රත්තරංගේ වංශකථාව

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
උබ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව ඉදින්කො. උබට ඔච්චර නහින්න තරම් දෙයක් නෑනෙ. තමන්ගෙ ඇහේ පොල් කෙන්ද බලාගනින් මුලින්. උබට මොකටද මගේ උවමනාව පිලිබද විස්තර. :lol::lol:

නෑ මේ උඹ උක පුඩ දාගෙන රත්තරංගෙ තෝම්බුව හොයනකොට අපි හිතුවේ තෝ පරන කපුවෙක්ද කියල, ඌට මගුලක් වත් ජොඩු කරන්නද උඹ විස්තර හොයන්නෙ? :rofl::rofl:
 
siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ගැණියෙක්ට මූන පෙන්නගෙන නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැති,මාසෙකට එක පාරක්වත් නාන්නෙ නැති, එකම වතුර ටැංකියෙන් මුලු හැත්ත වරිගෙම හෝදන, කෑම කාල මුලු අතම ලේව කන,කෙල ගැහුවත් රැවුල දිගේ පෙරා ගන්න, සම්මත්ජාතියකට ලගින් යන්න බැරි තරම් ගන්ධස්සාර, මහපාරෙ හරි දණගහගෙන හුල්ලා උරල්ලා කියන , තම්බියනව ###### කලයුතුයි.
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    උබ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව ඉදින්කො. උබට ඔච්චර නහින්න තරම් දෙයක් නෑනෙ. තමන්ගෙ ඇහේ පොල් කෙන්ද බලාගනින් මුලින්. උබට මොකටද මගේ උවමනාව පිලිබද විස්තර. :lol::lol:

    යකෝ හිටපන්කො පෑත්තකට වෙලා.රත්තරන් කියන දෙකට විරුද්ද අදහසක් තියනවනම් කියපන්.....නෑතුව මෙ උ ඉන්න තෑනයි,කෑවෙ මොන්වදයි හොයන්න ඔනෙ නෑනේ.....පල ඈති රුකටනෙ යකො ගල් ගහන්නේ..............රත්තරන් මහත්තයො අත්තටම ස්තුතියි නිදගෙන ඉන්න සින්හල කොල්ලො ඈහරවනවට......හෑට්ස් ඕෆ් පුතේ........
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතිං බන් මගේ පුංචි අභියෝගය හමුවේ මේ මහා පර්වතයක් නම් වූ රත්තරං අසරණ වෙලාද යැයි මට සිතේ.. :(:( මොකද හොරෙන් බලල මාරු වෙලා :lol::lol:

    මුලින්ම කියපන් උඹට මොකටද රත්තරං ඉන්න තැන, කරන රස්සාව වගෙ විස්තර?

    පලයන් ඩො බිග්ටොප්.....රත්තරන් වගෙ කොල්ලො සීයක් මෙ රටෙ හිටියනම් අපිට මෙහෙම වෙන්නෙ නෑ.....කාපිය ගු පුච්චන් ඉරටෙන්.....

    නෑ මේ උඹ උක පුඩ දාගෙන රත්තරංගෙ තෝම්බුව හොයනකොට අපි හිතුවේ තෝ පරන කපුවෙක්ද කියල, ඌට මගුලක් වත් ජොඩු කරන්නද උඹ විස්තර හොයන්නෙ? :rofl::rofl:

    යකෝ හිටපන්කො පෑත්තකට වෙලා.රත්තරන් කියන දෙකට විරුද්ද අදහසක් තියනවනම් කියපන්.....නෑතුව මෙ උ ඉන්න තෑනයි,කෑවෙ මොන්වදයි හොයන්න ඔනෙ නෑනේ.....පල ඈති රුකටනෙ යකො ගල් ගහන්නේ..............රත්තරන් මහත්තයො අත්තටම ස්තුතියි නිදගෙන ඉන්න සින්හල කොල්ලො ඈහරවනවට......හෑට්ස් ඕෆ් පුතේ........

