රත්තරං

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වරෙන් ඇතුලට. .

    -

    -
    -
    -
    -
    -

    මේ දවස්වල රත්තරන්වල මිල අඩු වෙලාද? පව්මක් කීයක් වෙනවද?
    කැරට් 22 පව්මක් කීයක් වගේ වෙයිද?
    දැන් අපි මාලයක් හරි වෙන මොකක් හරි ගද්දි රත්තරන් වලට ගාන වෙනම කියලා හැදුම්කුලිය වෙනම කියලා ද දෙන්නේ?
    මන් තැනකින් ඇහුවම දැන් පව්ම 44ක් කිව්වා මාලයක් නම් හැදුම්කුලී 5ක් ගන්නවා කිව්වා එතකොට ඔක්කොම 49ක්. . මේ ගනන්ද දැන් යන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    patta aduine gaana malekata. nikan damwal design ekakda

    මන් වෙන වැඩකට ගිය ගමන් ඇහුවේ. . ඌ කියන්න ඇත්තේ චේන් එකක හැදුම්කුලිය වෙන්න ඕනා. .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැදුම් කුලී යන්නේ අතින් හදන මාල වලට, තව වෙස්ටේජ් කියලත් ගානක් ගන්නවා. හොදම දේ පොඩි පොඩි තැන් වලට නොයා හොද තැනකින් මැෂින් මේඩ් චෙන් එකක් රත්තරන් මිලට ගන්න එක
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හැදුම් කුලී යන්නේ අතින් හදන මාල වලට, තව වෙස්ටේජ් කියලත් ගානක් ගන්නවා. හොදම දේ පොඩි පොඩි තැන් වලට නොයා හොද තැනකින් මැෂින් මේඩ් චෙන් එකක් රත්තරන් මිලට ගන්න එක

    මැශින් මේඩ් පවුමක චේන් එකක් කියක් වෙයිද බන්? තැන් 10කට විතර ගිහින් බලන්න වෙයිද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මැශින් මේඩ් පවුමක චේන් එකක් කියක් වෙයිද බන්? තැන් 10කට විතර ගිහින් බලන්න වෙයිද?

    ඔයා ආයෝජනයක් විදියටනම් රත්තරන් මිලට ගන්න යන්නේ , මාල නැතුව biscuit ගන්න .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැශින් මේඩ් පවුමක චේන් එකක් කියක් වෙයිද බන්? තැන් 10කට විතර ගිහින් බලන්න වෙයිද?

    රත්තරන් වල ගානම තමයි මතක හැටියට. විශ්වාසවන්ත තැනකින් ගන්න. ඒදවස්වල මල්ලිකා හේම@$$ හොදයි කියල ප්‍රසිද්දයි දැන් කොහොමද දන් නෑ. කල්පනාවෙන්, ගොඩක් උන් තව මෙට්ල් කලවන් කරනවා, විශ්වාසම විදිය බැංකු වලින් සින්න වුන බඩු ගන්න එක ඒත් ඉතින් එහෙම එකක් බෙල්ලේ දාන්න අජුවයි, ඒත් සමහර ප්‍රසිද්ද ආයතන ඒවා පොලිෂ් කරලා විකුනනවා. :baffled::eek:
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    gold_5_year_o_usd.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔයා ආයෝජනයක් විදියටනම් රත්තරන් මිලට ගන්න යන්නේ , මාල නැතුව biscuit ගන්න .

    නෑ බන්. .ආයෝජනයක් නෙවෙයි. . :(

    රත්තරන් වල ගානම තමයි මතක හැටියට. විශ්වාසවන්ත තැනකින් ගන්න. ඒදවස්වල මල්ලිකා හේම@$$ හොදයි කියල ප්‍රසිද්දයි දැන් කොහොමද දන් නෑ. කල්පනාවෙන්, ගොඩක් උන් තව මෙට්ල් කලවන් කරනවා, විශ්වාසම විදිය බැංකු වලින් සින්න වුන බඩු ගන්න එක ඒත් ඉතින් එහෙම එකක් බෙල්ලේ දාන්න අජුවයි, ඒත් සමහර ප්‍රසිද්ද ආයතන ඒවා පොලිෂ් කරලා විකුනනවා. :baffled::eek:

    වෙන්දේසිවල ගොඩක් අඩුවෙන්ද යන්නේ?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මන් තැනකින් ඇහුවම දැන් පව්ම 44ක් කිව්වා මාලයක් නම් හැදුම්කුලී 5ක් ගන්නවා කිව්වා එතකොට ඔක්කොම 49ක්. . මේ ගනන්ද දැන් යන්නේ?

    හදපු එකක් මකවන්නත් 6000 - 7000 යනවා
    ඒක නිසා 5000 නම් ලාභයි :)
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    මන් තැනකින් ඇහුවම දැන් පව්ම 44ක් කිව්වා මාලයක් නම් හැදුම්කුලී 5ක් ගන්නවා කිව්වා එතකොට ඔක්කොම 49ක්. . මේ ගනන්ද දැන් යන්නේ?

    Oya gaana sehenna sadaranayi, badu hodayi kiyala sure nam.
    Lagadi tax ekak aawa neda bugjet eken, eeta kalin mama eka paarak ehuwama pauma 45, weda kulith ekka 55ta dennam kiwa.