රත්තරංගේ හීං කෙඳිරිය

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    Capture.PNG

    Capture.PNG

    ගොයම් කරල පීදෙනකොට නැමිලා බර උනත් බොල් වී ඔහේ පාවෙනවා. අතට කීයක් හරි ලැබෙනකොට මිනිස්සු පහත් කරලා හිනා වෙන එක මහ පහත් වැඩක්. හිතාගන්න බැරි මිනිස්සුන්ගේ වෙනස් වීම.

    ඒ කාලෙ අපිට දුන්නු වදන් >>

    මගේ රටට අල්ලාහ් දෙවි පිහිටයි, මගේ දැයට අල්ලාහ් දෙවි සරනයි, ඔටුවන් සපිරුනු රටඉදි විමනයි, මෙතනින් මේ දැය අල්ලට බාරයි:D:D

    තමන් උගතා සමතා යැයි හිතන මිනිහා මෝඩයෙකි..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    රත්තරං එළකිරි ඉන්නකන් හොදට හිටියා.
    ෆේස්බුක් ගියාට පස්සේ අඩුකුලේ ක්‍රින්ජ් ඕඩියන්ස් එකට අහුවුනා.
    "එහෙයි, හාමුදුරුවනේ" කියන අඩුකුලේ ඕඩියන්ස් එක පිනවන්න පෝස්ට්ස් දැම්මා.
    කාන්තාරේ රටඉදි ඇට සූප්පු කරන ඔටුවෙක් වගේ බන්දු ටයිප් මෝඩ ජෝක් කරනවා.
    පව්, අපිට මොකද. අපි හම්බ කරොත් අපි කනවා™
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    රත්තරං එළකිරි ඉන්නකන් හොදට හිටියා.
    ෆේස්බුක් ගියාට පස්සේ අඩුකුලේ ක්‍රින්ජ් ඕඩියන්ස් එකට අහුවුනා.
    "එහෙයි, හාමුදුරුවනේ" කියන අඩුකුලේ ඕඩියන්ස් එක පිනවන්න පෝස්ට්ස් දැම්මා.
    කාන්තාරේ රටඉදි ඇට සූප්පු කරන ඔටුවෙක් වගේ බන්දු ටයිප් මෝඩ ජෝක් කරනවා.
    පව්, අපිට මොකද. අපි හම්බ කරොත් අපි කනවා™
    ඌට ඌවම අමතක වෙලා. පෝස්ට් එකක් දැක්කොත් සිංහලයා හෙන මෝඩ ගොං විදියට නෝන්ඩි කරල දාන්නෙ මම හිතන්නෙ ඕකගෙ කාන්තාරෙකදි අල්ලගෙන කොන කියල තුන්කට්ටුවම කපලද කොහෙද වේදනාවට කෑගහනවා. ජොබ් එකක් හොයං එහේ යන අහිංසකයෝ මූගෙන් පලු යන්න අහගන්නව ඇති.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඌට ඌවම අමතක වෙලා. පෝස්ට් එකක් දැක්කොත් සිංහලයා හෙන මෝඩ ගොං විදියට නෝන්ඩි කරල දාන්නෙ මම හිතන්නෙ ඕකගෙ කාන්තාරෙකදි අල්ලගෙන කොන කියල තුන්කට්ටුවම කපලද කොහෙද වේදනාවට කෑගහනවා. ජොබ් එකක් හොයං එහේ යන අහිංසකයෝ මූගෙන් පලු යන්න අහගන්නව ඇති.
    Home Sick එක බං. උට පෙන්නගන්න ඕනි ඌ බහුතර සිංහලුන්ට වැඩිය හොද ජීවිතයක් ගත කරනවා කියලා.
    ඒක ඇත්ත තමයි. මූ ඔහොම වෙන්න සිංහලුන්ගෙන් ඉම්පැක්ට් එකක් වෙන්න ඇති මොකක් හරි.
    මූ හැබැයි ගොඩක් අනාථ සිංහලුන්ට ජොබ්ස් හොයලා දීලා උදව් කරා. කොරෝනා කාලේ ඉදන්ම.
    මුට දැන් වෙලා තියෙන්නේ මුගේ පෝස්ට් එකක් දකිනකන් නොකා නොබී ඉන්න එවුන්ව පිනවන්න මේ වගේ ගොන් ආතල් දෙන එක.
    බලන් ගියාම. මුගෙයි අර වල්ගමගේ ගෑනිගෙයි ලොකු වෙනසක් නෑ. 🤭
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රත්තරං එළකිරි ඉන්නකන් හොදට හිටියා.
    ෆේස්බුක් ගියාට පස්සේ අඩුකුලේ ක්‍රින්ජ් ඕඩියන්ස් එකට අහුවුනා.
    "එහෙයි, හාමුදුරුවනේ" කියන අඩුකුලේ ඕඩියන්ස් එක පිනවන්න පෝස්ට්ස් දැම්මා.
    කාන්තාරේ රටඉදි ඇට සූප්පු කරන ඔටුවෙක් වගේ බන්දු ටයිප් මෝඩ ජෝක් කරනවා.
    පව්, අපිට මොකද. අපි හම්බ කරොත් අපි කනවා™
    ඈබං මූද අර එලකිරියේ රත්තරං කියාගෙන හිටපු එකා?

    මේ මොන පැඟිරි හු** ද බන්? ඊයා .
    කෝ දැන් ? කෝ දැන් ඒ රඟපු රැඟිලි?

