ස්ලාම් ගැන මම හොදට දන්නවා. මම හිතන්නේ මගේ පරණ comments check කරලා බැලුවොත් ඔයාට බලාගන්න පුලුවන් මම කුරාණේ තියෙන අසත්‍යය එළිකරලා තියෙන විදිය ඒකේ ආයි කිසි සැකයක් නෑ ඒ වගේම කුරාණේ තියෙන surat al anfal 8:12 කියවෙන විදියට අනෙක් ජාතිකයන්ව මරණ්න කියනවා
[Remember] when your Lord inspired to the angels, "
I am with you, so strengthen those who have believed. I will cast terror into the hearts of those who disbelieved, so strike [them] upon the necks and strike from them every fingertip."
නමුත් මම මෙතන අදහස් කරන්නේ මිනිස්සු ගැන. ආගමක් defend කරේ නෑ මම.
ගොඩක් මුස්ලිම් මිනිස්සු ඉන්නව මම දන්න කුරාණේ සර්ව සම්පූරණ ලෙස පිළිපදින්නේ නැති, ම්නිස්සු කියන්නේ සංකීර්ණ සත්වයෙක් සමහර බුද්ධිමත් මිනිස්සු ඉන්නවා තමන්ට හිතෙන දේ පමණක් කරන, සමහර අය ඉන්නවා හැගීම් සහිත කිසිම සතෙක් නොමරන, සමහර අය ඉන්නවා තර්කානුකූල ලෙස හිතන අද මේ තියෙන Chemistry වලා ආරම්භයත් අරාබිය.
ඉතින් අරාබියේ වුනත් බුද්ධිමත් මිනිස්සු ඉන්න පුලුවන්. ඒ වගේම තමයි Assassins වරුන්ගේ ආරම්භයත් අරාබිය (ඉස්සර පර්සියාව දැන් ඉරානය) මේ ෂීයා මුස්ලිම් වරුන් සුන්නි වරුන්ට වඩා අන්තගාමියි ආගමට එනකොට , මේ ගැන මම දැක්කා ඉරානේ Documentary එකක් , නමුත් ඉරානේ වුනත් ඉන්නවා බුද්ධිමත් මිනිස්සු , සමහර මුස්ලිම් මිනිස්සු කුරාණේ පිළිපදින්නේ හොද කොටස් ටික විතරයි ඒ කියන්නේ තමන්ට ගැලපෙන කොටස් සමහර අය නම් ඉන්නව සම්පූරණ ලෙස පිළිගන්න. ඒක ඉතින් පුද්ගලයාගේ බුද්ධිය අනුව තීරණය වෙන දෙයක්.
ඒකයි මම කිව්වේ ඒකාකෘතිකරණය කරලා හැම දෙනාටම පහර ගහන එක වැරදියි කියලා.
එහෙම කරාම වෙන්නේ හොද මිනිස්සුන්ටත් පහර වැදෙන එකයි. බුද්ධිමත් මිනිසගේ ලක්ෂණයක් තමයි විචාරශීලී බව - විවෘත මනසක් සහිත බව ඒ කියන්නේ තමන්ට කියන හැම දේම ඒ විදියට පිළිගන්නේ නෑ ඒක තමන්ගේ තර්කයට ගැලපෙනවා නම්, එවිටයි ඔහු /ඇය ඒක පිළිගන්නේ..