    මාව විශ්වාස කරන කොල්ලො වෙනුවෙනුයි මෙච්චර හරි දෙයක් මම කිව්වේ. ඒ වගෙම සින්හල කොල්ලෙක් සැකයක් තියාගත නොයුතු නිසයි මම ගැන කියපු දෙයක් කිව්වේ,. නැතුව මොකාටවත් මම ඉන්නේ මොකක්ද කරන්නේ මොකක්ද පෙන්නන්න මම බැදිලා නෑ. එහෙව් එකේ වීසා ගහලා රුසියාවට ගෙනාවත් නොපිලිගන්න එකා කොහොමත් නොපිලිගන්න බවයි පේන්නේ.. මින් ඉදිරියට මගේ කිසිම පුද්ගලික දෙයක් කියන්නේ නෑ. මොකද පිලිනොගන්න එකා කොහොම කිව්වත් පිලිගන්නේ නෑ. මේ ලින්ක් එකට ගිහින් බලපල්ලා. දාලා තියෙන කමෙන්ට්.උත්තර ඔනේ අයට පිලිගත හැකි උත්තර දීලයි තියෙන්නේ.. මම අමුතුවෙන් දෙයක් කියන්නේ නෑ. බලලා තම තමන්ම තේරුම් ගනිත්වා

    මේ ලින්ක් එකට ගිහින් බලපල්ලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1491269&page=7
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    ලංකාව මුස්ලිම් වෙනවා කියල කෑගහල වැඩක් නෑ.

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනවා වෙනුවට, සිංහල ඒවා ශක්තිමත් කරන්න ඕනේ.
    සිංහල මිනිස්සුත් දැන ගන්න ඕනේ හොඳින් බඩු විකුනන්න. සිංහල සමහර කඩවල ඉන්න උන්ගේ මුනේ හිනාවක් වත් නෑ.
    රජය මගින් නීතියක් ගෙන්න ඕනේ එක පවුලකට උපරිම ළමයි 2 කියල.

    ලංකාව කවද හරි මුස්ලිම් රටක උනොත් එක වෙන්නේ මුස්ලිම් අයගේ හැකියාව නිසා නෙවෙයි. සිංහල අයගේ නොහැකියාව නිසයි. ඒකට වග කියන්න ඕනේ සිංහල අය. අන්‍යාගමික අයට බැනල වැඩක වෙන්නේ නැහැ.

    රන්දීර් ගේ කතාවට මමත් එකගයි. මුලින්ම අපේ අඩුපාඩු හදාගෙන අපි ඉදිරියට එන්න ඕනේ.:)

    අනිත් කරණය බිග්ටොප් ඔයා කියල තියනවා අනිත් ආගම් වලට කරන අපහාස නිසා තමා දැන් බුද්ධ ධර්මයට මේ වගේ අපහාස කරන්න පටන් අරන් තියෙන්නේ කියල.:no:
    නමුත් ඔයාට අමතක වෙලා තියනවා මුලින්ම මේ ප්‍රශ්න පටන් ගත්තේ අනිත් ආගම් අදහන අය කියන එක. දැන් ප්‍රස්නේ තියන තැන ඉදල විවේචනය කරන්න එපා බලන්න ඒවාට මුල් උන කාරණා මොනවද කියල.
    රත්තරන්ලා වගේ අය මුල ඉදලම මෙහෙම කගහල නේ. එයාල මේ සිද්දවෙන දේවල් එක්ක තමා මේවට වීරුද්දව කගහන්නේ.

    තවත් කාරණයක් කියන්න ඕනේ. මුස්ලිම් හා දෙමල අයගේ මේක අපේ රට කියන හැගීම තියෙන්නේ 5% විතර. අපි ශ්‍රී ලාංකිකයෝ කියල හිතන අය ගොඩක් අඩුයි. එකට හොදම උදාහරණයක් ලංකා පකිස්තාන් මැච් එකේදී ලංකාවටම දැක ගන්න ලැබුණා.​
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    රත්තරං;13566939 said:
    මේ ලින්ක් එකට ගිහින් බලපල්ලා http://www.elakiri.com/forum/showthread.php?t=1491269&page=7
    ස්තූතියි සහයෝගයට..
    11.gif
     
    Pe Di

    Member
    Sep 14, 2012
    41
    2
    0
    Seeduwa
    sirawatama okkoma kathawa piliganda bari unath oke 50% k withara aththakuth thiyanawa

    baudda darshanaya kiyanne thamanta hadenda thiyana darshanayak .... eha wirayen krodayen ... me sansare jaya ganda baha kiyala budu hamuduruwo pahadiliwama apita kiyala dunna .... baudda una paliyata sansaren ethara wenawa kiyala hithagena inna minissu thamai .... eka eka agam walata garahanne hoda bauddayo budunge darmaya anuwa jeewath wenawa ..... api hoda bauddayo ea anuwa jeewath wenawa kiyala kiya kiya anitha minissunta garahaddi anith agam waradi wataheemak gannawa mekada budda darshanaya kiyala ...... meka buddayo karanawada naththam buddayonwa epa karawanda wenath pirisak karanawa wendath puluwan ehemanam buddayo meka hari gassanda one ..... baudda kama pansalata witharak madi eka adarshayen pennanda bauddayo wagabala ganda one .... hambayangen wadi pirisak inne jara athmarthakamee milechchayo kiyala mama awiwadayenma piligannawa eth sinhalayoth ea mattamata watiya youthda ....?

    budda darshanaya araksha karanawa kiyala ubala me karana de sampoornayenma waradi

    ***** me dewal karana ubala buddayonam karuna karala owa nawaththapalla mokada dudurajanan wahanse budu une owa karala newei mithriyen witharai ...

