රත්තරං කමිස අඳින මිනිස්සු දැකලා තියෙනවද ?

Al_Nujum

Member
Aug 3, 2014
260
30
0
كوكب الأرض
රත්තරං කමිස අඳින මිනිස්සු දැකලා තියෙනවද ?

ඔන්න එහෙනම් බලාගන්න

8xcSnvA.jpg


මෙයා ඇඳගෙන ඉන්නේ කිලෝ හතරක් බර රත්තරං කමිසයක්
 

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඔය ඉන්නටිකේ හොදට ඉදිල්ලා
යන දාට ඔව්වා අර්ගෙන යන්නෑ.


හැබැයි එහෙමයි කියල ස්ල්ලි වලින් ඔය වගෙ ගොන් ආතල් අරගන්න එපා යකෝ! :angry:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ! මෙයා ඉන්දියානු පුරවැසියෙක්
    11.gif
    11.gif

    මං හිතුවෙ අරාබිකාරයෙක් කියලා.. ගොඩක් ඔය වගේ වැඩ කරන්නෙ අරාබි පොරවල්නේ.. රත්තරං කාර් අරවා මේවා උන් ගාව තියෙනවනේ..:D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    .රත්තරන් නේද. 24V ලොරි බැටරියක් ගෙනෙන්කෝ බඩ්ඩක් පෙන්නන්න. Fools trying to impress other fools :lol: