රත්තරං කොහොම කෙනෙක්ද කියන්න දන්නෙ නෑ. හැබැයි මේක කියන්නම ඕන. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානී ආගමිකයන් අතර නරක අය ඕන තරම් ඇති. හැබැයි හරියට ඒ දහම අනුගමනය කරන අය 100% හොඳයි. ඒ ආගම් වල තව කෙනෙකුට හිංසා කිරීම, වෛර කිරීමට පොළඹවන්නෙ නෑ. මුස්ලිම් ආගම 100% අනුගමනය කලෝතින් ඒක වෙන්නෙ නෑ. මොකද මුස්ලිම් ආගමෙන්ම කරන්නෙ වෛරය වැපිරීම. ආගම වෙනුවෙන් යුධ වැදීමට අවසර ලබා දීල තියනව. කෙනෙකුට අනුගමනය කරන්න පුලුවන් පරමාදර්ශී චරිතය අඩංගු වන්නෙ තමන් අදහන ආගමේ. ඉතින් මේ අය අකුරටම ආගම ඇදහුවත් ඒකෙන් වෙන්නෙ වෛරය පැතිරවීමක් නේද? මුස්ලිම් අයට පොඩි කාලේ ඉඳන්ම ආගම ජීවිතයට කාවද්දල තියෙන්නෙ. ඒ නිසා කුරානයෙන් පිට නිදහස් අදහස් මුස්ලිම් අයගෙන් ඔයා අහල තියනවද? ඉතින් මේවගේ සමාජ ක්‍රමයක් ව්‍යාප්ත වෙන එකට නිදහස් අදහස් දැරීමේ හැකියාවක් තියන අය විරුද්ධ වීම අසාධාරනයි කියල ඔබ හිතනවද?