    ****** owa karanne wenath kandayamaknam budda sasanaya araksha karaganima sadaha wirayen nowa mithreeyenma adarshayenma anith un danuwath karapalla......

    #### anna edata sobawadarmayath buddayoth ekka hideewi.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    රත්තරං;13566939 said:
    මාව විශ්වාස කරන කොල්ලො වෙනුවෙනුයි මෙච්චර හරි දෙයක් මම කිව්වේ. ඒ වගෙම සින්හල කොල්ලෙක් සැකයක් තියාගත නොයුතු නිසයි මම ගැන කියපු දෙයක් කිව්වේ,. නැතුව මොකාටවත් මම ඉන්නේ මොකක්ද කරන්නේ මොකක්ද පෙන්නන්න මම බැදිලා නෑ. එහෙව් එකේ වීසා ගහලා රුසියාවට ගෙනාවත් නොපිලිගන්න එකා කොහොමත් නොපිලිගන්න බවයි පේන්නේ.. මින් ඉදිරියට මගේ කිසිම පුද්ගලික දෙයක් කියන්නේ නෑ. මොකද පිලිනොගන්න එකා කොහොම කිව්වත් පිලිගන්නේ නෑ. මේ ලින්ක් එකට ගිහින් බලපල්ලා. දාලා තියෙන කමෙන්ට්.උත්තර ඔනේ අයට පිලිගත හැකි උත්තර දීලයි තියෙන්නේ.. මම අමුතුවෙන් දෙයක් කියන්නේ නෑ. බලලා තම තමන්ම තේරුම් ගනිත්වා
    දැනටමත් ඔයාට කඩේ යන අය සෑහෙන්න මගේ රෙප් කපල. මේකටත් කපයි.. ඒත් ඉතිං රෙප් කන්නද? :lol::lol: හැබැයි ඉතින් මේකෙ නමක් තියන් ඉන්න මුස්ලිම් නොවන පරණ මෙම්බර්ස්ල කීපදෙනෙක් රෙප් දීල තිබ්බ. පීම් දාල තිබ්බ. ඒ හොදටම ඇති.
    11.gif
    11.gif

    පොඩි සරල ප්‍රශ්නයක් අහන්නම්.. හරි කෙලින් උත්තරයක් දෙන්න. ඔයාගෙ මේ ආගම් විරෝදී ත්‍රෙඩ් වල අරමුණ මොකද්ද හා මේ ත්‍රෙඩ් වලින් ඒ අරමුණ ඉටු වෙන ආකාරය බ්‍රීෆ්ලි විස්තර කරනවද?

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැනටමත් ඔයාට කඩේ යන අය සෑහෙන්න මගේ රෙප් කපල. මේකටත් කපයි.. ඒත් ඉතිං රෙප් කන්නද? :lol::lol: හැබැයි ඉතින් මේකෙ නමක් තියන් ඉන්න මුස්ලිම් නොවන පරණ මෙම්බර්ස්ල කීපදෙනෙක් රෙප් දීල තිබ්බ. පීම් දාල තිබ්බ. ඒ හොදටම ඇති.
    11.gif
    11.gif

    පොඩි සරල ප්‍රශ්නයක් අහන්නම්.. හරි කෙලින් උත්තරයක් දෙන්න. ඔයාගෙ මේ ආගම් විරෝදී ත්‍රෙඩ් වල අරමුණ මොකද්ද හා මේ ත්‍රෙඩ් වලින් ඒ අරමුණ ඉටු වෙන ආකාරය බ්‍රීෆ්ලි විස්තර කරනවද?