    රැඟිලි නෝන්ඩි වෙන්ඩ ගත්තයින් පස්සේ ඕකා එළකිරිය දාලා දිව්වා. මාර එන්ජිනේරුවා.මිනිස්සුන්ව ඇක්සියෝ පෙන්නලා කොරොල්ලා ලඩි කරේ ගහන්ඩ උගන්නපු පොන්න කැරියෙක් කොහෙද යකෝ මනුස්සයෙක්ගේ අහිංසක උත්සාහයක් පාච්චල් නොකර ඉන්නේ.

    ඕකගේ චක් ගෝලයා දතා.ඌත් නෑ.පචම වෙලා ගියා.🤣
    ------ Post added on Mar 1, 2023 at 3:31 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඈබං මූද අර එලකිරියේ රත්තරං කියාගෙන හිටපු එකා?

    මේ මොන පැඟිරි හු** ද බන්? ඊයා .
    කෝ දැන් ? කෝ දැන් ඒ රඟපු රැඟිලි?

    රැඟිලි නෝන්ඩි වෙන්ඩ ගත්තයින් පස්සේ ඕකා එළකිරිය දාලා දිව්වා. මාර එන්ජිනේරුවා.මිනිස්සුන්ව ඇක්සියෝ පෙන්නලා කොරොල්ලා ලඩි කරේ ගහන්ඩ උගන්නපු පොන්න කැරියෙක් කොහෙද යකෝ මනුස්සයෙක්ගේ අහිංසක උත්සාහයක් පාච්චල් නොකර ඉන්නේ.

    ඕකගේ චක් ගෝලයා දතා.ඌත් නෑ.පචම වෙලා ගියා.🤣
    ------ Post added on Mar 1, 2023 at 3:31 AM
    උගේ ගෝලයා නම් රෙදි ගලවාගෙන ගියේ පුක දීගෙන කරපු පොලිටිකල් කැම්පේන් එක ඇස් ඉස්සරහ බොක වීගෙන යනවා දැකලා.
    ඕකාගේ යාලුවෙක් හිටියා නුවන් නිරෝධ අල්විස් කියලා. ඌ එක පාරක් නාමල්ගේ ගාඩ්ලගෙන් නොසෑහෙන්න ගුටි කෑවා.
    තවත් ලජ්ජා නැතුව නාමල්ට පුක දෙනවා 🤭 මේ ඉන්නේ ඌ.

    nuwan-nirodha-colomboxnews.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    සොශල් මීඩියාස් වලට පින්සිදු වෙන්න පිම්බුණු පුහු චරිත .
    එළකිරිය කුණුහරප ගුහාවක් කිරිමෙ පුරොගාමියෙක් තමා ඔය .
    ෆේස්බුක් එකෙත් ගොන් ආතල් තමා.
    කට්ටක් කල ගොඩ ආපු එක නම් සිර.
    එත් පෙලක් උන් ඉන්නව තමන්ට සල්ලි අතට ඇවිත් හොඳ වාහනයක් දෙකක් පදින කොට ලයිෆ් කෝච් ල වෙන්න දඟලනව,පොලිටික්ස් කරන්න හදනව ,දාර්ශනික වෙන්න හදනව.
    මුගෙ ටෝක්ස් වලින් අනික් උන් කෙස්ව් වෙතත් මූ නම් ගොඩ ගිය පාටක් පෙනව
    මූට ඔනි කරන සමාජය හද ගත්ත ෆේස්බුක් එකට පින්සිද්ධ වෙන්න .
    කැළණි ෆිසිකල් ගිහින් ඉන්ජිනියර් කියා ගන්න එකෙක් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    මම ඔය වගේ ගොඩක් උන්ව එෆ්බී එකේ ෆලෝ කරල තියෙනව. මට හෙන ආතල් මේ වගේ තමන්ව අමතක වෙලා පොස්ට් දාන උන්ට දාන කමෙන්ට් කියවන එක.

    Home Sick එක බං. උට පෙන්නගන්න ඕනි ඌ බහුතර සිංහලුන්ට වැඩිය හොද ජීවිතයක් ගත කරනවා කියලා.
    :yes: :yes:
    ------ Post added on Mar 1, 2023 at 7:51 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    ඈබං මූද අර එලකිරියේ රත්තරං කියාගෙන හිටපු එකා?

    මේ මොන පැඟිරි හු** ද බන්? ඊයා .
    කෝ දැන් ? කෝ දැන් ඒ රඟපු රැඟිලි?

    රැඟිලි නෝන්ඩි වෙන්ඩ ගත්තයින් පස්සේ ඕකා එළකිරිය දාලා දිව්වා. මාර එන්ජිනේරුවා.මිනිස්සුන්ව ඇක්සියෝ පෙන්නලා කොරොල්ලා ලඩි කරේ ගහන්ඩ උගන්නපු පොන්න කැරියෙක් කොහෙද යකෝ මනුස්සයෙක්ගේ අහිංසක උත්සාහයක් පාච්චල් නොකර ඉන්නේ.

    ඕකගේ චක් ගෝලයා දතා.ඌත් නෑ.පචම වෙලා ගියා.🤣
    ------ Post added on Mar 1, 2023 at 3:31 AM

    මූ ඉස්සර සෑහෙන කෑම්පේන් එකක් කරා ලදරන් කාර් මොඩල් ප්‍රොමොට් කරල ගොන්නුන්ව අන්දලා කෙලවන්න. මූ සෑහෙන්න ප්‍රොමොට් කරපු මොඩල් තමා ඔය වැල වෙන්න පැදල විකුනන Corolla එහෙම. මුගෙන් අහල AX1 bike අරන් අනාත උන් කොච්චර නම් ඇද්ද. ඌගෙ වාහන ත්‍රෙඩ් වල ගේමට ගිහින් සෑහෙන්න රෙප් කපල ඇති මගෙ ඒ දවස් වල
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි