලා කියපන්කො
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙහෙ රත්තරන්ගෙ පත්තරේම මම අල්ලගෙන හිටියෙ,, ඕක බල්ලෙක් හපාකෑවම ආපහු බල්ලව හපාකන ගොනෙක්,, මූ ඉන්ජිනේරුවෙක් නම් මූ තමන්ගෙ ෆීල්ඩ් එක ගැන කතාකරන්න ඕන.. ඕන ලදරුවෙක් දන්නව ඉන්ජිනේරු ෆැකල්ටියෙ, පුරාවිද්‍යාව,ඉතිහාසය,දේශපාලනය ආර්ථික සමාජ විද්‍යාවන් නෑ කියන එක. එහෙම වෙලත් මූ නොදන්න පරිඇට කතාකරන්න ගිහින් නාගන්නව.යකෝ අපි ඉන්ජිනේරු මගුල් මොකුත්ම දන්න එවුන් නෙමෙයි එහෙම කියලා අපි බිල්ඩින් හදන හැටි වගේ දේවල් ගැන උඹට ඉහලින් මුදුනා වෙලා කියෙව්වෙ නෑ.. කොහෙහරි මොකක් හරි බ්ලොග් එකක කුනු ගොඩක් කොපි කරනව. මම දන්න හැටියට උඹ බෞද්ධ පොත් 5ක් වත් කියවල නෑ. ඒකනෙ මිනීමරන එක සාධාරනය කරන්නෙ, ගොන් බඳින කනුව
     
    • Like
    Reactions: MihiCherub

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33

    :lol:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    කමෙන්ටු දාන්නෙ නෑ කීවත් ආයිත් දෑමීම ගැන කනගාටුයි.. උදේ ඉදන් try කරල try කරල නෙමේ මේ. උබ වගේ මම මේකෙ පැල පදියන් වෙලා නෑ. ඔන්න දැන් තමා වැඩ අහවර වෙලා ආයිත් pc එක ලගට ආවෙ. විනාඩි දහයක් ලොවෙත් වැඩී. කරුමෙට මට දවල් වෙලාව තිබ්බෙ නෑ. හැබැයි සහෝ මම මේ soft එක ගැන මීට කලින් සදහන් කරල තිබ්බ. ඒක නිසා මේ වෙනකම්ම net එකේ මේ soft එක හෙව්ව කියන තර්කෙ නම් ගේන්න එපා. උබ කොහොමත් වටේ යන බොළඳ තර්ක නෙ දාන්නෙ. :lol::lol:

    ඔන්න මමත් රුසියාවෙ ගියා :lol::lol:

    Russia03.png

    Russia02.png

    ගියේ මෙන්න මෙහෙම. :eek::eek: Google home page(Russian)

    Russia01.png

    Challenge Accepted. :cool::cool: වෙලාව තමා හරහට හිටියෙ. :sorry::sorry: උබ දිනුම් කියල හිත හදා ගනින්. :dull::dull:

    මේ රත්තරං ට උත්තර දෙන්න බැරි ප්‍රශ්න නෑ කියල පඩ දැන්මට උබ දන්නෙ නැති ගොඩක් ඒව තියනව. දැන් ඉතිං මට කියන්නෙ තියෙන්නෙ ගූ කාපිය කියල තමා. ඒත් උබට කඩේ යන කොල්ලො පව්.. ඒක නිසා එහෙම කියන්නෙ නෑ. :(:( උබට ජය..

    අනේ මට උබ ඉන්න තැන වඩක් නෑ දෙයියනේ. කියන දේ අහපන්කො. තවත් Proof මට එවන්න එපා. මට වැඩක් නෑ. :(:(

    පලමුව ප්‍රවේසම් වියයුත්තේ සිංහහම පොරෝගත් උන්ගෙන්...
    11.gif
    menna mu nagaththu vidiya...mekata thamai kiyanne GU paara kiyalaa:lol:

    machan boruvak gothandath molayak OOne,,umbe mole kulappu velaa:lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හෙහෙ රත්තරන්ගෙ පත්තරේම මම අල්ලගෙන හිටියෙ,, ඕක බල්ලෙක් හපාකෑවම ආපහු බල්ලව හපාකන ගොනෙක්,, මූ ඉන්ජිනේරුවෙක් නම් මූ තමන්ගෙ ෆීල්ඩ් එක ගැන කතාකරන්න ඕන.. ඕන ලදරුවෙක් දන්නව ඉන්ජිනේරු ෆැකල්ටියෙ, පුරාවිද්‍යාව,ඉතිහාසය,දේශපාලනය ආර්ථික සමාජ විද්‍යාවන් නෑ කියන එක. එහෙම වෙලත් මූ නොදන්න පරිඇට කතාකරන්න ගිහින් නාගන්නව.යකෝ අපි ඉන්ජිනේරු මගුල් මොකුත්ම දන්න එවුන් නෙමෙයි එහෙම කියලා අපි බිල්ඩින් හදන හැටි වගේ දේවල් ගැන උඹට ඉහලින් මුදුනා වෙලා කියෙව්වෙ නෑ.. කොහෙහරි මොකක් හරි බ්ලොග් එකක කුනු ගොඩක් කොපි කරනව. මම දන්න හැටියට උඹ බෞද්ධ පොත් 5ක් වත් කියවල නෑ. ඒකනෙ මිනීමරන එක සාධාරනය කරන්නෙ, ගොන් බඳින කනුව

    44J8N.png

    :shocked::shocked::shocked::lol::rofl:
     
    ඔව් මචන්! ඕකට කියන්නේ තමන්වම තමන් වර්ණනා කරගන්නවා කියලා. ෆෝරම් එකකට ඇවිත් දෙකයි පනහේ කතාවක් කිව්වම මූ හිතන් ඉන්නේ මූ පොර කියලා. මේකේ ඉන්න ඕ ලෙවල් කරපු පොඩි එවුන්ට මූ කරන දේවල්වල බරපතලකම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මට හිතෙනවා මූ මානසික ලෙඩෙක් කියලා.