    හොදයි.... ඉස්සෙල්ලම මේක කියලා ඉමුකෝ.. මම ඉන්න තැන කරන ජොබ් එක හොයාගන්න ඔයා කියන විදිහටම මම ජාතිවාදීකම් කරන උන්ටත් වඩා උබටම මෙච්චර උත්සාහයක් දරන්න තියෙන අවශ්යතාවය මොකක්ද? පොඩ්ඩක් ඒක කියලා ඉමුකෝ

    උබට උත්තර දුන්නට පිලිගනීද කියලනම් සැකයි... මොකෝ කොහොම කිව්වත් උබ ඉන්නේ උබේ මතේ විතරයිනේ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    රත්තරං;13567543 said:
    හොදයි.... ඉස්සෙල්ලම මේක කියලා ඉමුකෝ.. මම ඉන්න තැන කරන ජොබ් එක හොයාගන්න ඔයා කියන විදිහටම මම ජාතිවාදීකම් කරන උන්ටත් වඩා උබටම මෙච්චර උත්සාහයක් දරන්න තියෙන අවශ්යතාවය මොකක්ද? පොඩ්ඩක් ඒක කියලා ඉමුකෝ
    ප්‍රශ්නෙට ප්‍රශ්නයක් නෙමේ උත්තරයක් බලාපොරොත්තු උනේ.. උත්තරයක් නැති හැඩයි.. කමක් නෑ එහෙනම් :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්‍රශ්නෙට ප්‍රශ්නයක් නෙමේ උත්තරයක් බලාපොරොත්තු උනේ.. උත්තරයක් නැති හැඩයි.. කමක් නෑ එහෙනම් :(:(

    අනිවාරෙන්ම උත්තර තියෙනවා..

    උත්තර දෙන්න ඔනේ ඒ ඒ කෙනාට අනුවනේ.... මම අහපු එකට උත්තර දෙන්න ඊට පස්සේ මම උත්තර දෙනවා
    උබ මට පන්න පන්නා හම්බයන්ගේ කරපිටින් බාල්දි පෙරලුවත් මම උබෙන් ගේම ඉල්ලුවේ නැත්තේ හොද සිංහල කොල්ලෙක් කියලා හිතලා.. පැහැදිලි කරන්න , යමක් ඔප්පු කරන්න හැදුවෙත් ඒකයි.. ඒත් උබේ මතය වෙනස් උනෙත් නෑ... එලකිරියේ "උබටම " විතරක් තියෙන අවශ්යතාවය වෙනස් උනෙත් නෑ
    ඒ කියන්නේ ලොකු රහසක් තියෙනවා වගේ??

    උත්තර දුන්නට පිලිගනීද දන්නේ නෑ. මොකෝ උබ උබේ මතේ විතරක් ඉන්න එකෙක්නේ..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    රත්තරං;13567598 said:

    අයියෝ සහෝ මගේ මතෙ ඉන්න බෞද්ධ, පරණ, හයිලි රේටඩ්, මෙම්බර්ස්ල ඕන තරම් ඉන්නව. පොඩ්ඩ්ක් ඔයා දාල තියන ත්‍රෙඩ් හිමීට කියවන්න. මේ ත්‍රෙඩ් එකෙන් මම අයින් වෙනව. මුලින්ම ප්‍රශ්නෙ ඇහුවෙ මම. උබ උත්තර දෙන්න බැදිල නෑ. ඒත් උත්තරක් දෙයි කියල බලාපොරොත්තු උනා. එහෙම උත්තරයක් දෙන්නෙ නැත්නම් තවදුරටත් මේකෙ ඉදල වැඩක් නෑ. අරකනම් එහෙමයි, මේක නම් මෙහෙමයි කිය කියා කෑ ගහන්න දෙකේ පන්තියේ වාදයකට නෙමේ මම ආවෙ. :sorry: මුලින්ම කිව්වෙ කෙලින් කතාව කියල. මම අන්සබ්ස්ක්‍රයිබ් කරනව. උබට ජය.

    වෙන පිලිගත හැකි එකෙක් ඇහුවනම් දැන් 10 පාරක් උත්තර දීලා.. රත්තරං උත්තර නොදුන් ප්‍රශ්නයක් කවදාවත් එලකිරියේ තිබ්බේ නෑ. තියෙන්නේත් නෑ

    ඇයි උබෙන් මම මහාලොකු ප්‍රශ්නයක් ඇහුවද?

    මම ඇහුවේ මම ඉන්න තැන කරන ජොබ් එක හොයාගන්න කාටවත් නැති තරම් අමාරුවක් උබට එන්න හේතුව? මම ඉන්න තැනේ උබට තියෙන වැදගත්කම?

