රත්තරං ගැන දන්න උන් වරෙල්ල

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාල හොරා ගැන නෙවෙයි :no:


    කඩෙන් රත්තරං මාලයක්/තැල්ලක්/මුද්දක් වගේ ගද්දි බලන්න ඕනේ දේවල් මොනවද ? certificate එකක් ඉල්ලන්න කියනවා ගද්දි.එක මොකක්ද ? :oo:
    වෝග් ජුවලර්ස් වගේ තැනකින් ගනිද්දි සෙසෙෆිකට් එහෙම හම්බවෙනවා
     
    • Like
    Reactions: lilman