    සිරාවට .....රත්තරන් කියන්නේ මානසික රෝගියෙක් ..... :eek::eek:
    උගේ අම්මට මුස්ලිම් කොල්ලෙක් පු*කේ පාර ඇරලලු .... :lol::lol:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මැට්ටා;13602348 said:
    සිරාවට .....රත්තරන් කියන්නේ මානසික රෝගියෙක් ..... :eek::eek:
    උගේ අම්මට මුස්ලිම් කොල්ලෙක් පු*කේ පාර ඇරලලු .... :lol::lol:
    කුණුහර්ප කියන්න එපා බන්! බණින කොට ටිකක් සදාචාරාත්මකව බැනහන් කෝ
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    රෙන්න තියෙන *ක විකුනගෙන කාලත් මදි නම් උඹෙ අ*මට පු* ඇරපන් සක්කිලියා :lol:

    ane ape gal kollata mehemada ithin kathakaranne:(

    මැට්ටා;13602348 said:
    සිරාවට .....රත්තරන් කියන්නේ මානසික රෝගියෙක් ..... :eek::eek:
    උගේ අම්මට මුස්ලිම් කොල්ලෙක් පු*කේ පාර ඇරලලු .... :lol::lol:
    onna mu thavath naanava....kolla aphasa karana eka navaththapan..umbata pinak kiyala kiwwata mu ahanne naha..
     
    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    40
    Colombo, Sri Lanka.
    Wow raththaran kiyanne siraama porak ne... thanx e wgae kenek gana kiyala dunnata... danwath ape moda baudhdhayange as arey kiyala man hithanawa... me thread eka daapu Thambiya wage ewunge P*ka Irala daaanna
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රෙන්න තියෙන *ක විකුනගෙන කාලත් මදි නම් උඹෙ අ*මට පු* ඇරපන් සක්කිලියා :lol:

    මිනිස්සුන්ව නොමග යවන තෝ වගේ වේ*සිගේ පුත්තුන්ව එල්ලන්න තියෙන්නේ :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබලට පන්සල් බලෙන් අල්ලන් ගුබ්බෑයම් අටවන්න හොදයි.... ඒවා කිව්වම අපි කුහක මැට්ටෝ ජාතිවාදියෝ

    මුහුදු විහාරේ, කුරගල, දෙවනගල, සෙනෙවිරත් පිරිවෙන ඇතුලුව පන්සක් විසි තිස් ගානක් වනසන්න හොදයි..... ඒවා කිව්වම අපි කුහක මැට්ටෝ ජාතිවාදියෝ

    ලමා අපචාරියෝ, ස්ත්‍රී දූශකයෝ මේකේ දාලා අපුල්ල අපුල්ල හෝදන්න උබලට හොදයි...... ඒවා පෙන්නලා දුන්නහම අපි කුහක මැට්ටෝ ජාතිවාදියෝ

    උබලා පොඩිකාලේ ඉදන් ඔලුවට දාගත්ත වහ හෝදනකොට රිදෙනවා, අපි එක දන්නවා..

    දෙන්න උත්තර නැති උනාම .....අපි ඒවා කිව්වම අපි කුහක මැට්ටෝ ජාතිවාදියෝ

    උබලා ෆේක් වලින් සේරම කුනු වැඩ කරලා ඔරිජිනල් එකෙන් හොද මූන පෙන්නුවාම උබලා අහින්සකයෝ....... අපි ඔරිජිනල් එකවුන්ට් එකෙන්ම කියන්න තියෙන සේරම කිව්වහම අපි කුහක මැට්ටෝ ජාතිවාදියෝ

    පහුගියටිකේ අර මොකෙක්ද අපචාරියෙක්ගේ අටුවාටිකා දාලා ෆිල්ම් හැඩුවා කියලා කෑමොර දුන්නා... මොකක් කියලා, මොන බොරුව ගොතලා අපහාස කලාද කියලා අහනකොට දෙන්න උත්තර නෑ.. මොකෝ සේරම ලොක්කම කරපුවනේ
    ලොක්කට කරන්න හොදයි, උබලට සාදාරනීකරනය කරන්නත් හොදයි.....ඒවා කිව්වම අපි කුහක මැට්ටෝ ජාතිවාදියෝ

    ගහපන්.. මරපන් .. කොටපන්.. හු@#න් .. දූශනේ කරපන්.. කිය කියා තියෙන අරාබින්ගේ ගෝත්‍රික මැනුවල් මේකේ කොපි පේස්ට් කර කරා හෝදන්න උබලට හොදයි.......ඒවා කිව්වම අපි කුහක මැට්ටෝ ජාතිවාදියෝ

    උබ ඔය කියන විදිහට මම දාපු එක ජාතිවාදී ත්‍රෙඩ් එකක් පෙන්නපන්කෝ බලන්න??