    ඒකට උත්තර දෙන්න බැරිනම්,තුන් පාරක් (තුන් වෙනි පාර බොරලුගොඩවත් නොකරපු ආකාරයට කල දුටු කල වල ඉහගත්ත උබ), මේකේ ඉන්න අන්තවාදී හම්බයන්ගේ කරපිටින් මට කෙලින්න හදපු උබ කොයිවගේ, මොකාට එන එකෙක්ද කියලා මම නොදැන මම කොහොමද උබට උත්තර දෙන්නේ?

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    රත්තරං;13567691 said:

    වෙන මොකක්ද අරමුණක් තියාගෙන නේ ඕව කරන්නේ.. මේ වගේ එකෙක් තමා ඊයේ පකිසන්ට චියර් කරේ.
    මූ නම් සිංහල එකෙක් වෙන්න බෑ
    http://www.elakiri.com/forum/showthread.php?t=1468101
    මේ ත්‍රෙඩ් එකේ තියනව වගේ මූ කෙල්ල නිසා කොන කපාගෙනද කොහෙද

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    රත්තරං;13567691 said:

    ඇයි උබෙන් මම මහාලොකු ප්‍රශ්නයක් ඇහුවද?
    සරලව කිව්වොත් උබ වෙන රටක ඉන්නවානම් ඒ ඉදන් මේ රටේ කෝලහාල ඇතිකරාම ඒ කෝලහාල වලින් දුක් විදින්නෙ අපි මිසක් උබ නෙමෙයි. මෙකේ ඉන්න උබට කඩේ යන රූකඩ වලට ඒක තේරෙන්නෙ නෑ. උබල මෙහෙ ගැටුම් ඇතිකරල ඔහෙට වෙලා ආතල් එකේ ඉදියි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    වෙන මොකක්ද අරමුණක් තියාගෙන නේ ඕව කරන්නේ.. මේ වගේ එකෙක් තමා ඊයේ පකිසන්ට චියර් කරේ.
    මූ නම් සිංහල එකෙක් වෙන්න බෑ
    http://www.elakiri.com/forum/showthread.php?t=1468101
    මේ ත්‍රෙඩ් එකේ තියනව වගේ මූ කෙල්ල නිසා කොන කපාගෙනද කොහෙද

    ඇයි සහෝදරය මේත්‍රෙඩ් එකත් බලන්න. ඔය කෙල්ල දකින්නත් කලින් තමයි මම රත්තරන් කියන මූට විරුද්ධව මේ ත්‍රෙඩ් දැන්මෙ.http://www.elakiri.com/forum/showthread.php?t=1370890
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සරලව කිව්වොත් උබ වෙන රටක ඉන්නවානම් ඒ ඉදන් මේ රටේ කෝලහාල ඇතිකරාම ඒ කෝලහාල වලින් දුක් විදින්නෙ අපි මිසක් උබ නෙමෙයි. මෙකේ ඉන්න උබට කඩේ යන රූකඩ වලට ඒක තේරෙන්නෙ නෑ. උබල මෙහෙ ගැටුම් ඇතිකරල ඔහෙට වෙලා ආතල් එකේ ඉදියි.

    පැහැදිලිවම පිලිගත නොහැකියි.කිසිම අදාලත්වයක් නෑ,,.. උබ අහන්නේ මම පිටරටක ඉන්නවද කියන එක නෙමේ. උබ ඒක දන්නවා. උබ අහන්නේ මම කොයි රටේ ඉන්නවද, මොකක් කරනවද කියලා? පිටරටක ඉන්නවද කියන එක උබට අලුතෙන් හොයන්නවත් හොයාගන්නවත් මහන්සි වෙන්න ඔනේ දෙයක් නෙමේ.මේකේ හැමෝම ඒක දන්නවා

    උබට ඔනේ පිටරට පදිංචි/ පදිංචි නොවූ කියන කුලක දෙක නෙමේ.. ඒක ඔනේ එකෙක්ට තේරෙනවා

    උබට ඔනේ කොයි රටේ කොතනද කියන එකයි..

    (ps-අනික ප්‍රොජෙක්ට් බේසික් එකෙක් පර්මනන්ට් එකෙක් වගේ කිසිම රටක පදිංචි වෙන්නේ නෑ.අනික මම මාස 4න් 4ට ගෙදර. මගේ රත ගායත් එක්ක හැමෝම දන්නවා මම ලංකාවේ වාහන පාවිච්චි කරන එකෙක්. රට පදින්චි එකෙක් ලංකාවේ ජීවිතේට ගේ ඇතුලේ දාලා තමන්ගෙම පාවිච්චියට විතරක් වාහනයක් බයික් දෙකතුනක් තියන් ඉන්නේ නෑ)

    Last edited:
    • Like
    Reactions: MihiCherub