රත්තරංගේ හීං කෙඳිරිය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඌ කියන කතාව නම් 100% ක් හරි මේ වගේ බොරු නව නිර්මාණ කාරයො නම් ලංකාවට සාපයක්
    බංකලොත් Media සතියකට සැරයක් මේ වගේ ගොනෙක් ෆෝම් කරනවා 🤣🤣
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy


    ලංකාවෙ ඊලඟට චන්දෙ දිනන්නෙ කවුද කියලා කමෙන්ට් බලලා තීරනය කරන්න පුලුවං

    image.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මිනිස්සුන්ව ඇක්සියෝ පෙන්නලා කොරොල්ලා ලඩි කරේ ගහන්ඩ
    Anith tika kese wethath same price deela Recon Axio 141 gannawata wada BN Corolla 141 ganna ek more value for money, e dawas wala BN corolla 141 axio 141 ekata wada gaanath adui mthaka htyt
     
    • Like
    Reactions: ITGuy25

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මූ ඔය කියන කතාවෙ නම් වැරැද්දක් කියන්න බෑ. මොකක් හරි ලබ්බක් අටවලා හඩා වැටෙන එවුන් ඉන්නවනෙ ලංකාවෙ
    Oya helicopter eka uda yanawa lu da? Video??

    ඌ කියන කතාව නම් 100% ක් හරි මේ වගේ බොරු නව නිර්මාණ කාරයො නම් ලංකාවට සාපයක්
    බංකලොත් Media සතියකට සැරයක් මේ වගේ ගොනෙක් ෆෝම් කරනවා 🤣🤣
    Rasadiya engimakuth heduwa neda? Uda yanne neti helicopters keeyak heduwada? Ane manda ithin
    ------ Post added on Mar 1, 2023 at 9:05 AM
     
    • Like
    Reactions: Honey Bunch

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    ඌ ඉස්සර එලකිරියෙ දාපු වාහන ත්‍රෙඩ්වලින් ඉගෙන ගන්න වටින දේවල් ටිකක් තිබ්බා ඒ දවස්වලත් මුගේ මාන්නෙයි මිනිස්සු පහත්කරල කතා කරන ගොන් ජෝක් තිබ්බා ගත යුත්ත අරන් අනිත් ටික අයින් කරලා දැම්මා මේකේ හිට්පු සමහර පරණ කියාගන්න සෙට් එකක් තමයි ඕකව ගානට වඩා පිම්බුවේ
     
    • Like
    Reactions: Gunther

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland


    ලංකාවෙ ඊලඟට චන්දෙ දිනන්නෙ කවුද කියලා කමෙන්ට් බලලා තීරනය කරන්න පුලුවං


    බජාජ් මොටසිකල් එන්ජිමක් තියල තියෙන්නේ

    එයා පෝස් එකෙන් කියන්න ඇති පයි කරන්න යන්න එපා කියල
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌ කියන කතාව නම් 100% ක් හරි මේ වගේ බොරු නව නිර්මාණ කාරයො නම් ලංකාවට සාපයක්
    බංකලොත් Media සතියකට සැරයක් මේ වගේ ගොනෙක් ෆෝම් කරනවා 🤣🤣
    :yes::yes::yes:

    නවනිර්මාණ කාරයො කියන්නෙ ලෝකෙ දැනට හොයාගෙන තියන දෙයක් අමාරුවෙන් කෑලි අටෝල ආයෙ හදන එක කියල මෝඩ සිංහලු හිතාගෙන ඉන්නෙ .:lol::lol::lol:

    හෙලිකොප්ටරේ ආයෙ හදන්න ඕන නෑ . ඒකට ඕන හැම තියරියක්ම හොයාගෙන ඉවරයි . ඔය හෙලිකොප්ටරේ උඩ යන ගමන් ඒකෙ අපතේ යන ශක්තියකින් පොල් ගාගන්න කෑල්ලක් වගේ හැදුවනම් ඔන්න අලුත් නිර්මාණයක් වෙනව
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය රත්තරන් ගැන කියනකොට මතක් උනේ..ඉස්සර ඔය පොර වාහන බිස්නස් කාරයෙක්..සෑහෙන්න වලි කෑවා තමන්ට ලාබ එන වාහන වර්ග වලට මාකට් එකක් හදන්න කිරියේ..ඔය ඉස්සර වෙසල් ගැන එහෙම කිව්වම රත්තරන් රෙද්ද උස්සන් එන්නේ..පරන අය දන්නවා ඔය ගැන..හැමදාම හොදයි හොදයි කිව්වේ පරන ජපන් වාහන ලඩි...කොහොමහරි මිනිහා කියන සමහර ඒවගේ ගතයුතු දේවල් තියනවා..මිනිහා බිස්නස් කාරයෙක් කියන එකයි..කියන දේවල්වලින් අවශ්‍ය දේ විතරක් ගන්න ඕනි කියන එකයි මතක තියාගත්තම අවුලක් නෑ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,654
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com


    ලංකාවෙ ඊලඟට චන්දෙ දිනන්නෙ කවුද කියලා කමෙන්ට් බලලා තීරනය කරන්න පුලුවං



    බජාජ් මොටසිකල් එන්ජිමක් තියල තියෙන්නේ

    එයා පෝස් එකෙන් කියන්න ඇති පයි කරන්න යන්න එපා කියල
    ඔක පයි කරන්න ගිහින් තියන පයියත් ගහල යනවා
    ------ Post added on Mar 1, 2023 at 10:05 AM

    me fanbase eka anurata innawa kiyanne NPP ekata sahenna votes wadi wenawa
    oya fan ekama thamai gotata hitiyeth. minissu marila ipadila nane bola. :lol:
    ------ Post added on Mar 1, 2023 at 10:06 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මූ ඉස්සර සෑහෙන කෑම්පේන් එකක් කරා ලදරන් කාර් මොඩල් ප්‍රොමොට් කරල ගොන්නුන්ව අන්දලා කෙලවන්න. මූ සෑහෙන්න ප්‍රොමොට් කරපු මොඩල් තමා ඔය වැල වෙන්න පැදල විකුනන Corolla
    Apeth ekek innawa, uta 110, 121 kiwwama Benz ekayath eha ithin.

    එහෙම. මුගෙන් අහල AX1 bike අරන් අනාත උන් කොච්චර නම් ඇද්ද. ඌගෙ වාහන ත්‍රෙඩ් වල ගේමට ගිහින් සෑහෙන්න රෙප් කපල ඇති මගෙ ඒ දවස් වල

    AX awula mokadda 🤔 ( except being 30 years old )
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රත්තරං නම් අර කැලේ jeep පැදපු එකත් සාධාරණීකරණය කරලා තිබ්බ.. තමුන්ගේ සල්ලි නම් ඕන ඕන විදියට නටන්න දෙන්න ඕන කියලා.. එහෙම ඉතින් america වල වත් නටන්න දෙන්නේ නෑ..

    හැබැයි helicopter එකේදි නම් උ කියන කථාව හරි. Gi බට ටිකකුයි. පරණ යකඩයි එකතු කරලා helicopter හැඩේට පෙට්ටියක් හදලා කියනවා මේක helicopter එකක් ලු.. ලංකාවේ මෝඩ සිංහලුන්ට හොඳයි ඉතින්..

    Helicopter එකක් කියන්නේ ඉතාම සංකීර්ණ technology එකක් තියන සංවේදී product එකක්.. ගෙදරක පිළිකන්නේ තියාගෙන අටවන එකක් නෙවෙයි.. ලංකාවේ උන් කවදා මේවා තේරුම් ගනී ද දන්නේ නෑ