රත්තරං ෆෙරාරි එක

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රත්තරං ෆෙරාරි එක

    Ferrari Rocher: Undefeated kickboxing world champion covers £200,000 supercar with garish layer of gold vinyl


    *The Ferrari 458 Spider belongs to kickboxer Riyadh Al-Azzawi

    *It reportedly cost £4,000 to cover the car with gold vinyl

    *It was snapped while the fighter was training at a nearby gym



    article-2592694-1CB0809100000578-26_964x481.jpg


    article-0-1CB0A09500000578-682_964x541.jpg


    article-0-1CB0A08C00000578-118_964x541.jpg


    article-0-1CB0A0A000000578-634_964x541.jpg



    මූ තමා අයිතිකාරයා..:)

    article-0-1CB0A81200000578-180_964x637.jpg
     
    • Like
    Reactions: Ravi Rulz

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං හිතුවෙ අපේ රත්තරන් කාරය ෆෙරාරි එකක් අරං කියල :oo:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    කාර් එක රත්තරං උනාට අයිතිකාරය ඔ‍ටුවෙක්නෙ බං.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :shocked: මේවා දාන්න එපා බොල..... අපේ රජ කුමාරවරුන්ටත් ඕනා වෙයි......

    මං හිතුවෙ අපේ රත්තරන් කාරය ෆෙරාරි එකක් අරං කියල :oo:

    ගෑවිලා ගියත් සල්ලි බොලව්

    Ow. Mun unge salli walin gattata raja kumarayo owa ganne ape salli walin ne. :P


    කාර් එක රත්තරං උනාට අයිතිකාරය ඔ‍ටුවෙක්නෙ බං.

    ambooo pissu ah :shocked:

    නැකැත් රාල;16457964 said:

    චූට්ටක් සූරමු:rolleyes:

    :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කමක නැහැ බන් , පාගා ගහලා , කොමිස් ගහලා , කප්පම් අරන් ගත්ත සල්ලි වලින් නෙවෙයි නේ
    පොරගේ හැකියාවෙන් ගත්ත එකක් නේ

    යන එන මගතොටේදී අරාක්ෂා වෙතවා

    ඉහත ආකාරයට හම්බ කරලා ගත්තා නම් කුඩු වේවා.....