කොහොම නමුත් මම උබෙන් ඉතා සරලව ඇහුවෙ උබේ රට මොකද්ද කියල. 1ම එක වතාවයි ඇහුවෙ. වෙන එකෙක් සීනි කිරපු නිසා තව දෙතුන් වතාවක් ඇහුව උගෙන්. උබෙන් නෙමේ. උබට ඒකට උත්තර දෙන්න බෑ කියපුවාම මම කෙලින්ම කිව්ව උබේ රට මට වැඩක් නෑ කියල. ඒත් උබ ඒක මේච්චර ලොකුවට අරන් ආයිත් ආයිත් පස්සෙන් පන්නන්නෙ ඇයි කියල කාට කාටත් තේරෙන්ව ඇති. ඒවගෙම දැන් මම අහුව මේ ත්‍රෙඩ් වල අරමුණ. උබට ඒකට උත්තරයකුත් නෑ. උබ වටේ යන එක තමා කලේ.රත්තරං;13567844 said:පැහැදිලිවම පිලිගත නොහැකියි.කිසිම අදාලත්වයක් නෑ,,.. උබ අහන්නේ මම පිටරටක ඉන්නවද කියන එක නෙමේ. උබ ඒක දන්නවා. උබ අහන්නේ මම කොයි රටේ ඉන්නවද, මොකක් කරනවද කියලා?
උබට ඔනේ පිටරට පදිංචි/ පදිංචි නොවූ කියන කුලක දෙක නෙමේ.. ඒක ඔනේ එකෙක්ට තේරෙනවා
උබට ඔනේ කොයි රටේ කොතනද කියන එකයි..
(ps-අනික ප්‍රොජෙක්ට් බේසික් එකෙක් පර්මනන්ට් එකෙක් වගේ කිසිම රටක පදිංචි වෙන්නේ නෑ.අනික මම මාස 4න් 4ට ගෙදර. මගේ රත ගායත් එක්ක හැමෝම දන්නවා මම ලංකාවේ වාහන පාවිච්චි කරන එකෙක්. රට පදින්චි එකෙක් ලංකාවේ ජීවිතේට ගේ ඇතුලේ දාලා තමන්ගෙම පාවිච්චියට විතරක් වාහනයක් බයික් දෙකතුනක් තියන් ඉන්නේ නෑ)
සහෝ උබෙන් මේ වගේ කෙලින් ප්‍රශ්න කරපු කොල්ලො ගොඩක් හිටිය. නමුත් හැම වෙලාවකම උබේ හෙන්චයියො ටිකක් ඇවිත් අර කොල්ලන්ගෙ රෙප් කපල කුනුහරපෙන් බැනල ඌව නැත්තටම නැති කරල දාපුවාම උන් කටපියාගෙන පැත්තකට වෙනව. මටත් එහෙමයි මේ ටිකේම. ඔය ෆේක් එකෙක් තමා දිගට දිගට එන්නෙ. ඉතින් උබ හැමදාම කැලේ රජා වෙනව. අපිටනම් කම් නෑ. තාම ඇවිත් අවු1ක් වත් නෑනෙ. අපි ඉස්සරහට බලමු. මීට වඩා වාද කරන්න බලාපොරොත්තුවක් නෑ.

අයියෝ සල්ලි..
ඔන්න මන් ඉන්නෙ ලංකාවෙ.. ඔන්න Proof. හරි සරලයි නෙ සහෝදරයා.. ඕකට ID/ Passport කොපි මොකටද? අර කිතුල් ගහට නැග්ග මිනිහ ගානට වැටෙන්න එපා. 






