රත්තරං දැන් facebook එකේ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං අයියේ හොඳ වැඩක්. :cool:හැබැයි එලකිරිය වගේ නෙමේ ඔත්න ටිකක් මඩ වගුරක්. ඒහින්ද පරිස්සමින් කරගෙන යන්න.:) කොලිටි එකට වඩා ප්‍රමානය තමා වැඩි බුකියේ.:dull:

    ජයවේවා! හොඳ වැඩක්.:D

    අනේ මේකේ ට්‍රැෆික් වැඩිවෙන්න කලින් ඇඩ්මින් මාමට කීයක් හරි දාල සර්වර් ටිකක් ගන්න වෙයි....:(:(:baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1qwxHnJ.jpg


    ඔන්න මගේ ගානේ
    කැමතිනම් දාන්න
    FB Time Line එකට...

    :):)
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං